අන්න කට්ටිය බලන් ඉන්නවා උබ තේ අරන් එනකන්. වාඩි වෙලා හිටියම හරිද යකෝ. ටක් ගාල ගිහින් තේ හදපන්. 


ගද හුතු දිහා බල බල ඉදපන්ඉන්ටව් ඉවරයි අද පලවෙනි දවස joining date

Company එක කියපන් මේ නූල උන්ට යවන්න. එහෙම කොහොමද යකෝ කිරියේ එකෙක්ව ගණන් ගන්නේ නැතුව ඉන්නේ. උදේ තොරණක් ගහල පිළිගත්තේ නැත්තං ඒත් කියපන් කෙලින්ම අකුලෝල යන්න මතුරන්න
දානේවත් ලැබෙන එකක් නෑ මූටMahana weyan
Nice DPඋබ ත්රේඩ් බැලුවම ඩිප්රෙෂන් එනෝ. උබයි නදුනුයි එකතුවෙලා මරන්න ඉන්න හරකෙක්වත් නිදහස් කරපල්ලා. එසේ මෙසේ පාපයක් නෙවෙයි ගෙවන්නෙ
Hybrid බෑලු මෙතනවැඩ කරගෙන ඉන්නවා ඒකෙන් අස් කරනකන්. උබට වැඩත් බෑ කීවා නේත

කීල්ස් එකෙන් බත් එකක් ගෙනාවබත් එකක් ගෙනාවනම් ඔතනම දිග ඇරන් කාපන්
ඒක තමා බං මේ බත් එකක් අරන් ඇවිත් කරන්නෙඋබට එහෙන් ඉඳගෙන ඉන්න කිව්වනම් ඉඳපන් ඉතින්.
තේ හදන පොරක් නෑ බං මෙතන තේ බොන්නැති මිනිස්සු ද කොහෙදඅන්න කට්ටිය බලන් ඉන්නවා උබ තේ අරන් එනකන්. වාඩි වෙලා හිටියම හරිද යකෝ. ටක් ගාල ගිහින් තේ හදපන්.![]()
තාම නැද්ද මචං![]()
ඉන්නවා ඉතින් බත් එකක් අරන් ආවා චිකන් රෙඩ් රයිස්
තව නෑ මීටින් එකකටවත් ගත්තෙ නෑEhama tama bn, ubawa team ekakta damme nedda? eke manager katha kale nedda
godak tama niwadu ati, shape eke paduwe idapn.තව නෑ මීටින් එකකටවත් ගත්තෙ නෑ
Comfort zone is dangerous
I don't smokeරිසිප්ශන් එකෙන් අහපන් කම්මැලි ඔෆිස් එකෙ සෙට් එක දුම දාන පොට් එක කොහෙද කියල
උබට ශුවර් නේද හරි කම්පැනියට හරි ඇඩ්රස් එකට ආවෙ කියලාYep still sitting no works![]()