අාගම ගැන ප්‍රශ්නයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් දෙවි scientists ල එහෙම ඇතිනේ . මනුස්ස ලෝකේ අවරුදු 50 ක් 100 ක් එක දවසක් වෙන ඔය සමහර දිව්‍යලෝක මනුස්ස ලෝකෙට වැඩිය සැහෙන්න දියුණු ඇති . ඔච්චර වැසි වස්සන උණුසුම සිතල ඇතිකරන වැඩ කරන්න පුළුවන් එකේ රේඩියෝ තරඟයක් වගේ එකක් හරහා මිනිස්සුන්ට මොනවත් කියන්නෙවත් නැනේ අප්පා ...බුද්ධධර්මය සරණ ගිය ධර්මය රකින දෙවිවරු පවා ඉන්නවා කියනවනේ , එහෙම දෙවිවරයෙක්වත් අඩුම ගානේ මේ ධර්මය අවභාවිත වෙන හැටි බලල මිනිස්සුන්ට පනිවිදයක්වත් දෙන්න තිබුන මම හිතන්නේ

    උබේ ආගම මොකක්ද කියල තාම කියුවෙ නැනෙ..???

    ඇයි මේ දගලන්නෙ බුදු දහම දේව විස්වාස අදහන්නෙ නැ... දෙවි scientists ල කියල මම කියුවෙ කොහෙද මම කියුවෙ අනියමාර්ත සම්බාවිය කතාවක්.. ඒකට අප්පේ රේඩියෝ සිග්නලුත් අල්ලන්...ලොල්... :lol::lol::lol::lol: බුදු දහම අදහන දෙවිවරු ඉන්නව,:) එහෙමයි කියල ඒ දෙව්යන්ට තමන්ගෙ වැඩ නැද්ද අනිත් උන් ගැන බලාගෙන ඉන්නව ඇරෙන්ඩ..දෙවියො මේ තම්න්ගෙ වැඩ දාල මනුස්ස ලෝකෙ දැන් ඉන්න පොල් බූරුවො දිහා බලාගෙන ඉන්ඩ ඔනෙ එහෙමද ආස... :lol::lol:

    ඔය කතෝලික දෙයිය වගේ නෙමේ අනිත් දෙවිවරු...කතෝලික දෙයියට නම් කිසිම වැඩක් නැ ,උගෙ වැඩේම මනුස්ස ලෝකෙ ඉන්න මීහරක් දිහා බලාගෙන උන්ව හසුරවන එක...කොටින්ම මනුස්සයෙක්ට පඩයක් ගියත් ඒකත් වෙන්නෙ කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව , රෙන්ඩ බරක් හැදිල රෙන්නෙත් කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව, වෙන එකක් තියා බඩ යන්නෙත් කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව...
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    https://www.elakiri.com/forum/showthread.php?t=1853093

    ඕකට උත්තරේ ත්‍රේඩ් එකේම දීලනේ තියෙන්නේ ඇයි යන යන තැන උත්තරයක් නොලැබුනා වගේ ඕක කියන්නේ?
    උබට බුදුදහම ගැන ඉගෙනගන්න ඕනත් නැති එකේ උබේ දහම අදහන් ඉදපන්කෝ. . මුලින් බයිබලේ කියවපන්. .

    අනියම් කාලවලදී කියල කැල්ලක් එකතුකරපු එකද උත්තරේ ? ඒ කැල්ල එකතු උනාට ක්‍රියාව ඒකමයි නේද ? ඔච්චර වැස්ස වස්සවන්න තරම් තාක්ෂණයක් තියෙන දෙවියෝන්ට රේඩියෝ තරඟයක් හරහා පණිවිඩ හුවමාරු කරගන්න බැරි වෙලා තියනවා මේ වෙනකන් …භික්ෂුවක්ගේ නොමනා හැසිරීමක් සම්බන්දයෙන් දෙවිවරු පිරිසක් උත්ගොෂණයක් කරපු කතාවකුත් තියනවා (විනය පිටකය -ප්‍රතමපාරාජිකය --සුදින්ත බණවර )..ඉතින් රේඩියෝ තරන්ගවත් කන්ට්‍රෝල් කරන්න හැකියාවක් තිබුනානම් වටිනවනේ ..

