මම මේකෙ ඉන්නෙ 2007 ඉඳලා. මට මේ අප්ඩේට් එක හොඳටම හොඳයි. නොටිෆකේෂන්, ප්‍රෆෝමන්ස්, ලුක ඇන්ඩ් ෆීල් හොඳටම හොඳයි.
මම මේකෙ ඉන්නෙ 2007 ඉඳලා. මට මේ අප්ඩේට් එක හොඳටම හොඳයි. නොටිෆකේෂන්, ප්‍රෆෝමන්ස්, ලුක ඇන්ඩ් ෆීල් හොඳටම හොඳයි.
වයිට් තීම් එකක් තමා තිබ්බෙ. මේකෙ සමහර උන් පස්කෑවා ඩාක් තීම් එකක් ඕන කියලමට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
වයිට් තීම් එකක් දෙන්න බැරිද
මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
නැත්නම් වටේ යන්න වෙනවනේ
මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා
නිකමට බලපන් මුණුපොත
උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට
ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
වයිට් තීම් එකක් තමා තිබ්බෙ. මේකෙ සමහර උන් පස්කෑවා ඩාක් තීම් එකක් ඕන කියල
ඒක දාගන්න ඔප්සන් එක (Elakiri Main) වම් පැත්තෙ යට තියෙනව දොරේවයිට් තීම් එකක් තමා තිබ්බෙ. මේකෙ සමහර උන් පස්කෑවා ඩාක් තීම් එකක් ඕන කියල