අළුත් Business එකක් පටන්ගමු.

Goprou

Active member
  • Oct 17, 2014
    219
    48
    28
    අළුත් Business එකක් පටන්ගමු.

    යාළුවනේ මම අළුත් business එකක් පටන් ගන්න ඕනි කියලා හිතුනා, එක මුලින්ම එළකිරි යාළුවන්ට කියලා පුළුවන් help ගන්න හිතුවේ.
    මට business කරලා දැනුමක්වත් අද්දකිමක්වත් නැ, පොඩිවට වගේ රෙදි කඩයක් open කරන්න තමයි ආසාව තියෙන්නේ. නමුත් රෙදි කඩයක් දන්නා හොදම කාලය දැන් පහුවුනා. මීලගට එන හොදම කාලේදී දන්නා, දැන්ම ඉදන් ඒගැන හොයන්න හිතුව.

    මම යාලුවන්ගෙන් බලාපොරාත්තු වෙන්නේ

    හොද ඇදුම් විකුනන්න පුළුවන් මිළකට ගන්න තැනක් තියෙනවනම් කියන්න. මහරගම පමුනුවෙත් ගන්න තැන් තියෙනවලු ඒ වගේ ගන්න පුළුවන් කඩ සහා factory වලින් ගන්න පුළුවන්නම් ඒවත් කියන්න

    කොල්ලට මහන්සියෙන් නැගිටින්න හිතුනා, කට්ටියම සුභ පතලා help එකක් කරමු.
    bump එකක්වත් දාලා යන්ඩෝ......:yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රෙදි කරනව නම් බැංකොක් වගේ ගිහින් රෙදි ගෙනෙන් මචන්. අළුත් විදියෙ මෝස්තර ගෙනෙන්. එහෙන් තොග වගේ ගන්න සෙට් වෙනව පට්ට අඩුවට. එහෙම ගෙනල්ලා මෙහෙ විකුණපන්. මුලින් පොඩිවට පටන් ගන්නව නම් පමුණුවෙන් තමා හුඟක් පොලවල් වල එහෙම උනුත් ගෙනෙන්නෙ. හැබැයි බාලයි ගොඩක් ඒවා.
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28

    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28

    රෙදි බම්ප්

    තෙරුවන් සරණයි මචං

    රෙදි කරනව නම් බැංකොක් වගේ ගිහින් රෙදි ගෙනෙන් මචන්. අළුත් විදියෙ මෝස්තර ගෙනෙන්. එහෙන් තොග වගේ ගන්න සෙට් වෙනව පට්ට අඩුවට. එහෙම ගෙනල්ලා මෙහෙ විකුණපන්. මුලින් පොඩිවට පටන් ගන්නව නම් පමුණුවෙන් තමා හුඟක් පොලවල් වල එහෙම උනුත් ගෙනෙන්නෙ. හැබැයි බාලයි ගොඩක් ඒවා.

    all the best machn, :)

    good luck mchn
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
    balahan umbata mona hari tip ekak mage threads walin ganna puluwan wei

    Good Luck Macho..Budusaranai .>!!

    ado metika dekkama mata mara sathutui bn
    Thanx hemotama, godak pin....
     
    Goprou

    Active member
  • Oct 17, 2014
    219
    48
    28
    රෙදි කරනව නම් බැංකොක් වගේ ගිහින් රෙදි ගෙනෙන් මචන්. අළුත් විදියෙ මෝස්තර ගෙනෙන්. එහෙන් තොග වගේ ගන්න සෙට් වෙනව පට්ට අඩුවට. එහෙම ගෙනල්ලා මෙහෙ විකුණපන්. මුලින් පොඩිවට පටන් ගන්නව නම් පමුණුවෙන් තමා හුඟක් පොලවල් වල එහෙම උනුත් ගෙනෙන්නෙ. හැබැයි බාලයි ගොඩක් ඒවා.

    hmmm ekanam ettha, pamunuwe redi balai, karanwanam hoda ekak kranna oni bt mulinma loku dewal karanath bene