අළුත් ආණ්ඩුව (ටිපර් පාක් කරන්න එපා මේ කපේදී වෙන්නේ නෑ )

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    විලච්චිය පැත්තේ කෑම්ප් ඒක නං ෂුවර් එකටම බලාගන්නේ @Solo Rider ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.

    ගල් බොඑතලයක් ගෙනව නන් වැඩ අඩු ග්ෲප් එහෙකට දාල දෙන්න පුලුවන් කොමරෙඩ් :rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,713
    50,082
    113
    සේදවත්ත
    වෙන්න පුලුවන් දෙයක් ජවිපේ 1970 වගේ බලයට ආවනම් . අනාගතේ කියලා සුවර් එක්කුත් නෑ , නිවන් සුව මාලිමාවය ජය සැට් එක ඕක කරයි , කරලා අඩයි
     
    • Like
    Reactions: Asmodeus