අළුත් පරිගනකයක් හදා ගන්න හෙල්ප්.
මම ලග මෙචර කාලයක් තිබුනේ. 69000 විතර 2007 විතර කාලේ Singer එකෙන් ගත්ත පරිගණකයක්. ඒක බෝඩ් එක ගියාට පස්සේ පස්සේ උන් Atom බෝර්ඩ් එකක් ගහලා මෙලෝ රහක් නැති කරා. ලොකු ගානක් දීලා හදපු පරිගණකයක් කඩෙන් අරන් තේරුමක් නැහැ කියලා හිතෙනවා වොරන්ටි වලට හදන්න දුන්නාම එවුන් දාන්නේ ගනම් අඩු මෙලෝ රහක් නැති කෑලි. ඉතින් මට ඕනේ කරලා තියෙනවා එකලස් කරලා අලුත් පරිගනකයක් හදා ගන්න උබලාගෙන් පොඩි හෙල්ප් එකක්.
මම ලග 500W Power Supply
DVD Writer / ROM
Hard Disk
DDR 3 4GB RAM
casing තියෙනවා.
Windows 10 වලට හරියන විදියේ, Video Edit , Photoshop , Game, වැඩ වලට හරියන මට ගන්න හොද Bandnew Motherbord , ප්‍රොසෙසර් එකක් කියන්න පුළුවන් ද ? ( මිල නම් අවුලක් නැහැ )
තව ප්‍රොසෙසර් එක හයි කරන්න දාන තැරමල් පේස්ට් එක ගැනත් දැන ගන්න ඕනේ සමහරු කියනවා බාල තැරමල් දැම්මා ම අවුල් යනවා අනම් මනම් කතා කොහොමද බාල ඒවා හොයා ගන්නේ ?