අළුත් කිරිය.... (චැට් රූම්)

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හ්ම් ඒක නම් ඇත්ත.. ඒත් ඒකටත් සල්ලි එපැයි බං.. උපතින්ම සල්ලිකාරයන්ට අවුලක් නෑ බං ඒක.. අපිට ඒක කරන්න බෑනේ.. :(

    ow ban....tahikena jiwitha mewa...good morning bn..maath yanwa!:love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ආ කැම්පස් අක්ක කෙනෙක්නේ.. :rolleyes:


    :lol:
    අන්න ඒකනේ බං අවුල.. SLT පාවිච්චි කරන උන් කියනවා SLT වැඩක් නෑ කියලා..

    Bell එකට වඩා නම් හොඳයි SLT :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හ්ම්ම් ..ඒවා තම ..වැඩියෙන්ම හේතු වුනේ ගොඩක් ගෑනු අයට නිකන් ඉන්න බැ ..ඕන එකටයි එපා එකටයි හැම එකටම රිංගලා එකේ ඉන්න අය බැන්න කියලා අඩන් යනවා ..ඕව හිත හිත ඉද්දි මේක දැක්කම යකා නැග්ග කියහන්කෝ :sorry::sorry:


    යකා දැක්කෙ පස්සෙ කියහන්කො :baffled::rofl: