අහෝ ලංකාවේ බැංකු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Lankawe witharak neme bn. Man inna rateth counter ekata giyoth bara ganak yanawa. Debit card ekata maseta 60 LKR (€0.32) wage kapenawa. Habai ATM usage eka free. Eth ithin nam nam ATM machine eka use karannema nathi thara. Athe salli na.
    Card ekata kela unoth nam iwarai. :rofl:

    ATM free නෙ බං. මෙහෙ දෙකෙන්ම කෙලිනවා.:angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    ඉතිං කවුද බං හැමවෙලේම 100000 ක් ගන්නෙ.

    100000+ ubata ganna one gana dala salli ganin mulin, aye anith peththata slip ekkak liyapan 100000 deposit karanna aye uge athatama dipan diposit karanna :P
    ethakota harine
     
    Jul 17, 2018
    610
    31
    0
    100000+ ubata ganna one gana dala salli ganin mulin, aye anith peththata slip ekkak liyapan 100000 deposit karanna aye uge athatama dipan diposit karanna :P
    ethakota harine
    රුපියල් 10 බේරගන්න ගිහින් කන්ටිනුවස් පොලියට උකෝ ගන්න උබට පිස්සුද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lankawe witharak neme bn. Man inna rateth counter ekata giyoth bara ganak yanawa. Debit card ekata maseta 60 LKR (€0.32) wage kapenawa. Habai ATM usage eka free. Eth ithin nam nam ATM machine eka use karannema nathi thara. Athe salli na.
    Card ekata kela unoth nam iwarai. :rofl:

    Lokka, moko wenne? Ange international kara gaththada? Studies kohomada? Jobak set unada?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Lokka, moko wenne? Ange international kara gaththada? Studies kohomada? Jobak set unada?

    Ohe innawa bn. Me dawas wala exam wagekata padam karanawa. (CCNA if you know it)
    Studies awlak na. First year eka iwarai. Me dawas wala niwadu. Jobak set una march wala. Next month indan aluth thanakata yanawa. Mehe contacts thiyanawa nam jobak hoya ganna puluwan lesiyen. :yes:

    Moko wenne dan? How is life?

    Ange international kara gaththada? me mokadda bn? :baffled::baffled:
     
    Jul 17, 2018
    610
    31
    0
    keeya unath salliyakne modayo
    හරි ඉතින් උබ රුපියල් 10ක් ගන්න නිසා බැංකුවේ නොදා ඉඩපන්කෝ.. ඉවරනේ... අපි උබට පිස්තොලේ නළලට තියලා බැංකුවේ සල්ලි දාන්න කිව්වද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    හරි ඉතින් උබ රුපියල් 10ක් ගන්න නිසා බැංකුවේ නොදා ඉඩපන්කෝ.. ඉවරනේ... අපි උබට පිස්තොලේ නළලට තියලා බැංකුවේ සල්ලි දාන්න කිව්වද?

    උඹේ බැංකුව මොකද්ද? තන්ගල්ලද?:P
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ලක්ශෙට වඩා සල්ලි ඇති එවුන්ට

    උඹ ගන්න යන්නේ 15,000/- නම් 115,000/- ගන්න ස්ලිප් එකයි, 100,000/- ඩිපොසිට් ස්ලිප් එකයි ලියපන්.ඉස්සරලා 115,000/- අතට ගනින්, 15,000/- අරන් 100,000/- දීපන් ආපහු ස්ලිප් එකත් එක්ක.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    උඹ ගන්න යන්නේ 15,000/- නම් 115,000/- ගන්න ස්ලිප් එකයි, 100,000/- ඩිපොසිට් ස්ලිප් එකයි ලියපන්.ඉස්සරලා 115,000/- අතට ගනින්, 15,000/- අරන් 100,000/- දීපන් ආපහු ස්ලිප් එකත් එක්ක.

    මොලේ ඇති කතාවක් කියපං බං. 100000 නැති උන්ට? :angry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරාවට. ලංකාවේ බැංකු හුරගෙන කන්න යන්නේ මිනිස්සුන්ව. මුන් අපේ සල්ලි ටික අරගෙන ඒ සල්ලි ආපහු ගන්න කොට එකටත් charge කරනවා. අන්තිමට පොලියට වඩා බැංකු ගාස්තු, tax ගෙවලා තියෙන්නේ.

    මාසෙට 10 වතාවක් සල්ලි ගත්තොත් Rs. 100 කපලා. Debit card එකෙන් හරි credit card එකෙන් සමහර කඩ වලින් (electronic shops) වලින් payments කරොත් 10% additional charge එකක් ගන්නවා.

    Last edited: