අහුවෙන්නෙ නැතුව ඔෆිස් එකේ නිදාගමු

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පැනසොනික් LED TV නැතුව අවුරුදු පහක් සාර්ථකව නිදාගත්තා බන් මම එක දවසක්වත් අහු නොවී.. හැක්..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    අපිටත් ඒ විදිහ කියපංකෝ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිටත් ඒ විදිහ කියපංකෝ

    නිදාගැනීමට විශේෂිත වූ තැන් කිහිපයක් සූදානම් කරගැනීම සහ හිතුනු තැන රැන්ඩම් නිදාගැනීම.. කාර්යාල කාමරයේ දොරේ සරනේරු මුහුදු වතුර මගින් මල කෑමට ලක් කෙරීම.. මල කෑ සරනේරු දොර අරිනකොට මර හඬ තැලීම සහ ඒම නාදයෙන් අවදිවී බරටම වැඩ සේ සිටීම.. ආ තැනැත්තා පිටව ගිය පසු නැවතත් නින්දට වැටීම.. ඒ අතරතුර අනෙකුත් නිදන ස්ථාන වෙත පැන පැයක විතර කෙටි නින්දක් දැමීම.. බඩු ගොඩ ගසා ඇති මකුළු දැල් බැදී ඇති ඉස්ටෝරු කාමර වල කෙලවරේ සුපිරි නිදි පොට් එකක් සාදා ගැනීම.. මකුළු දැල් නොකදෙන්නට ඒම ස්ථානයට වාර්තා කිරීම. ඒම ඉස්ටෝරු කාමරයේ දොරේ අනෙකුත් යතුරු මිසින් කිරීම සහ තිබෙන යතුරු තමුන් සන්තකයේ තබාගැනීම.. නිදාගන්න වෙලාවේදී ජංගම දුරකථන අක්‍රීය කිරීම හෝ සයිලන්ට් දැමීම..

    :lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මගේ ඔෆිස් එකෙත් බුදියන එවුන් ඉන්නවද කියල හොයල බලන්න ඕනි.:lol:
     
    :lol::lol::lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :rofl:

    Hapoy pol ayye:lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :D

    ada confidence eke match eka balanna puluwan nidi maragena
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපේ ලොක්ක මීටින් තියන හැම වෙලාවෙම මට නින්ද යනව බන් :sorry:

    mama australiawe job ekakata select wela dan onna wada patan gaththa. apu aluthama hinda mawa lokka ekkan giya loku contractor kenek ge office ekaka thibba meeting ekakata. dan contractor ge lokko set ekakui apiy consultantanui serama wadi wela bara sakachchawa hena claim ekak gana. mata ninda giya ne ethanadi, sampurnayen kadan watennama ninda giye nah eith as piyawena ganata ninda giya. awulak nah adatath mama eh co. eke innawa lokkawath langadi as kara :)