අහුවෙන්න~එපා~"කුපාඩියා"
හෝව්! හෝව්!! හෝව්!!!................
මතකද යාලුවනේ මේක???

http://www.elakiri.com/forum/showthread.php?t=1194691
මිට ටික කාලෙකට ඉස්සර අපේ කොල්ලෝ කට්ටියක් පොඩි කෙටි චිත්තර පටියක්(SHORT FILM)හදල දැම්ම මතක ඇති නේද..?

මේ එකේ දෙවැනි කොටස..හැමෝම බලල මේකේ ගුණ අගුණ කියල යන්නකෝ..
මොකද තව තව නිර්මාණ කරන්න ඒ අදහස් උදහස් යෝජනා චෝදනා සියල්ල වැදගත් වෙනවනේ...ඒක ඔවුන්ට කරන ලොකු උදව්වක්!!!

එහෙනම් හරිනේ..මෙන්න "කුපදියා දෙක"...

http://www.youtube.com/watch?v=tn51IHX8WMQ&fb_source=message

මේවා උඹලත් දැනගන්න ඕනි සහෝදරවරුනි...
මෙහෙමත් ඒවා සිද්ද වෙනවනේ අපේ රටේ..
මෙහෙමත් ඒවා සිද්ද වෙනවනේ අපේ රටේ..

::