දැන් තියෙන එකට වඩා හොද නෙවෙයි බං අපි උන්ට ලව් කරා විතරයි එකට ජිවත්වෙලා බලලා නැති නිසා උන් දැන් ඉන්න එකිට වඩා හොදයි කියලා හිතනවා එහෙම නැතුව ඇත්තටම ඉන්න ගෑණිට වඩා හොදයි නෙවෙයි.හැමවෙලේම අත ඇරිච්ච මාළුවා අල්ලගත්ත මාළුවට වැඩිය ලොකුයි කියලා හිතෙන එක සාමාන්යයි