අළුබඳුන

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඊයේ මැච් එක බලද්දී උන දෙයක්,

මම ඔන්න මැච් එක බල බල ඉන්නවා.
:nerd::nerd:
අපේ ආච්චිට ඕනේ නාට්ටි බලන්න... :frown::frown:
පැය බාගෙන් බාගෙට එක එක ඒවා එක එක චැනල් වල...
ඉතින් ඔන්න නමයට විතර, අපේ ආච්චි කියනවා ඔය මැච් එකක් බලන්නේ, වැඩක් තියෙනවා යැ, අළුබඳුන දාන්නලු...
:no::no:
මම කිව්වා ඉතින් අළුබඳුන මෙහෙ පෙන්නන්නේ නෑ, අනිත් එක අපි සෙල්ලම් කරන එක බලන එක පැත්තක දාල මොන එහෙකටද, එංගලන්තෙයි ඔස්ට්‍රේලියාවයි ගහන එකක් බලන්නේ... අනික අපි ගහන එකත් අමාරුවෙන් මම දාන නිසා ඔහේ බලන ආච්චි, මොන කෙහෙල්මලකටද මේ අළුබඳුන තරගාවලිය බලන්නේ.... ???????:confused::confused::confused:
පස්සේ ඉතින් CSN අටමගලේ ඕවරයක් ඉවර උනාට පස්සේ ඇඩ් දානකොට කියනවා දැන් ITN ටිකක් දාන්නලු අළුබඳුන බලන්න,... මාත් ඉතින් මොකක්ද මේ කියන අළුබඳුන කියල බලන්න, දැම්ම... ආච්චි ගහයි කිව්වලු.... මේක මේ නාට්ටියක්නේ.... :oo::oo::oo::oo::frown::frown::frown::frown::frown::frown:
 

MacroMP

Member
Mar 6, 2013
648
173
0
කවුද බන් හිනයන්න කිව්වේ... මම කොහෙද කියල තියෙන්නේ හිනාවෙයන් මේක කියවල කියල...
නිකන් උන දෙයක් විතරයි...
:frown::frown::frown::frown: :P
 
  • Like
Reactions: agrmrs

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කවුද බන් හිනයන්න කිව්වේ... මම කොහෙද කියල තියෙන්නේ හිනාවෙයන් මේක කියවල කියල...
    නිකන් උන දෙයක් විතරයි...
    :frown::frown::frown::frown: :P

    ow ow mamat oka dawasak onekamain ma baluwa mokakda kiyala passe dana gathe teldrama ekak kiyala