අළුත් කම්පනියෙ කවුරුත් මාව ගනන් ගන්නෑ 😔

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔන්න ඔහේ හිටපන් වැඩක් දෙනකන්... මාසෙ අන්තිමට පඩි වැටෙනවනම් එච්චරනෙ...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ලැප් දෙන්නෑල්ලු හැමෝම ලැප් අරන් ඇවිත් තියන wifi එක ලැගී හින්දා සමහර උන් hotspot දාගෙන වැඩකරන්නේ
    ලැප් එකක් නෑ කිව්වොත් ගන්න සල්ලි දෙයිද 🙃
    පොඩක්ට් මැනේජර් අක්කි එක්ක වැඩක් කරලා ඇවිත් මේ රිප්ලයි කරන්නෙ
    පොඩක්ට් මැනේජර් අක්කි එක්ක පොඩි වැඩක් කරා
    පොඩක්ට් එකක් හැදුවා එහෙම නෙමෙයිනේ ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    වස උනාට අවුලක් නෑ ලස්සනද 😍? ඒකිට වයස කීයක් වගේද?
    අනේ මන්දා යුනියන්න පටන් අරන් තියෙන්නේ 2017
    තාම නැද්ද මචං 🙄

    බත් එක කාල වාඩි වෙලා ඉන්නව ඊයෙ ඉදන් කවුරුත් බලන්නෙ නෑ ඔහේ යනව එහෙ මෙහෙ

    Development environment එක සෙටප් කරන්න දුන්නා. ඒක ඉවරනෑ තාම හෙට කෝඩ් බේස් එක cloneකරලා ඉවර කරනවා
    ලැප් එකක් නෑ කිව්වොත් ගන්න සල්ලි දෙයිද 🙃
    අද ප්‍රඩක් මැනේජර් අක්කි කිව්ව එකක් අරන් දෙන්න බලන්නම් කියලා
     
    • Wow
    Reactions: kevin_levin

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    අනේ මන්දා යුනියන්න පටන් අරන් තියෙන්නේ 2017
    යකෝ යුනි යන්න පටන් ගෙන තියෙන්නෙ 2017 නං ඒකි 95,96,97වගේ පොඩි කෙල්ලෙක්නෙ ? ටෝකක් දාපන් 🤣
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැවුවු බං වැඩක් සෙට්වුනා

    පිස්සුද ගොනෝ මන් ඇත්ත කියන්නේ උඹ ඇත්ත කියද්දි අනිත් උන් කිව්වොත් උඹ කියන්නේ බොරු කියලා?
    කොහොම හරි වැඩක් හම්බුනා ඒක කරලයි මේ ඇවිත් ඉන්නෙ

    ඇත්ත බං මං කියන්නෙ

    ප්‍රඩක් මැනේජර් අක්කි එක්ක වැඩක් සෙට්වුනා
    ඒක ඉවර කරල මේ ඇවිත් ඉන්නේ

    හම්බුනා මොට්සන් ප්‍රඩක් මැනේජර් අක්කි අඩගාලා වැඩේට සෙට්කරගත්තා

    හම්බුනා ගොනෝ වැඩක් ඒක හොඳට ඉවර කරලා මේ ඇවිත් ඉන්නෙ

    Bamba?

    ඔය කරල තියෙන්නෙ?

    නැබං ප්‍රඩක් මැනේජර් අකකි එක්ක පොඩි වැඩක් කරා

    HR එකෙන් ඉල්ලපු පොලිස් රිපෝට් නම් ගත්තා ඒක ෆයිල් එක ඉලුලුවොත් දෙනවා

    හම්බුනා බං වැඩක්

    ගත්තා බං ප්‍රොඩක්මැනේජ අක්කි වැඩකට

    හම්බුනා බං වැඩක්

    ප්‍රොඩක් මැනේජර් අක්කි අඩගැවුවා බං වැඩක් කරා

    වැඩක් හම්බුනා බං ප්‍රොඩක් මැනේජර් අක්කි එක්ක

    උඹ ගැන වෙන්නැති උඹ ඔය කියන්නේ සමහරවිට
    ඒ අක්කිට පිං.. 😍
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    යකෝ යුනි යන්න පටන් ගෙන තියෙන්නෙ 2017 නං ඒකි 95,96,97වගේ පොඩි කෙල්ලෙක්නෙ ? ටෝකක් දාපන් 🤣
    පට්ට සීරියස් කතාකරන්නෙ එයා අනික විහිළුවක් එහෙම කරාම හෙන පොඩ්ඩ වෙලාවයි හිනාවෙන්නෙ
     
    • Haha
    Reactions: Sen-lu

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    අනේ මන්දා යුනියන්න පටන් අරන් තියෙන්නේ 2017
    2018 Al කරපු අය තමා මේ අවුරුද්දේ out වෙන්න ඉන්නෙත්. එහෙම බලද්දි ඔය ලමයට ලොකු වයසක් නෑ මන් හිතන විදිහට
     

    Sen-lu

    Well-known member
  • පට්ට සීරියස් කතාකරන්නෙ එයා අනික විහිළුවක් එහෙම කරාම හෙන පොඩ්ඩ වෙලාවයි හිනාවෙන්නෙ
    තොගෙ විහිළු වලට හිනායන්නෙ නැතුව ඇති
     
    • Haha
    Reactions: aggregate

    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,137
    113
    ආශ්චර්යමත් රටක

    😹😹😹😹



    අන්තිම එකා දොර ලොක් කරන් ගෙදර යන්න කලින් රෑට කන්න බත් එකක් ගෙනෙන්. ලයිට් නිවලා, දොර ලොක් කරලා ගියාම රෑට ලොබියෙ තියන් කන්නෙ මොනවද කියලා හිතුවද උබ? 🙈🫢
    ------ Post added on Jan 4, 2024 at 6:01 AM
     
    • Haha
    Reactions: dayt0na

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    තොගෙ විහිළු වලට හිනායන්නෙ නැතුව ඇති
    How come my jokes be unfunny?
    😹😹😹😹



    අන්තිම එකා දොර ලොක් කරන් ගෙදර යන්න කලින් රෑට කන්න බත් එකක් ගෙනෙන්. ලයිට් නිවලා, දොර ලොක් කරලා ගියාම රෑට ලොබියෙ තියන් කන්නෙ මොනවද කියලා හිතුවද උබ? 🙈🫢
    ------ Post added on Jan 4, 2024 at 6:01 AM
    එහෙ ටොයිලට් හයිජෙනික් මදි බං පුලුවන්නම් ඇවිත් හෝදලා දීලා පලයන්කො
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉංග්‍රීසියෙන් තියෙන්නෙ, ඒ හින්දා එව්වට වැඩක් නෑ උබට කියවගන්න බෑනෙ

    kiyawaganna beri nisada, rata job karanne, tho wage moda ponnayek
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,735
    87,137
    113
    ආශ්චර්යමත් රටක
    How come my jokes be unfunny?

    එහෙ ටොයිලට් හයිජෙනික් මදි බං පුලුවන්නම් ඇවිත් හෝදලා දීලා පලයන්කො

    කකෝල්ඩ් පොන්සිට රිදිලා 😹😹😹
    ඊයෙ රිසෙප්ෂන් කෙල්ලට දණගහලා වැඳල ගියාද පොන්ස්? 😆😆