    හරිම තේරුම ගැන කතා කරන නිසා සක්විති රජුට හිටිය ඉර්ධි බලයෙන් පියාබන අශ්වයෙක් ගැන කතාවකුත් තියනවා ත්‍රිපිටකයේම ..ඉන්න මම තැන හොයල දාන්නම්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබේ ආගම මොකක්ද කියල තාම කියුවෙ නැනෙ..???

    ඇයි මේ දගලන්නෙ බුදු දහම දේව විස්වාස අදහන්නෙ නැ... දෙවි scientists ල කියල මම කියුවෙ කොහෙද මම කියුවෙ අනියමාර්ත සම්බාවිය කතාවක්.. ඒකට අප්පේ රේඩියෝ සිග්නලුත් අල්ලන්...ලොල්... :lol::lol::lol::lol: බුදු දහම අදහන දෙවිවරු ඉන්නව,:) එහෙමයි කියල ඒ දෙව්යන්ට තමන්ගෙ වැඩ නැද්ද අනිත් උන් ගැන බලාගෙන ඉන්නව ඇරෙන්ඩ..දෙවියො මේ තම්න්ගෙ වැඩ දාල මනුස්ස ලෝකෙ දැන් ඉන්න පොල් බූරුවො දිහා බලාගෙන ඉන්ඩ ඔනෙ එහෙමද ආස... :lol::lol:

    ඔය කතෝලික දෙයිය වගේ නෙමේ අනිත් දෙවිවරු...කතෝලික දෙයියට නම් කිසිම වැඩක් නැ ,උගෙ වැඩේම මනුස්ස ලෝකෙ ඉන්න මීහරක් දිහා බලාගෙන උන්ව හසුරවන එක...කොටින්ම මනුස්සයෙක්ට පඩයක් ගියත් ඒකත් වෙන්නෙ කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව , රෙන්ඩ බරක් හැදිල රෙන්නෙත් කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව, වෙන එකක් තියා බඩ යන්නෙත් කතෝලික දෙයියගෙ කැමැත්ත අනුව...
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ක්‍රිස්තියානි බෞද්ධ ඉස්ලාම් කියල නැ ඔක්කොම දෙවිවරු බොරුනේ බන් බලාගෙන යනකොට … ක්‍රිස්තියානි ඉස්ලාම් දෙවියෝන්ටත් වෙන වැඩ ඇති බන් මේ දෙවියෝන්ට වගේම
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනියම් කාලවලදී කියල කැල්ලක් එකතුකරපු එකද උත්තරේ ? ඒ කැල්ල එකතු උනාට ක්‍රියාව ඒකමයි නේද ? ඔච්චර වැස්ස වස්සවන්න තරම් තාක්ෂණයක් තියෙන දෙවියෝන්ට රේඩියෝ තරඟයක් හරහා පණිවිඩ හුවමාරු කරගන්න බැරි වෙලා තියනවා මේ වෙනකන් …භික්ෂුවක්ගේ නොමනා හැසිරීමක් සම්බන්දයෙන් දෙවිවරු පිරිසක් උත්ගොෂණයක් කරපු කතාවකුත් තියනවා (විනය පිටකය -ප්‍රතමපාරාජිකය --සුදින්ත බණවර )..ඉතින් රේඩියෝ තරන්ගවත් කන්ට්‍රෝල් කරන්න හැකියාවක් තිබුනානම් වටිනවනේ ..

    හරිම තේරුම ගැන කතා කරන නිසා සක්විති රජුට හිටිය ඉර්ධි බලයෙන් පියාබන අශ්වයෙක් ගැන කතාවකුත් තියනවා ත්‍රිපිටකයේම ..ඉන්න මම තැන හොයල දාන්නම්

    1. මොකක්ද ඔයාගෙ ආගම????

    2.ඔයාට දැන් මොකක්ද කියන්ඩ ඔනෙ කියන්ඩකො තෙපර බාන්නෙ නැතුව කෙලින් කියන්ඩකො..?????

    3.මට කියපන්කො දෙවියො කොහොමද අරාබියට අයිස් වැස්සක් වස්සන්නෙ කියල..

    4.දිවියලෝකෙ සතුන් ඉන්නව කියල දැන් මොකක්ද ප්‍රශ්නෙ????

