අහෝ දත් කිඹුලා

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොන්*යො වගේ මූව කන්න හදන්නෙ නැතුව රන්දිව පත්තරේ මේ ආටිකල් එක බලපල්ල:angry:

    http://www.randiwa.lk/Paper_Pages/chathurashaya/index.html#/3/zoomed
    කියෙව්වා බං.. ඕකෙන් තමා මීනුගෙ සීන් එක අද ඇදිලා ගියේ.. බලපං ඕපන් ෆෝරම් එකේ.. විකාරයි..:dull: කස්සා පවු බං.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් දැක්ක ගමන් එහෙම නිසදස් ,කවි සහ අනුකම්පා,මනුස්සකම් නැතිව හරියට හොයලා බලන්න.අර කසුන් කියන එකා මහණ වුනානම් මොකද වෙන්නේ.
    එහෙම කැන්සර් එකක් තියෙන කෙල්ලෙක් මේකට ඇවිල්ල අඬ අඬ ඉන්න එක හුඟක් අස්වාභාවික අසාමන්‍යය දෙයක්. ඒ වගේම කවි සහ නිසැදැස් ලියපු ගමන් අහුවෙන්න එපා. කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් මට කොල්ලෙක්ගේ එකකට වඩා සැකයි.මොකද හුඟක් කොල්ලොන්ට කෙල්ලො වගේ නියමෙට රඟපාන්න පුලුවන්.හෝමො කාරයන් කෙල්ලො වගේ ඇවිල්ලා කොල්ලන්ගෙන් ආතල් අරගෙන යනවා.බලන්න ජංගියක් දැක්ක ගමන් ත්‍රෙඩ් එකකට දුවගෙන එන එවුන් සැට් එක.ලයික්ස් දාන එවුන්.රෙප් දාන එවුන්.
    සිරා කතාව මචං..:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ජීටීට කෙලින්ම කිව්වා අලුතෙ එන කෙල්ලො හුරතල් කරන්නවත් උන්ට බනින කොල්ලො බෑන් කරන්නවත් එපා කියලා. කෙල්ලො වගේ එන එකවුන්ට් වලින් භාගයක් පො*න් හු*ගේ පුතාලා. සමනලී කියයි, බඹරි කියයි හන්සි කියයි,කියුට්බේබි කියයි අන්තිමට සේරම එකයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරියේ බොරු id එක පිටිපස්සේ ඉන්න මනුස්ස පරාන එක්ක කාලයක් සයිබර් අවකාශයේ හැසිරුනාම උන් හැම එකාම එක පවුලේ වගේ තමයි. එහෙම ඉඳල එකෙක් මරුන කිව්වම ඒ පුද්ගලයා හැබැහින් නොදැන උන්නත් මනුස්ස පපුවක් තියන ඕනෑම එකෙකුට කනගාටුව දැනෙනවා. ඒ කනගාටුවට මේකේ උන් කියපු දේවල් දැන් ඇදල අරන් උන්ට මඩ ගහන එක මහා කක්කි වැඩක්. ඇමසින් උඹ මලා කිව්වත් හෙට උඹ වෙනුවෙනුත් මේකේ එවුන් ශෝකය ප්‍රකාශ කරයි. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි. ඒ මනුස්සකම් වලට හිනාවෙන්න එපා. චු දානකොට කකුල උස්සන්නේ නැතුව දාන්න පුළුවන් තරම් උත්සහ කරපන්.. මොකද මෙතන එවුන්ට ජාතකේ අහුවෙන්න ඉඩ තියනවා.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ ඩොලීට එලකිරියෙ අලුත් එකවුන්ට් එකක් තියෙනවා කියහන්කො:angry:
    Be careful this is not a joke :angry:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඒ වගේම කවි සහ නිසැදැස් ලියපු ගමන් අහුවෙන්න එපා. කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් මට කොල්ලෙක්ගේ එකකට වඩා සැකයි.මොකද හුඟක් කොල්ලොන්ට කෙල්ලො වගේ නියමෙට රඟපාන්න පුලුවන්.හෝමො කාරයන් කෙල්ලො වගේ ඇවිල්ලා කොල්ලන්ගෙන් ආතල් අරගෙන යනවා.බලන්න ජංගියක් දැක්ක ගමන් ත්‍රෙඩ් එකකට දුවගෙන එන එවුන් සැට් එක.ලයික්ස් දාන එවුන්.රෙප් දාන එවුන්.

    :yes: :yes: :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔක කිබුලාගෙවත් ‍එතන කොමන්ට් දාපු එවුන්ගේවත් වරද නෙමෙයි බන් .කවුද කසුන් කියන හරකා දැකලවත් නැති කෙල්ලෙක්ට ඔච්චර ලවි කරන්න තරම් පිස්සෙක්ද?හැබෑ ඡිවිතේදි කෙල්ලෝ ආශය කරන්න බැරි එවුන් තමයි ඔන්ලයින් කෙල්ලෝ හොයන්නේ .
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මම අලුත්, ආර්ටිකල් එක පේන්නෙ නෑ මොබයිල් එකේ පුලුවන් එකෙක් ඒක කැප්චර් කරල PM එකක් දාපන්..
    .
    පේන විදියට මේක සුපිරි බූටක්...ලොල්
    .
    කෙල්ලො ශුවර් නෑ, කෙල්ලො වගේ එන දෙක නැති උන් ඊට වඩා ශුවර් නෑ... වැඩි විශ්වාසයත් ඇදගෙන නෑමක්... අපේ උන්ට මල් මල් ජංගි දැක්කම පව් කියන්න බෑ හතර වටේ කැරකි කැරකි.. ලයික් කොමෙන්ට් හෝ ගාල.. රෙද්ද...
    .
    මොකා උනත් මැරිලා කියල දැනගත්තම ශෝකය පලකිරීම සිංහල ගතිය..
    .
    .
    ජංගියක් දැක්කම නගින උන්ට හොද පාඩම්..:)
     
    Status
    Not open for further replies.