අළුතෙන්_හදපු ගේකට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොකටට් මේ හිටපු එකේ තව මාසයක් විතර ඉදල බබව එක්ක පලයන්
    ඩස්ට් එක නම් තියෙනව තමයි

    ඒක කරන්න බැහැ මචන්.වයිෆ්ගේ ඩිලිවරි එකටයි ගේ පදිංචියට යන දවසයි අල්ලලා තමා මම නිවාඩු දාගත්තේ.මේක මගේ වැරද්දක් නෙමෙයි.contractor මට කිව්වේ මැයි අන්තිම දෙනවා කියලා.අනික දැන් ඉන්න ගෙදර ඉන්න අමාරුයි.වතුර ප්‍රශ්නේ නිසා.:sorry:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නැහැ මචන් කන්ට්‍රැක්ටර් මේ මාසේ මැද ගේ ඇතුලේ වැඩ ඔක්කොම කරලා දෙනවා කිව්වා.අපි පදින්චියට යන්නේ ජුලි මුල් සතියේ.එයා කියනවා බබෙක් එක්ක අලුතෙන් හදපු ගේකට එන එක හොද නැහැලු බබාට.මොකද එක එක කෙමිකල් නිසා..ඒත් ඉතින් සති තුනක් වගේ ගිහින් නිසා අවුලක් නැහැ නේද පදිංචියට ගියාට.

    එහෙමනම් තර්කයක් තියනවා......නැතුව මිත්‍යා මත බලල තීරණ ගන්න එක බොරු වැඩක්.....

    අලුත් පේන්ට් සැර,දූවිල්ල ,ලී වලට ගාපු කෙමිකල් සැර යනකන් බබාව ගෙනෙයන්නේ නැතුව ඉන්නවනම් හොඳයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ටික දවසක් යනකන් බබාව එක්ක යන්න එපා බන්
    අලුත ඉපදුනු ගමන් පොඩි දෙයක් තිබුනත් ඇති බබාලා ලෙඩවෙන්න (පොඩ්ඩක් ඇත්නම් බිබිලි වගේ එන්න පුලුවන් රෑශ් එහෙම එන්න පුලුවන් අලුත් බබාලගâ), කෙමිකල් එහෙම අනිවාර්යෙන් විසයි, අලුත ඉපදුන ගමන් බබා හුස්ම ගන්නෙ පවා ටිකක් මහන්සි වෙලා ඒක නිසා තමයි කියන්නෙ මුනට රෙදි කෑල්ලක් වත් වැටෙන්න දෙන්න එපා කියලා, ඒ වගේ බබෙක් කෙමිකල් ගද තියන තැනකට එක්ක යන එක හරි නැහැනේ මචන්


    ටික දවසක් යනකන් බබාව එක්ක යන්නෙ නැතිව ජනෙල් දොරවල් ඇරලා තියලා හොදට හුලග එහෙම වදින්න, අර කෙමිකල් ගතිය ගියාම එක්ක ගියා නම් හරි
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නැහැ මචන් කන්ට්‍රැක්ටර් මේ මාසේ මැද ගේ ඇතුලේ වැඩ ඔක්කොම කරලා දෙනවා කිව්වා.අපි පදින්චියට යන්නේ ජුලි මුල් සතියේ.එයා කියනවා බබෙක් එක්ක අලුතෙන් හදපු ගේකට එන එක හොද නැහැලු බබාට.මොකද එක එක කෙමිකල් නිසා..ඒත් ඉතින් සති තුනක් වගේ ගිහින් නිසා අවුලක් නැහැ නේද පදිංචියට ගියාට.


    ow machan poti kapapuwa, paint gala nam ewage thiyana chemical gathiya thama thiyanawa ne athule: July kiyanne th thawa masayakata passe ne: thawa masayak idala yanna
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් අළුතෙන් හදපු ගේකට අලුතෙන් ඉපදුණ බබෙක් එක්ක පදිංචියට යන්න හොද නැද්ද?

    ow okkoma aluth dewal aran yana eka subai..., aluth badu muttu, aluth babek, aluth wife kenek....
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    කොකටට් මේ හිටපු එකේ තව මාසයක් විතර ඉදල බබව එක්ක පලයන්
    ඩස්ට් එක නම් තියෙනව තමයි

    ඔව්, පොඩි එක වෙනුවෙන් තව මාසයකට වෙන ගෙයක් හොයාගනින්,,
    මොකටද බන් බොරුවට අවදානමක් ගන්නේ,
    දෙයක් උනාට පස්සේ වැඩක් නැනේ බන්,,
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාම හදනවනං යන්න හොඳ නෑ එක එක ඒව කපන ඇණ ගහන සද්ද හොඳ නෑ. තීන්ත ගෑවෙ ලඟදි නං ඊයං වගේ දේවල් තියෙන්න පුලුවන් ඒ නිසා හොඳ නෑ. සිමෙන්ති කුඩු එහෙම තියෙනවනං ඒත් හොඳ නෑ.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    machan uluwahu tiyanna hoda ne kiyala kiyanne babala hambenna innakota..wena nam case ekek danne ne
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි මචන් අලුත් ගෙදරක පේන්ට් එහෙම ළමයට ඇලජික් වෙන්න පුලුවන් ගාපු අලුත නිසා. එහෙම නැතිව වෙන රිස්ක් එකක් නන් මට පේන්‍ේන නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    තම වැඩ ඉවර නැත්නම් එක්ක යන්න එපා
    දුවිල්ල , සද්ද නිසා පොදිඑකගේ නින්ද කැඩෙනවා
    මම නම් මගේ ගෙට ගෙවදිල 10 කින් තමයි මගේ පුතා ලැබුනේ මම එයාව අලුත් ගෙදරට තමයි ගෙනාවේ (ජෝතිස්ය්ය පැත්ත ගැනනම් හිතන්න එපා)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113


    ගේ උබේ නම් උබේ ගේ නම් හොදට ක්ලීන් කරලා බබාව එක්ක පලයන් බයවෙන්න එපා පිරිතක් කියලා දානයක් දීපන්..ගේ ඇතුලට හොද වාතාස්‍රය එන්න ජනෙල් දොරවල් පුලුවන් වෙලාවට ඇරලා තියන්න