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ක්‍රිස්තියානි බෞද්ධ ඉස්ලාම් කියල නැ ඔක්කොම දෙවිවරු බොරුනේ බන් බලාගෙන යනකොට … ක්‍රිස්තියානි ඉස්ලාම් දෙවියෝන්ටත් වෙන වැඩ ඇති බන් මේ දෙවියෝන්ට වගේම
    :P

    බෞද්ධ ආගම දේව ව්ස්වාස අදහන්නෙ නැනෙ...මොකක්ද ඔයාගෙ ආගම????
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    1. මොකක්ද ඔයාගෙ ආගම????

    2.ඔයාට දැන් මොකක්ද කියන්ඩ ඔනෙ කියන්ඩකො තෙපර බාන්නෙ නැතුව කෙලින් කියන්ඩකො..?????

    3.මට කියපන්කො දෙවියො කොහොමද අරාබියට අයිස් වැස්සක් වස්සන්නෙ කියල..

    4.දිවියලෝකෙ සතුන් ඉන්නව කියල දැන් මොකක්ද ප්‍රශ්නෙ????

    බෞද්ධ ආගම දේව ව්ස්වාස අදහන්නෙ නැනෙ...මොකක්ද ඔයාගෙ ආගම????

    1 මම ආගමක් අදහන්නේ නැ බන් ..ඉස්ලාම් කතෝලික දෙයියෝ වගේම උබලගේ ඒවත් මට මිත්යාවල් තමයි ..2 කියන්නෙත් මාර විද්යාත්මකයි කියල හිතාගෙන ඉන්න එකත් ඒ වගේ තමයි කියල .. 3 වලාහක සංයුත්ත්යට අනුව දෙවියෝන්ට ඒ හැකියාව තියෙන්න ඕනි .. 4 මම හිතුව පියාබන අස්සයෝ දිය කිදුරියෝ කගවෙන වගේ සත්තු ඉන්නේ ග්‍රීක වීර කතාවලයි සුරංගනා කතාවලයි විතරයි කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1 මම ආගමක් අදහන්නේ නැ බන් ..ඉස්ලාම් කතෝලික දෙයියෝ වගේම උබලගේ ඒවත් මට මිත්යාවල් තමයි ..2 කියන්නෙත් මාර විද්යාත්මකයි කියල හිතාගෙන ඉන්න එකත් ඒ වගේ තමයි කියල .. 3 වලාහක සංයුත්ත්යට අනුව දෙවියෝන්ට ඒ හැකියාව තියෙන්න ඕනි .. 4 මම හිතුව පියාබන අස්සයෝ දිය කිදුරියෝ කගවෙන වගේ සත්තු ඉන්නේ ග්‍රීක වීර කතාවලයි සුරංගනා කතාවලයි විතරයි කියල

    1. උබ කතෝලිකයෙක් කියල මම පිලිගන්නම්..බුදු දහමෙ කතෝලික ආගමේ වගේ මිත්යා නැ...

    2. බුදු දහම විද්යාත්මකයි, ප්‍රශ්නෙ තියෙන්නෙ කුහක කතෝලිකයන්ට නොතේරෙන එක..

    3. වැස්ස වහින්නෙ සෘතු නියාමයට අනුව..බුදු දහමෙ නියාම ධර්ම කියන්නෙ මූලික හරය..

    4. ඇයි කතෝලික ආගමේ නැද්ද සුරන්ගනාවියො...අර උබලගෙ ජේසුස් හරක් ගාලෙ උපන්න දවසෙ හරක්ගාලෙ දෙයියගෙ පුතා උපන්න කිය කියා ගියෙ උබද???
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1. උබ කතෝලිකයෙක් කියල මම පිලිගන්නම්..බුදු දහමෙ කතෝලික ආගමේ වගේ මිත්යා නැ...

    2. බුදු දහම විද්යාත්මකයි, ප්‍රශ්නෙ තියෙන්නෙ කුහක කතෝලිකයන්ට නොතේරෙන එක..

    3. වැස්ස වහින්නෙ සෘතු නියාමයට අනුව..බුදු දහමෙ නියාම ධර්ම කියන්නෙ මූලික හරය..

    4. ඇයි කතෝලික ආගමේ නැද්ද සුරන්ගනාවියො...අර උබලගෙ ජේසුස් හරක් ගාලෙ උපන්න දවසෙ හරක්ගාලෙ දෙයියගෙ පුතා උපන්න කිය කියා ගියෙ උබද???

    තේරුමක් නැ ඉතින් කතා කරලා ..කතෝලික කියා කියා හිටපං .. ඉපදුන දවසේ ඇවිදලා මල් පිපිලා ඒමදිවට කතාත් කරා කියලත් තියනවා අනිත් උන්ට පොර වගේ ඇගිල්ල දික් කරන උන්ගේ ...උබල ඔක්කොම මැජික් විස්වාස කරන උන් තමයි ඉතින් බලන් ගියාම :rofl::rofl:
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් බොල...
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරුමක් නැ ඉතින් කතා කරලා ..කතෝලික කියා කියා හිටපං .. ඉපදුන දවසේ ඇවිදලා මල් පිපිලා ඒමදිවට කතාත් කරා කියලත් තියනවා අනිත් උන්ට පොර වගේ ඇගිල්ල දික් කරන උන්ගේ ...උබල ඔක්කොම මැජික් විස්වාස කරන උන් තමයි ඉතින් බලන් ගියාම :rofl::rofl:

    කතෝලිකයට කතෝලිකය නොකිය මොකා කියලද කියන්ඩ ඔනෙ.. බුදු දහමෙ මැජික් නැ සර්වබලධාරියො නැ, දේව ඇදහිලි නැ...බුදු දහම කියන්නෙ මනුස්සය මුලික කරගෙන මනුස්සයට සසරින් එතෙරවෙලා නිවන් දකින්ඩ මාර්ගයක් බුදු දහමින් පැහැදිලි කරල තියෙන්නෙ..

    දැන් ලගකදි ඉදන් උබල වගේ කතෝලික මිත්යාදුශ්ටිකයන්ට පුදුම අමාරුවක් හැදිල නොදන්නා බුදු දහම කියාගෙන ඇවිල්ල නිකාන් පල් වෙනව..නොදන්න දේවල් දන්නවවගේ කියවන්ඩ එපා ඉස්සෙල්ලා හරියට ඉගෙන ගනින්..පස්සෙ ඔනෙ නම් වරෙන් තර්ක කරන්ඩ..එහෙම නැතුව බත් එක ඔතල තිබ්බ පත්තරකොලේ තිබ්බ දෙයක් බලාගෙන ඒක තමයි බුදු දහම කියල හිතාගෙන තර්ක කරන්ඩ එන්ඩ එපා බූරුව කියල සාධනය වෙන එක විතරමයි වෙන්නෙ..

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    තමුන් අදහන දෙයියෝ හරි, දර්ශනේ හරි අදහගෙන පැත්තකට වෙලා හිටියනම් මොකෝ වෙන්නේ??? ලෝකෙම අඳුරෙන් එලියට ගන්න කලින් තමුන් හැදිලා ඉන්න ඕනේ. ලොකුම ප්‍රශ්නේ තමයි තමුන් හැදෙන්නේ නැතුව අනිත් උන්ව හදන්න යන එක. :P:P:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කතෝලිකයට කතෝලිකය නොකිය මොකා කියලද කියන්ඩ ඔනෙ.. බුදු දහමෙ මැජික් නැ සර්වබලධාරියො නැ, දේව ඇදහිලි නැ...බුදු දහම කියන්නෙ මනුස්සය මුලික කරගෙන මනුස්සයට සසරින් එතෙරවෙලා නිවන් දකින්ඩ මාර්ගයක් බුදු දහමින් පැහැදිලි කරල තියෙන්නෙ..

    දැන් ලගකදි ඉදන් උබල වගේ කතෝලික මිත්යාදුශ්ටිකයන්ට පුදුම අමාරුවක් හැදිල නොදන්නා බුදු දහම කියාගෙන ඇවිල්ල නිකාන් පල් වෙනව..නොදන්න දේවල් දන්නවවගේ කියවන්ඩ එපා ඉස්සෙල්ලා හරියට ඉගෙන ගනින්..පස්සෙ ඔනෙ නම් වරෙන් තර්ක කරන්ඩ..එහෙම නැතුව බත් එක ඔතල තිබ්බ පත්තරකොලේ තිබ්බ දෙයක් බලාගෙන ඒක තමයි බුදු දහම කියල හිතාගෙන තර්ක කරන්ඩ එන්ඩ එපා බූරුව කියල සාධනය වෙන එක විතරමයි වෙන්නෙ..

    ත්‍රිපිටකේ කියන්නේ පත්තර කොලයක්ද බන් ? මම කියපු එකක් හෝ කියපන් පුලුවන්නම් ත්රිප්ටකයේ නැහැ කියල .... උබ පළවෙනියට ත්‍රිපිටකේ කියවපන් , පත්තර බලල තියෙන්නේ උබ බන් ( ජාතක කතා වලින් ඇහුවේ නැත්තේ උබල එකට බෞද්ධ කුරුණෑගල යුගයේ ලියපු සාහිත්‍ය කියයි කියල දන්නා නිසා .අවශ්‍යනම් තව ahannam ත්රිපිටකයෙන්ම )
    තව කියන්නම් නිවන කියන සංකල්පේ එන්නේ හින්දු ආගමේ ඉදන්ම , බුදුදහමට කලින් පහල උන ජෛන ආගමේත් නිවන ගැන තියනවා . ජෛන ආගමේ සහ බුද්ධාගමේ බොහොම ලගින් යන සමාන කතා තියනවා ඕව විතරක් නෙවෙයි .
    .
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතෝලිකයට කතෝලිකය නොකිය මොකා කියලද කියන්ඩ ඔනෙ.. බුදු දහමෙ මැජික් නැ සර්වබලධාරියො නැ, දේව ඇදහිලි නැ...බුදු දහම කියන්නෙ මනුස්සය මුලික කරගෙන මනුස්සයට සසරින් එතෙරවෙලා නිවන් දකින්ඩ මාර්ගයක් බුදු දහමින් පැහැදිලි කරල තියෙන්නෙ..

    දැන් ලගකදි ඉදන් උබල වගේ කතෝලික මිත්යාදුශ්ටිකයන්ට පුදුම අමාරුවක් හැදිල නොදන්නා බුදු දහම කියාගෙන ඇවිල්ල නිකාන් පල් වෙනව..නොදන්න දේවල් දන්නවවගේ කියවන්ඩ එපා ඉස්සෙල්ලා හරියට ඉගෙන ගනින්..පස්සෙ ඔනෙ නම් වරෙන් තර්ක කරන්ඩ..එහෙම නැතුව බත් එක ඔතල තිබ්බ පත්තරකොලේ තිබ්බ දෙයක් බලාගෙන ඒක තමයි බුදු දහම කියල හිතාගෙන තර්ක කරන්ඩ එන්ඩ එපා බූරුව කියල සාධනය වෙන එක විතරමයි වෙන්නෙ..

    උබට ලෙඩක් බන් ඉරෝසන්...
    බුදු දහම ගැන ප්‍රශ්න කරන හැම එකාම කතෝලිකයෙක් කියල උබ හිතන්නේ...
    මහින්ද ගැන ප්‍රශ්න කරන හැම එකාම රනිල්ගේ ලොවන එකෙක් කියල උබ හිතන්නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ත්‍රිපිටකේ කියන්නේ පත්තර කොලයක්ද බන් ? මම කියපු එකක් හෝ කියපන් පුලුවන්නම් ත්රිප්ටකයේ නැහැ කියල .... උබ පළවෙනියට ත්‍රිපිටකේ කියවපන් , පත්තර බලල තියෙන්නේ උබ බන්
    තව කියන්නම් නිවන කියන සංකල්පේ එන්නේ හින්දු ආගමේ ඉදන්ම , බුදුදහමට කලින් පහල උන ජෛන ආගමේත් නිවන ගැන තියනවා . ජෛන ආගමේ සහ බුද්ධාගමේ බොහොම ලගින් යන සමාන කතා තියනවා ඕව විතරක් නෙවෙයි .
    .

    1.ආන්න කෑව නිවන කොහොමද බන් හින්දු සකල්පයක් වෙන්නෙ..නිවන් දකින්ඩද හින්දු ආගමේ උගන්නන්නෙ...පොඩ්ඩක් මට කියල දීපන්කො හින්දු ආගමේ කොහොමද නිවන් දකින්නෙ කියල?????

    2.ජයින ආගමේ නිවනක් නැ, ඔයා මොනාද දන්නෙ ..මමම මේකෙ කියපු එකක් අල්ලන්ද කොහෙද කියවන්නෙ ලොල් :lol::lol::lol::lol: මට කියපන්කො ජයින ආගමේ විදිහටත් කොහොමද නිවන් දකින්නෙ කියල..???

    3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..??

    4. කාලගුන දේශගුන කාරනා විග්‍රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්‍රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ලෙඩක් බන් ඉරෝසන්...
    බුදු දහම ගැන ප්‍රශ්න කරන හැම එකාම කතෝලිකයෙක් කියල උබ හිතන්නේ...
    මහින්ද ගැන ප්‍රශ්න කරන හැම එකාම රනිල්ගේ ලොවන එකෙක් කියල උබ හිතන්නේ...

    ඕක මෙහෙමනෙ කසුන් බුදු දහම දන්න මනුස්සයෙක්ද නැද්ද කියල වචන දෙක තුනක් කියවද්දි මාට්ටු වෙනව..ඔයාල කොච්චර හන්ගන්ඩ හැදුවත් කතෝලික බව හරි ලස්සනට පේනව..සිහල මනුස්සයෙක් නම් එක්කෙ බෞද්ධ වෙන්ඩ ඔනෙ නැත්තන් කතෝලික වෙන්ඩ ඔනෙ 99.999%එහෙමනෙ..මෙතන ඔයාට තර්කයක් ගොඩ නගන්ඩ දෙයක් නැ..

    අනික මේව ප්‍රශ්නද බන් ..බුදු දහම කියන්නෙ ඕවද..ඕවද බුදු දහමින් අගන්ඩ තියෙන්නෙ..???? වැදගත් ප්‍රශ්නයක් ඇහුවොත් නරකද..:):)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,720
    113
    සේදවත්ත
    උදේ හවා බණ, පෝයට නිවාඩු , ඕන රෙද්දක් කරන්න ගියාම දුවන් එනවා සංකෘතිය බුදු අම්මෝ කියාගෙන. දැන් අපේ උන් බුද්ධ ධර්ශනය අනුව ජිවත් වෙන රටක් ද බන්. රේප් කේස් , පෝයට කලින් දවසේ බාර් එකේ පෝලිම, පන්සලේ සෙරෙප්පුව උස්සනව, මෙහේ සිල් අරන් හවස සීනිගම යනවා , ඊරිසියාව , හොරකම් කරනවා විනාඩි පහක් පාරේ මොනා හරි තියල ගියාම. ගෑනියෙක්ට පාරේ යන්න නෑ. සද්දයි පඩගදයි බන් අපේ. අර කෝටි ගානක් බඩු ඉන්න තායිලන්තේ අපිට වැඩිය ආගම අදහනවා හොදට. අපේ වෙලා තියෙන්නේ ආගමයි, දේශපාලනෙයි, සංකෘතියයි ඔක්කම එකට පටලවන් අච්චාරුවක් දාගෙන, ඉතින් මුකුත් කරන්න බෑ කොටින්ම පන්සලක් පල්ලියක් ගාවින් පාරක් කපනව කිව්වත් වලි මාලු කඩයක්වත් දාන්න බෑ. අපේ උන් මුස්ලිම් උනට බනිනාවා මේකත් එක්තරා ආකාරයක ඒ වගේ එකට බද්ධ කරන් පිස්සු කෙලින් සීන් එකක් තියෙන්නේ. අපේ උන් බණ අහන්නේ ශෝ එකට ඒකට ජීවත් වෙන්න පුලුවන් එකෙක් නෑ. හැබැයි කියන්නේ 2500 මෙව්වා එක කියල .පක තමා. 2500 මෙව්ව එක හරියට කරානම් අදත් හැතැම්මෙට අගලට බැස්ම තියන වැඩ කරන සුපිරි ජාතියක් අපිa
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඒක මෙහෙමයි වෙන්නෙ.. දෙවියන්ට පුලුවන්ද ආරාබියට ලoකාවට වගේ නිතර වැසි වස්සන්ඩ????? එහෙමත් නැත්තන් ලoකාවට, යුරෝපෙට වගේ අයිස් වැස්සක් වස්සන්ඩ..පුලුවන්ද බැරිද??????? හැමෝම දන්නව උත්තරය දෙවියන්ට එහෙම කරන්ඩ බැ...

    අන්න ඒක නිසා ''නියාම ධර්ම'' කියවන්ඩ, බුදු දහමෙදි කාලගුන සහ දේශගුන කාරනා විස්තර කරන්නෙ ''නියාම ධර්ම'' යටතේදි...:):)

    දෙව්යන්ගෙ බලපෑම කියන කාරනා සියුම් දේවල් විතරයි, මහා දෙයක් කරන්ඩ බැ...උඩ උදාහරනය ඒකට දුන්නෙ..

    අරාබියෙ බෞද්ධ උං නැති හින්ද එහෙට වස්සන්නේ නැතුව ඇති :baffled: