අළුත් number plate එක ගන්න ඕනේ...කීයක් යනවද? මොනාද ඕන documents

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    කිරි වැසියනි..

    පුටාර් එකේ number plate වැටිලා කොලේක ගහන් ගියේ..

    පොලිසියෙන් නතර කරලා කිව්වා අළුත් number plate අර ගන්න කියලා...

    කොහොමද කර ගන්නෙ?..මොනාද ඕන documents ?..කීයක් වියදම් වෙනවද වැඩේට ?
     
    • Like
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    SKLDJSkAV1N3.png
     
    • Like
    Reactions: Pangiri Suda

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනේ මුලින්ම number plate එක නැති වුනා කියලා.
    ඊට පස්සෙ තමයි ඉතුරු වැඩ ටික.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,153
    1
    15,996
    113
    Obtaining the duplicate of number plate of a vehicle or a duplicate of the sticker of a vehicle bearing a number starting with English letters
    • CMT 65 application form
    • A certified copy of the complaint lodged with the police on the loss of the number plate / sticker and the receipt of payment in that respect
    • If a mortgage / an absolute ownership / a lease has been registered, a letter issued from the relevant institution intimating that it does not object to the issue of a duplicate of the number plate / sticker
    • If the original of the number plate / sticker is disfigured or partially destroyed, the same should be submitted as well
    • A photo copy of the national identity card

    වෙබ්සයිට් එකෙ තියෙන්නෙ මෙහෙමයි...
    CMT65 form එකනම් බන්,පොත නැති උනාම කොපියක් ඉල්ලන එක වගෙ.. අනෙ මන්දා..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඊලග එක ගත්තම මතක ඇතුව ලණු කෑල්ලකින් හොදට ගැටගහගෙන පලයන් මචන්. මොකද ඒකත් ආයෙත් වැටෙන්න පුළුවන් නේ.
     
    • Like
    Reactions: Pangiri Suda

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    me wade karagaththada langadi?
    wesbite eke thiyena widihata wade karagaththa nam hari neda?

    number plate eka ganna dawas keeyak yanawad?