දාපු එවුන් කියපන්කො වැඩද කියලා ...
crack කරන්න ඕනේ නැද්ද බන්..,,



අළුත්ම ඇඩෝබි CC 2017 ඔක්කොම නොමිලේ (CC Maker)
සාමාන්‍යයෙන් ඇඩෝබි සොෆ්ට්වෙයාස් ගන්නට අපි ඇඩොබි සයිට් එකේ රෙජිස්ටර් වෙලාම තමයි ඩව්න්ලෝඩ් කරන්න වෙන්නේ.. ඒවගේම අලුත්ම වර්ශන් වගේම ටිකක් පරන ඒවා (2015) පාවිච්චි කරන අයට අලුත්ම අප්ඩේට්ස් ඩව්න්ලෝඩ් කරන්න ගියාම ක්‍රැක්/පැච්ස් නැතිවෙලා ආයිත් රෙජිස්ටර් කරන්න කියල මසේජ් එක එනවා... නමුත් මෙන්න මේ CC Maker කියන ටූල් එකෙන් පුලුවන් සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරලා එවෙලේම ඉන්ස්ටෝල් කරන්න හෝ ඩව්න්ලෝඩ් කරලා පස්සේ වෙලාවකට ඉන්ස්ටෝල් කරගන්නටත්... අනිත් එක මේකෙන් අපිට අලුත්ම අප්ඩටෙඩ් එක ගන්න පුලුවන්... මේකින් අපිට ඩව්න්ලෝඩ් කරලා දෙන්නේ නියම ඔරිජිනල් ඇඩෝබි සයිට් එකෙන්..
![]()
මේකේ තියෙනවා ඔප්ශ්නස් තුනක්..
* පලවෙනි එක අපිට අවශ්‍යය ඇඩොව්බි සොෆ්ට්වෙයා එක සිලෙක්ට්කරලා දුන්නම ඔටෝ ඩොව්න්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනවා...
* දෙවැනි එක ඩොව්න්ලොඅඩ් කරන්න විතරයි... මේකෙන්සෙටප්්ලෝඩ් කලාම Setup ෆයිල් එකක් එන්නේ නෑ... අපි සිලෙක්ට් කරපු සොෆ්ට්වෙයා එකේ නමින් ෆෝල්ඩර් එකක් ඇවිල්ලා ඒකේ ෆයිල්ස් වගයක් ඒවී... ඒකේ තියෙනවා driver.xml කියලා ෆයිල් එකක්... අන්න් ඒ ෆයිල් එක
* තුන්වෙනි ඔප්ශන් එකට ගිහිල්ලා බ්‍රව්ස් කරලා සෙලෙක්ට් කරලා දුන්නම ඉන්ස්ටෝල් වෙනවා...
ඉන්ස්ටෝල්කලාට පස්සේ පේන්ටර් අලුත්ම පැච් එක හරහා පැච් එකරගත්තම කිසිම කරඩරයක් නැතිව ස්මූත් එකට වැඩකරනවා... පේන්ටර් අලුත්ම පැච් එක මම වෙනම ලින්ක් එකක දාල තියෙන්නේ..
පේන්ටර් පැච් එකේ කරන්න තියෙන්නේ අපි ඉන්ස්ටෝල් කරපු Program Files එකේ Adobe කියන අපි ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා එක තියෙන ෆෝල්ඩර් එකට ගිහිලලා Amtlib.dll කියන ෆයිල් එක සිලෙක්ට් කරලා OK/OPEN කරන එකයි..
![]()
DOWNLOAD
Code:CC Maker http://www56.zippyshare.com/v/V5qfMCR0/file.html
![]()
Code:Painter Patch 2017 https://openload.co/f/Zv0x_BG44Fc/adobe_cc_universal_patcher_2017_all.zip
Excellent finding
Rep added.