අළුත් ගෙදරට ටයිල් ( බිමට )

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    12ක් කියන්නේ transport වලට රු.12000ක්ද, නැත්නම් ඔක්කොම ටයිල් වලට රු.1200000ක්ද?
    ටයිල් අල්ලන බාස් උන්නැහේලාගේ එහෙම ගනන් කොහොමද, මචන්?

    ටයිල් අල්ලන ඒරියා එකේ ප්‍රමාණය වර්ග අඩි කොච්චරක්ද???

    උබට ටයිල් වැඩේට මුලු වියදම කීයක් විතර ගියාද???
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රෝසේල් සහ ලංකා තමයි මචන් හොදම ටයිල් වලට බිමට අල්ලන්න
    අනිත් ඉන්දියන් චයිනා මගුල් ගන්න එපා ඒවා චා
    මොකද කිව්වොත් කාලයක් යනකොට කැඩෙනවා වගේම ඉරි තලනවා
    අනික පාට පිච්චෙනවා
    අපරාදේ මචන් කරනව නම් එකපාර හොඳ ටයිල් එකක් අල්ලපන්
    මම ඇල්ලුවෙත් රෝසේල් එකෙන් අරගෙන නාවලින් ගත්තෙ මම මචන්
    සේරම ගන්නකොට උන් ඩිස්කවුන්ට් එකකුත් ඇඩ් කරල දුන්න
    ඩිලිවරි කරලත් දුන්නා

     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    පූවාහනයට 12000 යි. ටයිල් වලට 245000 ගියා. ටයිල් අල්ලන්නේ වර්ග අඩියක් 35 යි
     
    • Like
    Reactions: Asi R

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mama gaththa kottawe thenakin export reject una tiles 16X16 rs170 aulak ne tiles alluwath ekka kisima adayak wath ne :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    චයිනීස් ගන්න එපා බං , මුලු පරස් අම්බානෙක ඔව්වා වහන්න ගියාම එපා වෙනව
    අනික quality නෑ , කොටින්ම බිමට අල්ලපු සෙට් එකක් ඉරිතලලා මාරු කලා
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ටයිල් අල්ලන ඒරියා එකේ ප්‍රමාණය වර්ග අඩි ක&#354

    පූවාහනයට 12000 යි. ටයිල් වලට 245000 ගියා. ටයිල් අල්ලන්නේ වර්ග අඩියක් 35 යි

    ටයිල් අල්ලන ඒරියා එකේ ප්‍රමාණය වර්ග අඩි කොච්චරක්ද???
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    අපෝ මචෝ චයිනීස් ටයිල් නමි ගන්න එපා එවා චොර.. ලස්සනට තිබිබට අල්ලල ටික කාලයකින් ටයිල් වල මුලු පෑගෙන කොට කැඩෙනවා. සාමාන්‍යෙයන් කාමරයකට වගේ නමි ඇල්ලුවට කමක් නෑ. සාලෙට නමි එපා ...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්ම්බේ යකෝ... චීනා හදන ටයිල් කැටේ ඔහොමනම් ඕකුන්ගේ පාරවල් පාලම් එහෙම කොහොම ඇද්ද? යන්නත් බයඉ යකෝව්.. :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රෝයල් සෙරමික් නම් චා කොල්ලෝ.... අපේ ගෙදර ටයිල් වගයක ඉරි වගයක් ආවා..... උන්ට කෑ ගහලා කෑ ගහලා, උන් ඒවා උන්ගේ වියදමෙන් මාරු කරලා නම් දුන්නා.... :P

    අපි එලියට ඈල්ලුවා ඉන්දියන් ටයිල් වගයක්..... ඒවා නම් තවම සුපිරියට තිබේ.... ගාණත් අඩුයි.... නාවලින් තමා ගත්තේ..... :D
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ඇයි මචන්ලා චයිනීස් ටයිල් හොඳ නෑ කියන්නෙ.:oo::oo::oo:දැන් ගොඩක් අය දාන්නෙ චයිනීස් 2*2 ඩබල් ලේයර් ටයිල් එකනෙ.:baffled::baffled::baffled:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අලුත් අවුරුද්දට කලින් මාර්තු මාසේ එහෙම ටයිල් සේල් දානවා නේද? කවුද ඒ ගැන දන්න කෙනෙක් ඉන්නේ?
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Chinese 2 x 2 double layer eka hondai. Kawda kiyanne edai kiyala.
    Rocell 2 x 2 Rs. 1450/= up ( Rocell kiyala nama gahala nehe. Chinese da kiyala danne nehe. Pettiye nam gahala thiyenawa)
    Chinese 2 x 2 - Double layer Rs. 590/= up
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    නාවල පිච්ච මල් පාරේ තියෙන රොසලේ සේල් එකෙන් 2 2 රොසෙල් එකක් රැ 800 ඉදන් ගන්න පුලුවන් චටිනිස් ටයිලුත් හොදයි. ඔක්කොම නෙමෙයි.
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    නාවල පිච්ච මල් පාරේ තියෙන රොසලේ සේල් එකෙන් 2 2 රොසෙල් එකක් රැ 800 ඉදන් ගන්න පුලුවන් චටිනිස් ටයිලුත් හොදයි. ඔක්කොම නෙමෙයි.

    මේ දවස්වල සේල් තියෙනවාද, මචන්?
    නැත්නම් ඔය හැමදාම තියෙන සේල් එකක්ද?
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    nawala hama thanama aduna direct genwana un lagen thama adui tile decor nan dannawa and thawa shops 2-3k thibba nama mathaka na. chinees uth hoda ewa jara ewa thiyenawa ubata one nam 075 732 3258 number 1ta katha karala ahapan aduma cost 1 kiyanda kiyapan pora kiyai man ge nama Mr. Israth porah tile decor wala wada karana 1k thawa than walath balapan.
    rocell hodai bn etha gana sarai unge sale pot 1 k thiyenawa nawala rd 1 eke ganan poddak adui but pcs 30-40 k wage eka design walin ganda puluwan wenne hugak durata. eke wada karana 1k ta gana kapuwoth load 1k aapu gaman wadipura pcs ganda puluwan smahara contractors la ohomai karanne bn