අහෝ දුකකි, ඉරකි, තිතකි....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    FB-IMG-1634308416141.jpg
    සික් ඉතරක්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.

    දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද? 😣
    බොට කිව්ව 😑
     
    • Sad
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හරි... ඕක අවුලක් නෑ කියමුකො..
    කිසිම ලවක් දෙවක් නැතුව මොනිටරේ මාරුකරල දීපු කම්පියුටර් ශොප් එකේ එවුන්ගෙ මොන වගේ ස්වභාවයක්ද තිබුණෙ...
    කකුල් වෙනුවට තිබුණෙ කුරද?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මොනිටරේ උස්සන් ගිහින් මාරු කරන් ආවට ලෙඩේ තිබිලා තියෙන්නේ VGA කේබල් එකේ. වෙන එකෙක්ගේ එකක් ගැහුවම හොඳට වැඩ. අවුලක් නෑ දුකක් නෑ පික්සල් එක්ක කෙල වෙලා තිබ්බ නිසා මාරු කරන් ආවනේ කියලා හිත හදාගතහැකි.

    දැන් ගිහින් අලුතෙන් VGA කේබල් එකක් ගෙනාවා. ඒක ගහලා 75Hz වලට windows වල display සෙටින්ස් මාරු කලාමත් ඩෙස්ක්ටොප් එකේ ෆොන්ට් වල එහෙම පික්සල් ගැස්සෙනවා පේනවා හොඳට බැලුවම. හැබැයි ඒකම 60Hz දැම්මම කිසි ගානක් නෑ. ඇයි බන් එහෙම වෙන්නේ? බෝඩ් එකේ vga එක 75Hz සපෝට් නැද්ද? 😣
    Normal ගණන් ගන්න එපා
    අපෙත් 60Hz තමා

    Screenshot 2021-10-17 172909.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹ නංගි ගැනත් හිතන් ඉන්න විදිහ වැරදි වෙන්න පුලුවන් මේ විදිහට බැලුවම.

    හරි... ඕක අවුලක් නෑ කියමුකො..
    කිසිම ලවක් දෙවක් නැතුව මොනිටරේ මාරුකරල දීපු කම්පියුටර් ශොප් එකේ එවුන්ගෙ මොන වගේ ස්වභාවයක්ද තිබුණෙ...
    කකුල් වෙනුවට තිබුණෙ කුරද?
    මටත් ප්‍රශ්නයක් ඒක. සමහරවිට උන් වොරන්ටි ක්ලේම් කරගන්නවා ඇති වෙන ශොප් එකකින්.
    ------ Post added on Oct 17, 2021 at 7:00 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    60 Hz awulak ne neda?
    ඒක අවුලක් නෑ
    හරි... ඕක අවුලක් නෑ කියමුකො..
    කිසිම ලවක් දෙවක් නැතුව මොනිටරේ මාරුකරල දීපු කම්පියුටර් ශොප් එකේ එවුන්ගෙ මොන වගේ ස්වභාවයක්ද තිබුණෙ...
    කකුල් වෙනුවට තිබුණෙ කුරද?
    උන් මේ මොනිටර් ටෙස්ට් කරන Eizo සයිට් එක ගැන දන්නෙත් නෑ කියහන්කෝ. මොනිටරේ ටෙස්ට් කරන්නේ power button එකෙන් menu එකට ගිහින් self diagnosis එකෙන් එන කලර්ස් 8 බලලා. නෙදකින්. මමයි Eizo එකේ ටෙස්ට් 13 රන් කරලා චෙක් කරලා ගත්තේ.

    ඊලගපාර බඩුවක් ගද්දි තමන්ට ලග තැනකින් ගන්න
    කුරියර්නේ කියල හිතලා ගත්හ්ටේ ඉතින්. ආයේ යන්න වෙයි කියල කවුද හිතුවේ. 😣
    ------ Post added on Oct 17, 2021 at 7:50 PM