ජීටි අයියා මම 2010 මේකේ රෙග් උනේ. මන් හිතන්නේ එක දිගටම ගහගෙන හරි මරාගෙන හරි ආව දෙයක් තියෙනවා නම් මේ වෙනකල් ඒ එලකිරිය. රස්සාවක් වත් එහෙම එක දිගට කරලා නෑ. හේතුව මන් දන්නේ නෑ තීම් එක වෙනස් උනා සිස්ටම් වෙනස් උනා විතරයි එලකිරිය ටිකෙන් ටික ඈත් වෙන ලයින් එකක් තියෙන්නේ හිතෙන්. එක්කෝ මේ තීම් එක රශ් සීන් එකක් මොලේට. ඒහෙම නැත්නම් පරණ එක ටිකක් කූල් ෆීලිං එකක්. අනේ මන්දා. මොක උනත් දැන් ලොග් වෙන්නේ අහම්බෙන්. දවස ගාණේ පැයෙන් පැයට බැලිල්ල එහෙම්මම නැවතිලා.

මන් වගේ තව අය ඇති. මේකේ නෝමල් තීම් එකක් තියෙයිද? දන්න පින්වතෙක් උදව් කරන්න. පරණ කිරියට පට්ට ආදරෙයි. මොක උනත් හැදෙන්න, හීන දකින්න, ලෝකේ ගැන දැන ගන්න පාර පෙන්නුවේ එලකිරිය. අද දෙයක් කරනවා නම් ඒ මේකෙ නිසා ලැබුණ හයියෙන්.

Tikak wedi wediyen posts karanna etakota nikanma purudu wenawa 