අළුත්ම බඩු කෑලි 9 ය.

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අළුත්ම බඩු කෑලි 9 ය.

එ.ජ.නි.ස. රජයේ නව නියෝජ්‍ය අමාත්‍යවරු 9 දෙනෙකු මීට ස්වල්ප මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල‍යේදී මෙම දිවුරුම් දීම සිදුව තිබේ.

ඒ අනුව සනත් ජයසූරිය, වික්ටර් ඇන්තනී, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන් ලාල් ග්‍රේරු, සරත් වීරසේකර, එස්.සී මුතුකුමාරණ, හේමාල් ගුණසේකර, වයි.ජී පද්මසිරි, ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන්ට මෙම නියෝජ්‍ය අමාත්‍ය පදවි ලැබී ඇති බව සඳහන්ය.

එකී නියෝජ්‍ය අාමත්‍ය පදවි මෙසේය.



සනත් ජයසූරිය - තැපැල් සේවා
3174.jpg


වයි. ජී පද්මසිරි - කෘෂි කර්මාන්ත
3180.jpg


වික්ටර් ඇන්තනී - පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
3148.jpg


නිශාන්ත මුතුහෙට්ටිගමගේ - සුළු අපනයන භෝග ප්‍රවර්ධන
3165.jpg


මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන
Grero.jpg


සරත් වීරසේකර - කම්කරු හා කම්කරු සබඳතා
3187.jpg


එස්.සී මුතුකුමාරණ -පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
3154.jpg


හේමාල් ගුණසේකර - සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු
3175.jpg


ලක්ෂ්මන් වසන්ත පෙරේරා - කර්මාන්ත හා වාණිජ කටයුතු
3149.jpg
 

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මරුනේ.. අපි ගෙවමුකෝ මේ ගොල්ලන්ටත් එක්ක.. අර ලෝක වාර්තාව බිඳින්න දැන් නම් ලෝකෙ මොන රටකටවත් බැරි වෙයි. තව අවුරුදු සීයක් ගියත්.. ආශ්චර්ය පේන තෙක් මානේ..:yes::yes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මරුනේ.. අපි ගෙවමුකෝ මේ ගොල්ලන්ටත් එක්ක.. අර ලෝක වාර්තාව බිඳින්න දැන් නම් ලෝකෙ මොන රටකටවත් බැරි වෙයි. තව අවුරුදු සීයක් ගියත්.. ආශ්චර්ය පේන තෙක් මානේ..:yes::yes:

    ලෝක වාර්තාව යාවත්කාලීන කරලා.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තව දෙන්න..
    ටික දෙනයිනේ ඉන්නේ නිකම් මංත්‍රීලා විතරක්..
    උන් ටිකටත් දීලා දාන්න..

     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අය්යෝ මේ මදිනේ බන්. තව ඇමතිකම් කියක් කියල දෙන්න පුලුවන්ද ඉත්න් :P:P:P
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    නිල නොවෙච්ච පත්වීම් ටික නිල වශයෙන් පත් කරලා තියෙන්නේ :dull: