ප්‍රඩක් මැනේජර් අක්කි කෙට්ටුයිජම්බෝලපිටිය ඩයරීස් කියලා ත්රෙඩ් සීරිස් එකක් දාන්න.
ප්‍රඩක් මැනේජර් අක්කි කෙට්ටුයිජම්බෝලපිටිය ඩයරීස් කියලා ත්රෙඩ් සීරිස් එකක් දාන්න.
අද ප්රොජෙක්ට් එක ගැන discussion එකක් නම් තිබ්බාඔන්න ඔහේ හිටපන් වැඩක් දෙනකන්... මාසෙ අන්තිමට පඩි වැටෙනවනම් එච්චරනෙ...
වස උනාට අවුලක් නෑ ලස්සනදවසයි
ලැප් එකක් නෑ කිව්වොත් ගන්න සල්ලි දෙයිදලැප් දෙන්නෑල්ලු හැමෝම ලැප් අරන් ඇවිත් තියන wifi එක ලැගී හින්දා සමහර උන් hotspot දාගෙන වැඩකරන්නේ
පොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා ඇවිත් මේ රිප්ලයි කරන්නෙ
පොඩක්ට් එකක් හැදුවා එහෙම නෙමෙයිනේ ?පොඩක්ට් මැනේජර් අක්කි එක්ක පොඩි වැඩක් කරා
බත් එක කාල වාඩි වෙලා ඉන්නව ඊයෙ ඉදන් කවුරුත් බලන්නෙ නෑ ඔහේ යනව එහෙ මෙහෙදැන් හතරයි නේ තාම ලොබියේද
අනේ මන්දා යුනියන්න පටන් අරන් තියෙන්නේ 2017වස උනාට අවුලක් නෑ ලස්සනද? ඒකිට වයස කීයක් වගේද?
තාම නැද්ද මචං![]()
බත් එක කාල වාඩි වෙලා ඉන්නව ඊයෙ ඉදන් කවුරුත් බලන්නෙ නෑ ඔහේ යනව එහෙ මෙහෙ
අද ප්‍රඩක් මැනේජර් අක්කි කිව්ව එකක් අරන් දෙන්න බලන්නම් කියලාලැප් එකක් නෑ කිව්වොත් ගන්න සල්ලි දෙයිද![]()
යකෝ යුනි යන්න පටන් ගෙන තියෙන්නෙ 2017 නං ඒකි 95,96,97වගේ පොඩි කෙල්ලෙක්නෙ ? ටෝකක් දාපන්අනේ මන්දා යුනියන්න පටන් අරන් තියෙන්නේ 2017
ඒ අක්කිට පිං..ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැවුවු බං වැඩක් සෙට්වුනා
පිස්සුද ගොනෝ මන් ඇත්ත කියන්නේ උඹ ඇත්ත කියද්දි අනිත් උන් කිව්වොත් උඹ කියන්නේ බොරු කියලා?
කොහොම හරි වැඩක් හම්බුනා ඒක කරලයි මේ ඇවිත් ඉන්නෙ
ඇත්ත බං මං කියන්නෙ
ප්‍රඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් සෙට්වුනා
ඒක ඉවර කරල මේ ඇවිත් ඉන්නේ
හම්බුනා මොට්සන් ප්‍රඩක් මැනේජර් අක්කි අඩගාලා වැඩේට සෙට්කරගත්තා
හම්බුනා ගොනෝ වැඩක් ඒක හොඳට ඉවර කරලා මේ ඇවිත් ඉන්නෙ
Bamba?
ඔය කරල තියෙන්නෙ?
නැබං ප්‍රඩක් මැනේජර් අකකි එක්ක පොඩි වැඩක් කරා
HR එකෙන් ඉල්ලපු පොලිස් රිපෝට් නම් ගත්තා ඒක ෆයිල් එක ඉලුලුවොත් දෙනවා
හම්බුනා බං වැඩක්
ගත්තා බං ප්‍රොඩක්මැනේජ අක්කි වැඩකට
හම්බුනා බං වැඩක්
ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැවුවා බං වැඩක් කරා
වැඩක් හම්බුනා බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක
උඹ ගැන වෙන්නැති උඹ ඔය කියන්නේ සමහරවිට
පට්ට සීරියස් කතාකරන්නෙ එයා අනික විහිළුවක් එහෙම කරාම හෙන පොඩ්ඩ වෙලාවයි හිනාවෙන්නෙයකෝ යුනි යන්න පටන් ගෙන තියෙන්නෙ 2017 නං ඒකි 95,96,97වගේ පොඩි කෙල්ලෙක්නෙ ? ටෝකක් දාපන්![]()
2018 Al කරපු අය තමා මේ අවුරුද්දේ out වෙන්න ඉන්නෙත්. එහෙම බලද්දි ඔය ලමයට ලොකු වයසක් නෑ මන් හිතන විදිහටඅනේ මන්දා යුනියන්න පටන් අරන් තියෙන්නේ 2017
තොගෙ විහිළු වලට හිනායන්නෙ නැතුව ඇතිපට්ට සීරියස් කතාකරන්නෙ එයා අනික විහිළුවක් එහෙම කරාම හෙන පොඩ්ඩ වෙලාවයි හිනාවෙන්නෙ
Mn asa cettu cali wltaප්‍රඩක් මැනේජර් අක්කි කෙට්ටුයි
How come my jokes be unfunny?තොගෙ විහිළු වලට හිනායන්නෙ නැතුව ඇති
එහෙ ටොයිලට් හයිජෙනික් මදි බං පුලුවන්නම් ඇවිත් හෝදලා දීලා පලයන්කො
අන්තිම එකා දොර ලොක් කරන් ගෙදර යන්න කලින් රෑට කන්න බත් එකක් ගෙනෙන්. ලයිට් නිවලා, දොර ලොක් කරලා ගියාම රෑට ලොබියෙ තියන් කන්නෙ මොනවද කියලා හිතුවද උබ?🫢
------ Post added on Jan 4, 2024 at 6:01 AM
ඉංග්‍රීසියෙන් තියෙන්නෙ, ඒ හින්දා එව්වට වැඩක් නෑ උබට කියවගන්න බෑනෙ
How come my jokes be unfunny?
එහෙ ටොයිලට් හයිජෙනික් මදි බං පුලුවන්නම් ඇවිත් හෝදලා දීලා පලයන්කො