අහිකුන්ඨික ගෑණු ළමයෙක්

Oct 5, 2014
7
1
0
අහිකුන්ඨික ගෑණු ළමයෙක්

අනේ යාළුවනේ. අද අපේ ගමට අහිකුන්ඨික මිනිස්සු ටිකක් ආවා. ඒ අතරේ ලක්සන අහිකුන්ටිකාවකුත් හිටියා :dull:. මට එයා ගැන හිත ගිහිනුයි තියෙන්නේ. මම මොකද කරන්න ඕනේ?? උන් ගහල තියෙන කූඩාරම් අපේ ගෙවල් ලඟට පෙනෙනවා. මම ඉතින් මගේ නයත් අරගෙන ඒ පැත්තේ යන්නයි ඉන්නේ :rolleyes:. ඔය වගේ දේවල් සිද්ධ වෙලා තියෙන කෙනෙක් එහෙම ඉන්නවද elakiri එකේ. ඒ වගේ කෙනෙක් උපදෙස් දෙන්නකෝ.
 
mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ANE MNDA GALA PENA THANKIN KARAGANIN MATH ME OYA SAMBNDWA HTHA HITA INNE.......TMA MCHN HITHA GANNA BE..EKI PILIPINE KALLAK..ATTAMA KIWWOT HOUSE HELPER KENEK...MANDA BN...MAMA HITHA GANNA BARUWA INNE
     
    පිලිපීන නම් කමක් නෑ, ඒත් අහිකුන්ටික කියන්නේ ?? :( සමාජයෙ පහත් යැයි සම්මත කොට්ටාශයක් නේ ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලට ගිහින් කියපන් මන් ගාව නයෙක් ඉන්නව පොඩ්ඩක් නටවන්ඩකෝ කියල