එල එල පරණ ෆිල්ම්ස් තියනවා වගේ
එක නම් තවත් එල
මම නම් ඉතින් ටොරන්ට් තමයි

මට ඔකේ මෙතඩ් එකADSL ලිමිට් කරානේද..? මේවට පුරුදුවෙයන්![]()



මට ඔකේ මෙතඩ් එක
කචල් බන් ටොරන්ට් දැම්මා බෑවා
එච්චරය් නේ අවුලක් ගියොත් හොද ට්රැකර්ස් ටිකක්
දන්නවා එච්චරයි



අපෝ ඕක තමයි බන් ලොකුම කචල් එක
මේක ඉක්මන්, කොලිටි වැඩී.. ඩවුන්ලෝඩ් ඉතුරුයි.
ඕනා එකක් කරපන්
ලින්ක් එකක් කොපිකරලා IDM දාන එකනේ යකෝ![]()

අපෝ ඕක තමයි බන් ලොකුම කචල් එක
ඕක අප්ඩේට් කරොත් ඉතින් ලොවෙත් නැති වෙනවා
අප්ඩේට් නොකරොත් එත් ඉවරයි![]()
