ඒක දාගන්න ඔප්සන් එක (Elakiri Main) වම් පැත්තෙ යට තියෙනව දොරේ![]()
මේ පතරංග ත්‍රෙඩ් එකේදී සෝලුසන් එකක් දුන්නේ මේ හාදයා විතරයි
ඔක්කෝම උන් බාගෙට කියෝලා කමෙන්ට් කලේ
තැන්ක්ස් බොක්ක
UI eka wenas wunata inna minissu ekamai. Menna me waren bun. Bokkane uba![]()

මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
වයිට් තීම් එකක් දෙන්න බැරිද
මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
නැත්නම් වටේ යන්න වෙනවනේ
මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා
නිකමට බලපන් මුණුපොත
උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට
ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
Matanam meka dan puruduiTikak wedi wediyen posts karanna etakota nikanma purudu wenawa
Mulin mama kiriyata awe 2007 e kale account ekak hadagana thread ekak daganna patta gemak dunna
2008 tamai me account eka hadagatte, eth image ekak daganna wage podi dewal allaganna kal giya![]()

කව්ද උ*තෝ සීයාමේ සියලත් ඉන්න එකේ ඉදපං![]()

ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද![]()
ටිකක් අතපත ගාන්න ඕන මේකේ ෆිචර්ස් අහුවෙන්නමම දැක්ක පහසුම දේවල් තමයි ෆේස්බුක් ඇතුළු ඒවගේ සයිට් එවල විඩියෝස් උනත් කෙනෙක්ට පහසුවෙන් මේකේ දාන්න පුළුවන්. අනික් දේ තමයි ඉමේජ් එකක් දාලා මැනුවලි අපිට resize කරලා පෝස්ට් කරන්න පුළුවන්. නැත්තම් ඉස්සර ෆොටෝස් දාලා ඒවා රිසයිස් කරලා අප්ලෝඩ් කරද්දී පොස්ට් දාන උන්ටත් එපාවෙනවා. ප්‍රධානම දේ තමයි reputation සිස්ටම් එක පබ්ලික් එකක් වීම. ඉස්සර සක්කිලි වගේ ජරා ෆොටෝස් කුණුහරප දාලා කපපු උන්ට දැන් එළිපිට නටන්න තියෙන්නේ .


හැබැයි රෙප් සීන් එක නැති එක මම දකින්නෙ ලොකු අඩුවක් විදියට. සක්කිලි වගේ කුණුහරප කියාගෙන රෙප් කපන අයත් හිටියා. මම නම් ඒවා ආතල් එකක් විදියට දකින්නෙ.
@scurvy POST එකක් BUMP කරොත් අම්මා ගෙදරද කියලා රෙප් කපනවා.
@Damith Kariyawasam කියන ඩයල් එකගේ මොකක් හරි POST එකක් බම්ප් කරොත් එක දිගට රෙප් කපනවා නොසෑහෙන්න.
තව කිතුනු ආගමට අපහස වෙන විදියට එක එක ඒවා කියලත් රෙප් කපනවා.
ඒ අතරේ තව හිනා යන Images/ youtube linksදාලත් රෙප් කපනවා. මේව ඉතින් ආතල් විදියට මම දකින්නෙ.
දැන් ෆේක් නැහැඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද![]()
