අළුත්ම PTC Model එක (දවසින් double money)

DewmiK

Member
Jan 9, 2014
122
7
0
Peradeniya
අළුත්ම PTC Model එක (පට්ට earnings)

සිංහලෙන් මේ ඔක්කොම ලියන්න කම්මැලි මචන්ලා . එක නිසා මම කලින් promotion එකකට ලියපු එකක් quote කරනවා.

ඊයෙ පටන්ගත්තේ මම .
Balance now :
[FONT=open_sanssemibold]$1.05
[/FONT]

[FONT=open_sanssemibold]
28PfAJeH8wP+AAAAABJRU5ErkJggg==
2lksfvn.jpg

[/FONT]
A great opportunity to earn some serios bucks online with this new PTC model & this program is the BEST so far I've came across & after making some SERIOUS CASH I thought I should share this with you.

You can earn from 1-100$ per day depending on your investment capabilities plus few more factors.

Theres is a No investment option as well as Invest option. Boy I must tell you investment method gives so FREAKING AMAZING returns.

take a look how:
visit http://goo.gl/A1etFs
download full guide from http://www10.zippyshare.com/v/16169954/file.html & follow instructions. Payment Proof is inside

මම use කරන Tricks වගයක් ඔන්න මම කිසිම ගුරුමුස්ටියක් තියගැන්නතිව share කරනවා :

* මේ imacro script එක (http://pastebin.com/aMhHu8E4) use කරන්න "paid ads" කරන්න (automated, paid ads page එකේ ඉදන් play කරන්න )
** Games වලට ගිහින් Coin Flip එක play කරන්න ( minimum 10 bet කරන්න, heads & tails mix කරන්න ,1 minitue වලට වඩා එකදිගට bet එපා , කෑදර වෙලා තියෙන ටිකත් නැතිකරගන්න එපා මචන්ලා )

මොනාහරි තියෙනවනම් අහන එකයි ඇත්තේ... ;)
 
Last edited:

DewmiK

Member
Jan 9, 2014
122
7
0
Peradeniya
සින්ද බඩිස්තා;16561338 said:
kawru hari muuta -Rep deepan mage nama daala kunuhabben banapan

ඇයි උබට කොන්දක් නැද්ද කෙලින් වැඩ කරන්න ? අනිත් එවුන් ලව්වා වැඩ කරෝගන්න යන්නේ !
 
DewmiK

Member
Jan 9, 2014
122
7
0
Peradeniya
කට්ටිය මගේම payment proof ඉල්ලන නිසා ඔන්න මම cashout එකක් කරා . පොඩි image guide එකක් විදියට හැදුව මගේ cashout process එක ;)

20qgmpw.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකෙන් මසකට කීයක් විතර හොයන්න පුලුවන්ද බන්? කිසිම පලදායි වැඩක් නොකර නිකන් සල්ලි හොයල වැඩක් නෑ කියල මට නම් හිතෙන්නේ බන්. මහන්සිවෙලා තමන්ගේ හැකියාවෙන් හොයන රුපියලත් සැපයි මටනම්. ඒත් මේකෙන් සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන් නම් ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි. bot එකක් වගේ හදාගන්න බලපන් මචන්. ඊට පස්සේ click කර කර කට්ට කන්න ඕනේ වෙන්නෙත් නෑ. All the best machan..! :)
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    මේකෙන් මසකට කීයක් විතර හොයන්න පුලුවන්ද බන්?
    තාම හරියටම දන්නැහැ මචන් ... මම start කරේ 21st april , 22nd 4$s invest කරා , ඊයේ (27th april) වෙද්දී invest කරපු 4$s recover කරගත්ත . දැන් මගේ account එකේ 1.25$ balance + 20,000 BAP balance (20000*0.0005= 10$) එකයි තියෙනවා . මම දැන් profit තමයි earn කරන්නෙ . දවස් 6ට 5$+ හොයා ගත්ත.

    කිසිම පලදායි වැඩක් නොකර නිකන් සල්ලි හොයල වැඩක් නෑ කියල මට නම් හිතෙන්නේ බන්. මහන්සිවෙලා තමන්ගේ හැකියාවෙන් හොයන රුපියලත් සැපයි මටනම්.
    සිරාවට

    ඒත් මේකෙන් සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන් නම් ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි. bot එකක් වගේ හදාගන්න බලපන් මචන්. ඊට පස්සේ click කර කර කට්ට කන්න ඕනේ වෙන්නෙත් නෑ. All the best machan..! :)

    දවසට 50$s වගේ earn කරන එවුන් ඉන්නවා බන් මේ site එකෙන් . හොද potentails තියෙනවා , අනික legit site එකක් .

    මම දැනටමත් 24hrs දුවන්න පුළුවන් javascript එකක් හදාගෙන යනවා.

    First Post එකේ Share කරලා තියෙන imacro script එක use කරොත් click කරන්න මහන්සි වෙන්න ඕන නැහැ ;)

    BOT එකක් ගැන පස්සේ තමා හිතන්න වෙන්නේ ;)

    Thanks for wishes සහෝ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාම හරියටම දන්නැහැ මචන් ... මම start කරේ 21st april , 22nd 4$s invest කරා , ඊයේ (27th april) වෙද්දී invest කරපු 4$s recover කරගත්ත . දැන් මගේ account එකේ 1.25$ balance + 20,000 BAP balance (20000*0.0005= 10$) එකයි තියෙනවා . මම දැන් profit තමයි earn කරන්නෙ . දවස් 6ට 5$+ හොයා ගත්ත.

    සිරාවට

    දවසට 50$s වගේ earn කරන එවුන් ඉන්නවා බන් මේ site එකෙන් . හොද potentails තියෙනවා , අනික legit site එකක් .

    මම දැනටමත් 24hrs දුවන්න පුළුවන් javascript එකක් හදාගෙන යනවා.

    First Post එකේ Share කරලා තියෙන imacro script එක use කරොත් click කරන්න මහන්සි වෙන්න ඕන නැහැ ;)

    BOT එකක් ගැන පස්සේ තමා හිතන්න වෙන්නේ ;)

    Thanks for wishes සහෝ

    එල එල. ඕක කරගෙන යන ගමන් තව graphic designing වගේ දේකුත් ඉගෙන ගන්න බලපන් මචන්. ඔය සයිට් කවදා නැති වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඔකෙනුත් ගානක් හොයන ගමන් ඒ වගේ දේකුත් කරපන් මචන්. සුභ පැතුම්..! :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    නිකන් වැඩි පුර සල්ලි එනව කියන්නෙ කොහෙ හරි අවුලක් තියෙනව ඒක නිසා පරිසමින්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තාම හරියටම දන්නැහැ මචන් ... මම start කරේ 21st april , 22nd 4$s invest කරා , ඊයේ (27th april) වෙද්දී invest කරපු 4$s recover කරගත්ත . දැන් මගේ account එකේ 1.25$ balance + 20,000 BAP balance (20000*0.0005= 10$) එකයි තියෙනවා . මම දැන් profit තමයි earn කරන්නෙ . දවස් 6ට 5$+ හොයා ගත්ත.

    සිරාවට

    දවසට 50$s වගේ earn කරන එවුන් ඉන්නවා බන් මේ site එකෙන් . හොද potentails තියෙනවා , අනික legit site එකක් .

    මම දැනටමත් 24hrs දුවන්න පුළුවන් javascript එකක් හදාගෙන යනවා.

    First Post එකේ Share කරලා තියෙන imacro script එක use කරොත් click කරන්න මහන්සි වෙන්න ඕන නැහැ ;)

    BOT එකක් ගැන පස්සේ තමා හිතන්න වෙන්නේ ;)

    Thanks for wishes සහෝ

    මචං සරලව ඕකට කියන්නේ හොරකම කියල :P
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකෙන් මසකට කීයක් විතර හොයන්න පුලුවන්ද බන්? කිසිම පලදායි වැඩක් නොකර නිකන් සල්ලි හොයල වැඩක් නෑ කියල මට නම් හිතෙන්නේ බන්. මහන්සිවෙලා තමන්ගේ හැකියාවෙන් හොයන රුපියලත් සැපයි මටනම්. ඒත් මේකෙන් සැලකිය යුතු ගානක් හොයන්න පුළුවන් නම් ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි. bot එකක් වගේ හදාගන්න බලපන් මචන්. ඊට පස්සේ click කර කර කට්ට කන්න ඕනේ වෙන්නෙත් නෑ. All the best machan..! :)

    එත් මේකෙන් හොර වැඩ නොකර ad click ගානට earn කරන එකේ වැරද්දක් නැහැ නේද :rolleyes:
     
    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    එල එල. ඕක කරගෙන යන ගමන් තව graphic designing වගේ දේකුත් ඉගෙන ගන්න බලපන් මචන්. ඔය සයිට් කවදා නැති වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඔකෙනුත් ගානක් හොයන ගමන් ඒ වගේ දේකුත් කරපන් මචන්. සුභ පැතුම්..! :)

    thanks boss, mama online karan dewal uba dannawanam machan, uba belle wala daagannawa :lol:

    mama kohomath monthly over 1laks hoyanawa ;)

    nikan neme mahansi wela uba kiwwa wage :)