අහිමි සෙනෙහසට පෙරවදනක්............

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    අහිමි සෙනෙහසට පෙරවදනක්............

    මේක මගේ කතාව...

    ඔව් , මගේම කතාව...

    මට අහිමි වුණු මගේම ජීවිතය ගැන කතාව.....
    මගේ ජීවිතෙන් හිනාව,සතුට උදුරගත්තු කතාව.....

    හිතේ තිබුණු සැනසීම නැතිවෙච්ච කතාව....
    හිතට දුක , කඳුළු ගෙනාපු කතාව....

    -ඇයි මම මේක කියන්නේ?-
    -කාට ඇහෙන්නද?-

    එහෙම හිතෙනවද?

    හ්ම්..
    ඇත්ත,
    මගේ කතාව අහන්න කවුරුත්ම නැහැ.

    ඒත් කාටහරි පේන්න ලියන්නයි ඕන.

    ලියල හිත සැහැල්ලු කරගන්න....

    විහිළුවක්!!!

    ඒක එහෙම වෙන්නෙ නෑ කියල මගෙ හිතම දන්නව,
    ඒත් මම ලියනව කියල හිතාගෙන ඉවරයි.
    කවුරු හරි කියවයිනේ.

    හැබැයි මං ගැන දුක හිතන්න එපා!
    මොකද මං ගැන දුක් වෙලා ඵලක් නැහැ.

    -හැමදාමත් දුක්විඳින
    -මැරි මැරී උපදින
    -මම