කොකටට් මේ හිටපු එකේ තව මාසයක් විතර ඉදල බබව එක්ක පලයන්
ඩස්ට් එක නම් තියෙනව තමයි
ඒක කරන්න බැහැ මචන්.වයිෆ්ගේ ඩිලිවරි එකටයි ගේ පදිංචියට යන දවසයි අල්ලලා තමා මම නිවාඩු දාගත්තේ.මේක මගේ වැරද්දක් නෙමෙයි.contractor මට කිව්වේ මැයි අන්තිම දෙනවා කියලා.අනික දැන් ඉන්න ගෙදර ඉන්න අමාරුයි.වතුර ප්රශ්නේ නිසා.
