අළුත් එකෙක්ගෙ අළුත් සින්දුවක්

Nirosh969

Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    අළුත් එකෙක්ගෙ අළුත් සින්දුවක්

    මෙලෝ රහක් නැති සින්දුවක්. අනේ මන්දා කාගෙද කියලා ;););););)
    උඹලත් අහලම බලපල්ලා. බම්පියක් දාගෙනම පලයල්ලා

    Sanda+Saawiye+-+Niroshan+(Album+Art)+(1).jpg

    එළකිරි ලින්ක් එක

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4995

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මූව දැකල තියෙනව කොහේ හරි ;):eek:
    මියුසික් හොදයි.. ගායනය නම් ඇත්තටම කිව්වොත් නානුමුරේ කවි කියනව වගේ
    :shocked:
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    මූව දැකල තියෙනව කොහේ හරි ;):eek:
    මියුසික් හොදයි.. ගායනය නම් ඇත්තටම කිව්වොත් නානුමුරේ කවි කියනව වගේ
    :shocked:

    මුන බලාගෙන ඔහොම කියන එක හරිද මං අහන්නේ...:(:(:(:(
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මුන බලාගෙන ඔහොම කියන එක හරිද මං අහන්නේ...:(:(:(:(
    අප්සට් ගන්නෙපා මයෙ අම්මා.. අර Ex-Alien අහල මේ දවස් වල හැම සින්දුවටම බනින්නයි හිතෙන්නෙ...
    මේක සිරාවට කියන්නෙ. තව ශෛලීන් වෙනස් කරල කරපන්.. සින්දුවෙන් සින්දුවට වෙනස් වෙයන්. ජය!
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    අප්සට් ගන්නෙපා මයෙ අම්මා.. අර Ex-Alien අහල මේ දවස් වල හැම සින්දුවටම බනින්නයි හිතෙන්නෙ...
    මේක සිරාවට කියන්නෙ. තව ශෛලීන් වෙනස් කරල කරපන්.. සින්දුවෙන් සින්දුවට වෙනස් වෙයන්. ජය!

    තැන්ක්ස් මචන්. ඕක කරලා හෙන කල්. දැන් ටිකක් පදම් වෙලා ඉන්නේ එල එකක් එලකිරියෙන්ම ළඟදිම දෙන්නම්. :D:D:D:D
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    තැන්ක්ස් මචන්. ඕක කරලා හෙන කල්. දැන් ටිකක් පදම් වෙලා ඉන්නේ එල එකක් එලකිරියෙන්ම ළඟදිම දෙන්නම්. :D:D:D:D
    ආ ඔය තියෙන්නෙ... බූට් මගුල් නම් අහලම එපා වෙලා!:growl:
    ගෙදර recording කරන්න පුලුවන්නම් තව experiments කරපං මචං
    Ex-alien වගේ experiments නැතුව :yes: