අහිමි පැතුම්

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    money can't buy true love :)
    if u have love u don't need to have anything else. if u don't have it, it doesn't matter much what else money, power , etc...u have.all the other things are worthless without love coz it's priceless! :yes:
    good 1 sudu poowaaa :rofl:
    thanks for sharing :)
    rep added ;)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කිසිදා සෙනෙහෙ මුදලට යට කරනු එපා..
    පිවිතුරු ස්නේහෙ වෛරෙට හරවන්න එපා..
    බාධා කොතෙක් ආවත් බසිබසිනු එපා...
    අමිල පැතුම් කිසිදා මියැදෙන්න එපා....
    :):)

    ලස්සන අදහසක් ඒත් රෙප් නම් බෑලු පූ...ඒ වෙනුවටයි මේ කවිපෙල.....
    11.gif

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    lannayi machan :)

    money can't buy true love :)
    if u have love u don't need to have anything else. if u don't have it, it doesn't matter much what else money, power , etc...u have.all the other things are worthless without love coz it's priceless! :yes:
    good 1 sudu poowaaa :rofl:
    thanks for sharing :)
    rep added ;)

    කිසිදා සෙනෙහෙ මුදලට යට කරනු එපා..
    පිවිතුරු ස්නේහෙ වෛරෙට හරවන්න එපා..
    බාධා කොතෙක් ආවත් බසිබසිනු එපා...
    අමිල පැතුම් කිසිදා මියැදෙන්න එපා....
    :):)

    ලස්සන අදහසක් ඒත් රෙප් නම් බෑලු පූ...ඒ වෙනුවටයි මේ කවිපෙල.....
    11.gif

    ගොඩාක් ස්තූතියි....:D:D:D:D
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    godak lassanai,,, salli walata adare karala wadak na mata adare gana mehema kiyanna giyoth CR pothak witara liyanna puluwan Adare kiyanne hari amuthu deyak
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    සල්ලි වලට කළ හැකි දේ වගේම නොකළ හැකි දේත් බොහෝමයි
    ඒත් ඒ බව තේරෙනකොට ගොඩක් කල් ගිහින් තියෙයි
    :(