අළුත් තීම් එක - එලකිරිය - ඈත්වීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක දාගන්න ඔප්සන් එක (Elakiri Main) වම් පැත්තෙ යට තියෙනව දොරේ 🙂

    මේ පතරංග ත්‍රෙඩ් එකේදී සෝලුසන් එකක් දුන්නේ මේ හාදයා විතරයි
    ඔක්කෝම උන් බාගෙට කියෝලා කමෙන්ට් කලේ
    තැන්ක්ස් බොක්ක
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ පතරංග ත්‍රෙඩ් එකේදී සෝලුසන් එකක් දුන්නේ මේ හාදයා විතරයි
    ඔක්කෝම උන් බාගෙට කියෝලා කමෙන්ට් කලේ
    තැන්ක්ස් බොක්ක
    😁 එළ!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මට මේ ඩාර්ක් සීන් එක පට්ට අවුල් බන්
    වයිට් තීම් එකක් දෙන්න බැරිද

    මොකේ හොඳ දේවල් නැත්තේ නෑ නෛමේ
    කෙලින්ම පින්තුර අප්ලොඩ් කරන්න පුළුවන් එක මන් දැක්ක ලොකුම දෙයක්
    නැත්නම් වටේ යන්න වෙනවනේ

    මම කියන්නේ එහෙ නෙමේ. එක්කෝ තීම් 2ම. නැත්නම් මේකේ වයිට් එකක්
    ආයේම කියන්නේ තියෙනවා නම් දා ගන්න විදිය කියලා දියල්ලා

    නිකමට බලපන් මුණුපොත
    උන් ක්ලැසික් තීම් එකෙන් පිට මොඩර්න් එකක් දුන්නත් ක්ලැසික් එක ගලවන්නේ නෑනේ
    හේතුව හැම යුසර්ම ෆැමිලිය වෙන්නේ නෑනේ අළුත් එකට

    ජීටි ප්ලීස් මේකේ සුදුපාට තීම් එකක් දෙන්න. මේ මගුල් ඩාර්ක් එක ඔළුව කොලොප්පන් කරනවා
    HDxAeCQl.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    Matanam meka dan purudui :) Tikak wedi wediyen posts karanna etakota nikanma purudu wenawa
    Mulin mama kiriyata awe 2007 e kale account ekak hadagana thread ekak daganna patta gemak dunna
    2008 tamai me account eka hadagatte, eth image ekak daganna wage podi dewal allaganna kal giya ;)

    profile pic eke mama maru keraganna danegatte masekata withera kalin :rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද :lol:

    aye a athal na

    hari wedanay mata
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ටිකක් අතපත ගාන්න ඕන මේකේ ෆිචර්ස් අහුවෙන්න ;-) මම දැක්ක පහසුම දේවල් තමයි ෆේස්බුක් ඇතුළු ඒවගේ සයිට් එවල විඩියෝස් උනත් කෙනෙක්ට පහසුවෙන් මේකේ දාන්න පුළුවන්. අනික් දේ තමයි ඉමේජ් එකක් දාලා මැනුවලි අපිට resize කරලා පෝස්ට් කරන්න පුළුවන්. නැත්තම් ඉස්සර ෆොටෝස් දාලා ඒවා රිසයිස් කරලා අප්ලෝඩ් කරද්දී පොස්ට් දාන උන්ටත් එපාවෙනවා. ප්‍රධානම දේ තමයි reputation සිස්ටම් එක පබ්ලික් එකක් වීම. ඉස්සර සක්කිලි වගේ ජරා ෆොටෝස් කුණුහරප දාලා කපපු උන්ට දැන් එළිපිට නටන්න තියෙන්නේ .


    හැබැයි රෙප් සීන් එක නැති එක මම දකින්නෙ ලොකු අඩුවක් විදියට. සක්කිලි වගේ කුණුහරප කියාගෙන රෙප් කපන අයත් හිටියා. මම නම් ඒවා ආතල් එකක් විදියට දකින්නෙ.

    @scurvy POST එකක් BUMP කරොත් අම්මා ගෙදරද කියලා රෙප් කපනවා. ;)

    @Damith Kariyawasam කියන ඩයල් එකගේ මොකක් හරි POST එකක් බම්ප් කරොත් එක දිගට රෙප් කපනවා නොසෑහෙන්න. :(

    තව කිතුනු ආගමට අපහස වෙන විදියට එක එක ඒවා කියලත් රෙප් කපනවා.

    ඒ අතරේ තව හිනා යන Images/ youtube linksදාලත් රෙප් කපනවා. මේව ඉතින් ආතල් විදියට මම දකින්නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හැබැයි රෙප් සීන් එක නැති එක මම දකින්නෙ ලොකු අඩුවක් විදියට. සක්කිලි වගේ කුණුහරප කියාගෙන රෙප් කපන අයත් හිටියා. මම නම් ඒවා ආතල් එකක් විදියට දකින්නෙ.

    @scurvy POST එකක් BUMP කරොත් අම්මා ගෙදරද කියලා රෙප් කපනවා. ;)

    @Damith Kariyawasam කියන ඩයල් එකගේ මොකක් හරි POST එකක් බම්ප් කරොත් එක දිගට රෙප් කපනවා නොසෑහෙන්න. :(

    තව කිතුනු ආගමට අපහස වෙන විදියට එක එක ඒවා කියලත් රෙප් කපනවා.

    ඒ අතරේ තව හිනා යන Images/ youtube linksදාලත් රෙප් කපනවා. මේව ඉතින් ආතල් විදියට මම දකින්නෙ.


    rep කපනවා කියන්නේ ඔයා ඒ දේට ඇග්රි නෑ නැතිනම් අකමැති කියන එකනේ එතකොට ඕන කෙනාට පුළුවන් දිස්ලයික් කරලා රේප් එකේ දාන කුණුහරප වැල, කමෙන්ට් එකේ දාන්න.කාටවත් හංගන්න දෙයක් නෑ. එතකොට දකින හැමෝටම ආතල් නේ තනියම කෙනෙක් ආතල් ගන්න එක හොඳ නෑනේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,479
    113
    පරණ එක තමා ඉතින් හොද.. මේකෙ light theme එක දැම්මම ටිකක් ශේප්....Dark නන චොර
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    me theme eka kalin eka tharam quality nae.... nikam podi ewunta haapu ekak wage
    but functionalities hoda ewa thiyanawa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,541
    16,331
    113
    ඔව් එතකොට උඹලගේ මතේට විරුද්ධ මතයක් දරන එවුන්ට උඹලගෙ ෆේක් බස්සගන රංචු ගැහිලා කුණුහරප කියා කියා රේප් කපන්න පුලුවන්නෙ නේද :lol:
    දැන් ෆේක් නැහැ:lol: