අහිමි බව දැනෙද්දි ඔය ආදරේ....

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අහිමි බව දැනෙද්දි ඔය ආදරේ....

    නොහිතූ මොහොතක කොහේ කොතනක හිද ඔබ ආවාදැයි නොදනිමි...
    ඔබ මගේ ජිවිතයට....
    හමු උනු දා ඉදන් හිත බැදුනයි...
    ඔය හිතට,
    අවසරයක්‌ නැතුවම ආදරේ කරන්න පටන් ගත්තා..
    ... හිත සුසුම් හෙලන්න ගත්තා,..
    පැතුවා වගේ මහ මෙරක ආදරයක්‌.
    පිරිලා තියෙද්දි ඔය හිත ලග,
    දරාගන්න බැරි උනා මට,
    අහිමි බව දැනෙද්දි ඔය ආදරේ....
    දන්නවා.....
    පෙරුම් පුරලා පුරලා,
    පෙම් බැන්දේ අහිමි හිතකට කියලා....
    ඒ දැන දැනත් වෙන්වෙන්න හිතුනේ නැ,
    හැම දුකක්‌ම හිතේ දරාගෙන,
    ඉන්න හිතුවා ඔයා ලගම,
    හොදම හොද යාලුවා විදියටවත්,
    දන්නවද ඇයි කියලා.....
    ඒ විදියටවත් ඔයාගෙ ආදරේ,
    ලැබෙන එක වටින හින්දා...

    තත්පරෙන් තත්පරේ දවසින් දවස ගෙවෙද්දි,
    ඒ ආදරේ වැඩි උනා මිසක්‌ අඩු උනේ,
    නැ සත්තලන්.........
    අහිමි බව දැන දැනත් සත්තයි ඔයාට මන් ගොඩක්‌ ආදරෙයි.....


    ආදරේ කියන්නෙ ලබාගැනිමක්‌ම නෙවෙයි ...
    පරිත්ත්‍යාගයක්‌,කැපවීමක්‌ කියනවනේ....
    ඔයා මගේ නොවුනත් මේ ආදරේ ඔයාගෙ සත්තලන්......


    391206_224073377665284_146221932117096_578561_1245611676_n.jpg