අළුත් mediafire download සයිට් එකක්(maxxa)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අළුත් mediafire download සයිට් එකක්(maxxa)

    ලඟදි පටන්ගත්ත එකක්,

    English, Hindi, Tamil Movies

    TV shows,
    Games,
    Softwares,
    WWE

    Code:
    http://www.mediafiredowns.com/

    ඕන දෙයක් තියෙනවා, අපේ අයට වැදගත් වෙයි.

    P.S-මගේ එකක් නොවේ, ස්පෑම් වගේනම් මකන්න
     
    • Like
    Reactions: ranga_uoc

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එල එල පරණ ෆිල්ම්ස් තියනවා වගේ
    එක නම් තවත් එල
    මම නම් ඉතින් ටොරන්ට් තමයි
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ADSL ලිමිට් කරානේද..? මේවට පුරුදුවෙයන්:rofl:
    මට ඔකේ මෙතඩ් එක
    කචල් බන් ටොරන්ට් දැම්මා බෑවා
    එච්චරය් නේ අවුලක් ගියොත් හොද ට්‍රැකර්ස් ටිකක්
    දන්නවා එච්චරයි :baffled::no::)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට ඔකේ මෙතඩ් එක
    කචල් බන් ටොරන්ට් දැම්මා බෑවා
    එච්චරය් නේ අවුලක් ගියොත් හොද ට්‍රැකර්ස් ටිකක්
    දන්නවා එච්චරයි :baffled::no::)

    :oo:
    මේක ඉක්මන්, කොලිටි වැඩී.. ඩවුන්ලෝඩ් ඉතුරුයි.
    ඕනා එකක් කරපන්:dull:

    ලින්ක් එකක් කොපිකරලා IDM දාන එකනේ යකෝ:angry:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :oo:
    මේක ඉක්මන්, කොලිටි වැඩී.. ඩවුන්ලෝඩ් ඉතුරුයි.
    ඕනා එකක් කරපන්:dull:

    ලින්ක් එකක් කොපිකරලා IDM දාන එකනේ යකෝ:angry:
    අපෝ ඕක තමයි බන් ලොකුම කචල් එක
    ඕක අප්ඩේට් කරොත් ඉතින් ලොවෙත් නැති වෙනවා
    අප්ඩේට් නොකරොත් එත් ඉවරයි :dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපෝ ඕක තමයි බන් ලොකුම කචල් එක
    ඕක අප්ඩේට් කරොත් ඉතින් ලොවෙත් නැති වෙනවා
    අප්ඩේට් නොකරොත් එත් ඉවරයි :dull:

    ඒකටනේ අපි ඉන්නේ, IDM එකක් ඉල්ලගනින් ඕනාවෙලාවක:baffled: