හිට්ර් එකක් ගහනවා බන් W1000 එකක් , අයන් නම් වැඩි පාවිචියක් නැහැ ගමන් බිමන් අඩුයි නේ , වතුර මෝටර් නැහැ , ටීවී බලන්නේ නැහැ , පිජ් එක ගහන්නේ නැහැ වැඩිය.රයිස්කුකර්, හීටර්,අයන්, වතුර මෝටර්, ටීවි??
ඔව් සම්පුර්න ගෙයක්
උඹ මචං සම්පුර්ණ ගෙයක්ම අරගෙනද තියෙන්නේ
සිරාවටම හිතුනොත් ඔහේ ඇවිත් පදිංචි වෙනවා
------ Post added on Apr 19, 2025 at 7:16 PM