අළුත් කම්පනියෙ කවුරුත් මාව ගනන් ගන්නෑ 😔

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    @EKGuest මූට හොද පඩියක් තියන ජොබ් එකක් හොයලා දියන්. ඔන්ලයින් එකක්නම් ගොඩක් හොදයි

    Thanks for mentioning me but I don't think I have the necessary skills to work as a software developer especially communication and interpersonal skills.
     
    • Sad
    Reactions: asanka+++

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලැප් දෙන්නෑල්ලු හැමෝම ලැප් අරන් ඇවිත් තියන wifi එක ලැගී හින්දා සමහර උන් hotspot දාගෙන වැඩකරන්නේ
    මොකක්දෝයී ඒ කොම්පැනිය

    අක්කි, මල්ල ගාන්න එපා යකෝ ලොල්ලෙක් වගේ වැඩ කරන තැන. ප්‍රෙෆෙෂනල් විදියට කතා කරපන්
    එහෙම තැනක් නෙමේද මන්දා 🧐
    ------ Post added on Jan 2, 2024 at 6:33 PM
     

    Sen-lu

    Well-known member
  • ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැවුවු බං වැඩක් සෙට්වුනා
    අක්කිටත් Html උගන්නපං 😂.
    Jokes aside ජොබ සෙට් උන එක ගැන සතුටුයි. කොංරැජුලේෂන්ස්.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    උබේ ඩස්ප කෑල්ලට job එක ගැන කිව්වෙ නැද්ද?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,469
    36,415
    113
    මැදමහනුවර
    සුපිරි කෑලි ඉන්නවද?
    sketch-1704240257930-removebg-preview.png