පැනසොනික් LED TV නැතුව අවුරුදු පහක් සාර්ථකව නිදාගත්තා බන් මම එක දවසක්වත් අහු නොවී.. හැක්..
අපිටත් ඒ විදිහ කියපංකෝ

නිදාගැනීමට විශේෂිත වූ තැන් කිහිපයක් සූදානම් කරගැනීම සහ හිතුනු තැන රැන්ඩම් නිදාගැනීම.. කාර්යාල කාමරයේ දොරේ සරනේරු මුහුදු වතුර මගින් මල කෑමට ලක් කෙරීම.. මල කෑ සරනේරු දොර අරිනකොට මර හඬ තැලීම සහ ඒම නාදයෙන් අවදිවී බරටම වැඩ සේ සිටීම.. ආ තැනැත්තා පිටව ගිය පසු නැවතත් නින්දට වැටීම.. ඒ අතරතුර අනෙකුත් නිදන ස්ථාන වෙත පැන පැයක විතර කෙටි නින්දක් දැමීම.. බඩු ගොඩ ගසා ඇති මකුළු දැල් බැදී ඇති ඉස්ටෝරු කාමර වල කෙලවරේ සුපිරි නිදි පොට් එකක් සාදා ගැනීම.. මකුළු දැල් නොකදෙන්නට ඒම ස්ථානයට වාර්තා කිරීම. ඒම ඉස්ටෝරු කාමරයේ දොරේ අනෙකුත් යතුරු මිසින් කිරීම සහ තිබෙන යතුරු තමුන් සන්තකයේ තබාගැනීම.. නිදාගන්න වෙලාවේදී ජංගම දුරකථන අක්රීය කිරීම හෝ සයිලන්ට් දැමීම..
![]()

අපේ ලොක්ක මීටින් තියන හැම වෙලාවෙම මට නින්ද යනව බන්![]()