අළුත් SLT ADSL connection දෙන්න පරක්කු ඇයි ??

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
අළුත් SLT ADSL connection දෙන්න පරක්කු ඇයි ??

මගේ SLT ADSL connection එක මම Disconnect කරා ටික කාලෙකට කලින්.දැන් ආයෙත් ගන්න apply කරා ඔක්තොම්බර් 25.අද වෙනකම් නෑ.October 30 වෙනිදා ඉඳලා complain & reminders කරනවා Hotline, Regional ADSL Profile Creator, Regional Manager Office උන් ඔක්කොටම.:growl: :growl: System Migration එකක් වුනාලු...PORT නෑලූ....තුක් :no: :no: :no: මේ ඊයේ පෙරෙදා කියනවා System Information delete වුනාලු..මම අන්තිමේ කිව්වා ඔයාලා එක එක්කෙනා කියන්නේ බොරු කියලා.එකම company එකක් වුනාම් කට්ටියම එකක් කියන්න කියලා මම පැහැදිලි කරා.දැන් Regional Office එකෙන් මගේ නම්බර් එක කියද්දිම චෙක් කරන්නේ නැතුවම උන් දන්නවා.අද Chief Regional Office-Colombo කතා කරා.උන් හෙට අනිවා කතා කරන්නම් කිව්වා..මම මේකට අදිනවා සුපිරි ගේමක්..දෙන්න බැරිද අහද්දී බෑ කියන්නේ නැතුව දවස් 35ක් කල් ගත්තට...
 

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    matath oya seen ekamane ban une. Mata thama dunne ne. Mamath kalin disconnect krla reconnect krnna dunne.