අහුවෙන්න~එපා~"කුපාඩියා"

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
අහුවෙන්න~එපා~"කුපාඩියා"

මේවා උඹලත් දැනගන්න ඕනි සහෝදරවරුනි...
මෙහෙමත් ඒවා සිද්ද වෙනවනේ අපේ රටේ..:no::angry:
::
::
::
::
::
::
::
::
::

හෝව්! හෝව්!! හෝව්!!!................:baffled:
මතකද යාලුවනේ මේක???:dull::shocked:

http://www.elakiri.com/forum/showthread.php?t=1194691

මිට ටික කාලෙකට ඉස්සර අපේ කොල්ලෝ කට්ටියක් පොඩි කෙටි චිත්තර පටියක්(SHORT FILM)හදල දැම්ම මතක ඇති නේද..?:rolleyes::confused:
මේ එකේ දෙවැනි කොටස..හැමෝම බලල මේකේ ගුණ අගුණ කියල යන්නකෝ..:yes:
මොකද තව තව නිර්මාණ කරන්න ඒ අදහස් උදහස් යෝජනා චෝදනා සියල්ල වැදගත් වෙනවනේ...ඒක ඔවුන්ට කරන ලොකු උදව්වක්!!!:love::yes:
එහෙනම් හරිනේ..මෙන්න "කුපදියා දෙක"...:baffled::rofl::P

http://www.youtube.com/watch?v=tn51IHX8WMQ&fb_source=message

:):):)
 
kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    lankawe full films walata wafa supiri.. some places wala actors la hina wenawa.. eena nathi una nam niyamai.. 2k withara acting ekay do oonawata wada hithanawa.. a nisa cartoon ekak wage.. single camera eka kin mehema deyak karanna puluwan nam thawa technology athin diyunu una nam kohomata thiyey da..? camera movemant supiri.. effects nam tikak awl.. but loku wadak..
     
    ගොඩක් වැදගත් සහෝ අදහස් ටික..බොහොම ස්තුති..
    වැරදි හදාගෙන හොද නිර්මාණ කරන්න ඔවුන්ට මේ වටිනා වචන ගොඩක් වටිනවා සහෝ..
    නැවත වරක් බොහොම ස්තුති..
    :):yes:
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    adoo patta..maxxaa...wedi tiyaganne ewa nathuwa...
    arthawath deyak kerepanko....class wela wena scene ehema....
    ewage ewa....loves,cheating loves wage ewa...ethakota umbalawa thawa famous wei...:D:D:D
    :lol::lol:

    අඩේ බොහොමත්ම ස්තුති සහෝ...
    ඔය අදහස් ගොඩක් වටිනවා..
    ඔබේ යෝජනාවට ගරු කරමි..:yes:
    මේක මගේ යාලුවෙක් සහෝ හැදුවේ..
     
    • Like
    Reactions: sudu pusa