අහෝ සිංහල සිනමාව

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවේ සිනමාවට වෙලා තියෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.අනික මේවා හදන උන් මෙච්චරම මෝඩද බන් :no::no::no::shocked::shocked:



    ඉවර වෙනකම්ම බලන්න එතකොට වහ බොන්න තමා හිතෙන්නේ

    :frown::frown::frown::frown:

    මොන මල ජරාවක්ද යකෝව් මේ..:frown::frown::frown::frown::frown::frown: ඩේටා ටිකත් අපරාදි...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ මාව අද රෑට බඩගින්නේ තිබ්බා නදියා....... මොනවද යකෝ මේ අපිට පෙන්නුවේ...... මේ ලබ්බ බලලා දැන් ඔලුවේ මේ ඉලව්ව කැරකෙනවා..... ආයේ කන්නවත් හිතෙන්නේ නෑ වහ බොන්න හිතෙන්නේ....... දීපන් වහ කුප්පියක් ඉතුරු වෙලා තියෙනවනම්.......

    Same Feeling... :(:(:(:(
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    අඩෝ Mark Samsonව දැක්ක කල්... මූ තාම ඉන්නව නේ... එල fighter කෙනෙක් තමයි.. Danny Trejo වගේ පොරක්...:lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    low budget shit...

    Budget : Rs.60,000 :lol:
    Parody Movie එකක්ද මන්ද ඔයි. :lol:

    Budget එක low උනත් හැම low budget එකම ජරාවක් නෙවෙයි :no:
    මේ ෆිල්ම් එක කරපු උන්ට සල්ලි , ෆිල්ම් එකක් කිරීමේ ආසාව , ෆිල්ම් එකෙක් කිරීමට ඇති හැකියාව තිබිල තියෙනවා .. එත් මුන්ට නිර්මාණශිලිත්වය , චින්තන ශක්තියක් නෑ ...

    මේ Production එකට ගිය සල්ලියි , Equipments ටිකයි හම්බුනා නං ඔයිට වඩා ලස්සනට wedding video එකක් උනත් කරන්න තිබ්බ :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    MGXQLZXQJTWV4WU2QSL4AG33ASQM6NIH.jpg
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මම ලඟදි බැලුව කිං කොකනට් කියල ෆිල්ම් එකක් පටන් ගත්ත වෙලාවේ ඉඳල ඉෆෙක්ට් දාල ගමකට හිනා යනවා බන් ෆිල්ම් එකට නෙමේ එක හදපු විදිය දැකල.
    මෙනන මේ සින්දුවේ මියුසික් එක යනවා පටන් ගත්ත වෙලාවේ ඉඳල. අන්තිමටම හොඳයි මට හිතට අවංකව කියන්න පුළුවන් ෆිල්ම් එකක් ආවේ වන්ෂොට්. දැන් හදන ඒවා බලලා වැඩක් නෑ. පොඩි එවුන් ඔයිට වඩා හොඳට වීඩියෝ කරලා එඩිට් කරලා youtube ෂෝර්ට් ෆිල්ම් දාල තියෙනවා.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::baffled: