අහුවෙන්න එපා

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    තමිල්නාඩුවනේ මෙහෙට සරනාගතයෝ විදියට තේ දලු කඩන්න, කුරුදු තලන්න ගෙනල්ලා දැන් ලංකාවේ ලමයි හදලා පස්සේ මුං කියනවා අපි දෙමල්ලුන්ගෙන් ආපු අයලු. පුකෙනුත් හිනා මිනිස්සුන්ගේ ලේ රත් කරන කාලකන්නිංව එක්කෝ එල්ලන්න ඕන නැත්නං තමිල්නාඩුවට පිටුවහල් කරන්න ඕන.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    13 sinhala un kamathi unath demala politicianla kamathi na ganna. mokada unge politics iwarayi ethanin
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    තමිල්නාඩුවනේ මෙහෙට සරනාගතයෝ විදියට තේ දලු කඩන්න, කුරුදු තලන්න ගෙනල්ලා දැන් ලංකාවේ ලමයි හදලා පස්සේ මුං කියනවා අපි දෙමල්ලුන්ගෙන් ආපු අයලු. පුකෙනුත් හිනා මිනිස්සුන්ගේ ලේ රත් කරන කාලකන්නිංව එක්කෝ එල්ලන්න ඕන නැත්නං තමිල්නාඩුවට පිටුවහල් කරන්න ඕන.

    Ubala wagema ausi wala, minissut ohoma hituwanam ehee inna apu unta mko wenne
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ

    තේ දලු කඩන්න කුරුඳු තලන්න ගෙනාපු දෙමළ අයයි උතුරෙ දෙමළ අයයි වර්ග දෙකක්නෙ. මුන් වගේ අවස්ථාවාදී අන්තවාදි දේශපාලුවෝ කියන ඒවා නම් අහන්න ඕනි නෑ. හැබැයි අකමැත්තෙන් වුණත් පිළිගන්න වෙනවා සිංහල දෙමළ ජාතීන්, බුද්ධාගම හින්දු ආගම අවුරුදු දාහකට එහා ඉඳන් මිශ්‍ර වෙලා වෙනස් වෙලා තියෙනවා කියලා. සිංහල අපි දැනගන්න ඕනි ජාතියක් විදියට තමන්ගේ ජාතියට හොඳට සලකලා එකෙක් පාගගෙන තමන් උඩට එන්න හිතන එක අඩු කරලා දියුණු වෙන්න. දෙමළ ඩයස්පෝරාවල සල්ලි ගැන කතා කරාට සිංහල ඩයස්පෝරා වල සල්ලි ගැන අපිට කතාකරන්න බැරිවෙලා තියෙන්නෙ අපේ ජාතියෙ වැරැද්දෙන්නෙ. අපි ඉන්දියාවෙන් හිඟාකන ගමන් සිංහල ජාතියෙ ගරුත්වය රකින්න අමාරුයි
     
    • Like
    Reactions: nkt and siri_ayya

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Ubala wagema ausi wala, minissut ohoma hituwanam ehee inna apu unta mko wenne
    ඔසි වල විතරක් නෙවේ ඇයි එන්ගලන්තේ, ජපානයේ, කොරියාවේ තව ඉතාලියේ අපේ අය වෙනම පන්සල් පවා හදලා තිබ්බා ඒත් කවදාවත් අපේ අය ඒ හිටපු රටවල් වලින් අපේ ජාතිය තමා මේ පැත්තේ මහජාතිය කියලා tna උන් වගේ කැලි ඉල්ලුවේ නැනේ. එහෙම ඉල්ලුවනං මෙලහවකට එයාලා ඒ රටවල් වල හිරගවෙල් වල නැත්නං ලංකාවට පිටුවහල්, නමුත් අපේ අය ඒ ඒ රටවල නීතියට ගරුකරලා ඒ රටවල ප්‍රධාන භාෂාව ඒ අයගෙත් භාෂාව කරගෙන දෙවෙනියට තමා සිංහල භාෂාව පාවිච්චි කරන්නේ. ඒකට දකුණු ඉන්දියාවෙන් බොට්ටු වලින් යාපනයට ආපු දෙමල අයයි, වතුකරයට ගෙනාපු දමෙල අයයි ලංකාවේ එහෙමද හැසිරනේනේ. නැ නේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බණ්ඩාරනායක පොන්නය සිංහල main ලැන්වේජ් කොරේ නැත්නම් ඕකුන්ට ඔච්චරටම නටන්න වෙන්නේ නෑ කාලකන්නි මුන්ගේ වලවල් වලටත් හෙන ගහනවා උගේ තාත්තගේ එකට වගේ
     
    • Like
    Reactions: sakuntha1996

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    තමිල්නාඩුවනේ මෙහෙට සරනාගතයෝ විදියට තේ දලු කඩන්න, කුරුදු තලන්න ගෙනල්ලා දැන් ලංකාවේ ලමයි හදලා පස්සේ මුං කියනවා අපි දෙමල්ලුන්ගෙන් ආපු අයලු. පුකෙනුත් හිනා මිනිස්සුන්ගේ ලේ රත් කරන කාලකන්නිංව එක්කෝ එල්ලන්න ඕන නැත්නං තමිල්නාඩුවට පිටුවහල් කරන්න ඕන.

    What, are you insane? Those individuals have the same rights as we do. They are our people, not Indians. They have the absolute right to believe what they want and act upon it to achieve what they want. They spent their best days in those lands that they don't own, in sub-slavery conditions.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඩයස්පෝරා කියන එකේ හරි නිර්වචනේ මොකක්ද
    A diaspora is a population that is scattered across regions which are separate from its geographic place of origin

    තේරුම මේක වුණාට ලංකාවේ සිංහල මාධ්‍ය වලින්, දේශපාලුවො ඔය වචනේ පාවිච්චි කරපු විදියෙන් රටෙ මිනිස්සු හිතන්නෙ ඩයස්පෝරා කිව්වගමන් LTTE හිතවාදීන්ව. එක පැත්තකින් ඒකේ ඇත්තකුත් තියෙනවා දෙමළ ඩයස්පෝරාවෙ ඉන්න බහුතරයක් LTTE හිතවාදීන් තමයි. හැබැයි සිංහල ඩයස්පෝරාවකුත් තියෙනවානෙ Australia වගේ රටවල්වල, ඒත් Canada වල ඉන්න දෙමළ ඩයස්පෝරාවට උතුර ගැන තියෙන කැක්කුම තරම් Australia වල ඉන්න සිංහල ඩයස්පෝරාවේ අයට ලංකාව ගැන කැක්කුමක් නෑ
     
    • Sad
    Reactions: Enthiran