හ්ම් ඒක නම් ඇත්ත.. ඒත් ඒකටත් සල්ලි එපැයි බං.. උපතින්ම සල්ලිකාරයන්ට අවුලක් නෑ බං ඒක.. අපිට ඒක කරන්න බෑනේ..
ow ban....tahikena jiwitha mewa...good morning bn..maath yanwa!

හ්ම් ඒක නම් ඇත්ත.. ඒත් ඒකටත් සල්ලි එපැයි බං.. උපතින්ම සල්ලිකාරයන්ට අවුලක් නෑ බං ඒක.. අපිට ඒක කරන්න බෑනේ..

ow ban....tahikena jiwitha mewa...good morning bn..maath yanwa!
ආ කැම්පස් අක්ක කෙනෙක්නේ..
අන්න ඒකනේ බං අවුල.. SLT පාවිච්චි කරන උන් කියනවා SLT වැඩක් නෑ කියලා..

Bell එකට වඩා නම් හොඳයි SLT![]()
හ්ම්ම් ..ඒවා තම ..වැඩියෙන්ම හේතු වුනේ ගොඩක් ගෑනු අයට නිකන් ඉන්න බැ ..ඕන එකටයි එපා එකටයි හැම එකටම රිංගලා එකේ ඉන්න අය බැන්න කියලා අඩන් යනවා ..ඕව හිත හිත ඉද්දි මේක දැක්කම යකා නැග්ග කියහන්කෝ![]()

Thank you for informing the internet of how you deal with a mad dog![]()
මමත් අලුත්