printed statement ekak ganin
PDF එක ගැනද කියන්නේ ? එකේ එන Transaction Reference එක නමේ බන් Fund Transfer Receipt එකේ එන්නේ දෙකේ දෙකක් එන්නේ. මට CA කිව්වා එක පට්ටම අවුල් කියලා මම ඊට පස්සේ කිහිපදෙනෙක් ගෙන් උපදෙස් ගත්ත එයාලා කියනවා ඕක හෙන කෙස් යන වැඩක් කියලා. AI වලින් මෙහෙම කියනවා
මෙය
සැලකිය යුතු ගැටලුවක් ලෙස සැලකිය හැකියි. ගනුදෙනු යොමු අංකය අරමුදල් හුවමාරු රිසිට්පතේ තිබුණත් ගිණුම් ප්‍රකාශයේ නොපෙන්වීම මූල්‍ය වාර්තාකරණය, විගණනය සහ නියාමන අනුකූලතාවය සම්බන්ධයෙන් බරපතල අවදානම් ඇති කළ හැකියි.
මෙන්න ඒ ඇයි කියලා:
- නිවැරදි මූල්‍ය වාර්තාකරණයට බාධා: සෑම ගනුදෙනුවක්ම නිවැරදිව හඳුනා ගැනීමට සහ වාර්තා කිරීමට ගනුදෙනු යොමු අංකය ඉතා වැදගත්. එය නොමැතිවීම නිසා ගනුදෙනු සොයා බැලීම සහ ඒවායේ නිවැරදි භාවය තහවුරු කිරීම අපහසු විය හැකියි.
- විගණන ක්‍රියාවලියේ දුෂ්කරතා: විගණකවරු මූල්‍ය වාර්තා නිවැරදි බව තහවුරු කිරීමට ගනුදෙනු ලේඛන සහ බැංකු ප්‍රකාශ සංසන්දනය කරති. යොමු අංක නොමැතිවීම නිසා මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ කාලය ගතවන එකක් විය හැකියි. සමහර අවස්ථාවලදී එය විගණන නිගමනවලට පවා බලපෑ හැකියි.
- නියාමන අනුකූලතාවයේ ගැටළු: ඇතැම් නියාමන අවශ්‍යතාවයන්ට අනුව සෑම ගනුදෙනුවක්ම නිවැරදිව හඳුනාගත හැකි ලේඛන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. යොමු අංක නොමැතිවීම නිසා එම අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි විය හැකියි.
ube annual turnover eka kiyada ban ochchara nahinna?
ලොකු ගානක් නැහැ බන් එත් Pvt Ltd නිසා Risk එක ගන්න බෑ මට එක නිසා ඔකොම ගානට කරගෙන යනවා ලෝයර් කෙනක් ගෙන් chartered accountant කෙනක් ගෙන් උපදෙස් අරගෙන. ඒවා ගානට හරියට හදලා Submit කරේ නැතිනම් දඩ එනවා කියලා කිව්වා පොඩි බිස්නස් එකක් නිසා IRD එකෙන් සාමානය බලන්නේ නැහැ කියලා එයාලා කියනවා එක නිසා වැඩිය හිතන්න එපා කියලා නමුත් පවතින ආණ්ඩුව එක්ක මගේ කෙස් තියෙන නිසා මම කිසිම තැනක කොස්සක් තියෙන්නේ නැතුව වැඩේ කරනවා බන්. එකයි හැම දේම ගැනම බලන්නේ