අාගම ගැන ප්‍රශ්නයක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබලට මූගේ ප්‍රශ්නෙට උත්තරයක් තියේද? :dull:

    ඕකට උත්තරේ එදා මම දුන්නේ... :P

    මිනිස්සුන්ගේ පවු එක හේතුවක්, අනික දෙයියන් වහන්සේගේ සැලැස්ම..:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෝකේ පාලනේ නොකරට අඩුගානේ දේවාලේ හතර මායිමවත් ආරස්සා කරගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙමවත් බැරිනං උගෙන් ඇති වැඩේ මොකද්ද

    දේවාලවල දෙවියො නෑ,
    තමන් කරපු පින්වලින් දෙවිවරුවෙලා ඉපදිලා දිව්‍ය සැප විදගෙන ඉන්නව, එක එකා කියනදේවල් අහන්නෙ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකට උත්තරේ එදා මම දුන්නේ... :P

    මිනිස්සුන්ගේ පවු එක හේතුවක්, අනික දෙයියන් වහන්සේගේ සැලැස්ම..:)

    ඌටනම් පිස්සු බන්. . මරු සැලසුම් ඌට තියෙන්නේ. . තොට අන්ගවිකල ලමෙක් ඉපදුනොත් තේරෙයි දෙයියගේ සැලැස්මේ අව්ල. . එහෙම නොවේවා කියලා පතනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලෝකේ පාලනේ නොකරට අඩුගානේ දේවාලේ හතර මායිමවත් ආරස්සා කරගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙමවත් බැරිනං උගෙන් ඇති වැඩේ මොකද්ද

    ඒකත් බයිබලේ කොන නොකපපු කෙනෙක් කතෝලිකයෙක් නොවෙනවා කියලා බයිබලේම කියද්දිත් සර්වබලදාරියට කොන නොකපපු එවුන්ට කතෝලිග ආගම අදහන්න නොදී එලවන්න බෑ වගේ වැඩක්. .

    කතෝලිකයොයි, බවුද්දයොයි සේරම හරියට ආගම මොකක්ද කියලා දන්නෑ ඒකයි අව්ල. .

    ඒ අතින් බැලුවම මුස්ලිම් එවුන් තව හොදයි උන් ආගම හරි අදහනවා. .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට උත්තරේ එදා මම දුන්නේ... :P

    මිනිස්සුන්ගේ පවු එක හේතුවක්, අනික දෙයියන් වහන්සේගේ සැලැස්ම..:)

    ගෑනුලමයි රේප් වෙන එකත් සැලැස්මෙ කොටසක්ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකත් බයිබලේ කොන නොකපපු කෙනෙක් කතෝලිකයෙක් නොවෙනවා කියලා බයිබලේම කියද්දිත් සර්වබලදාරියට කොන නොකපපු එවුන්ට කතෝලිග ආගම අදහන්න නොදී එලවන්න බෑ වගේ වැඩක්. .

    කතෝලිකයොයි, බවුද්දයොයි සේරම හරියට ආගම මොකක්ද කියලා දන්නෑ ඒකයි අව්ල. .

    ඒ අතින් බැලුවම මුස්ලිම් එවුන් තව හොදයි උන් ආගම හරි අදහනවා. .

    මුස්ලිම් උන් ලෝකෙටම වදයක්
    ඒවුනාට ක්‍රිස්තියානි අය ඒම නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්නවනම් උබ මට පෙන්නපන්කෝ. . :angry:

    මම දන්නේ නෑ , උබෙන් ඇහුවේ ..:baffled:

    ඌටනම් පිස්සු බන්. . මරු සැලසුම් ඌට තියෙන්නේ. . තොට අන්ගවිකල ලමෙක් ඉපදුනොත් තේරෙයි දෙයියගේ සැලැස්මේ අව්ල. . එහෙම නොවේවා කියලා පතනවා. .

    නෑ බන්, එහෙම ළමයි ලැබෙන මිනිස්සුත් දෙවියන්ට මාර විශ්වාසයෙන් ඉන්නවා.

    ගෑනුලමයි රේප් වෙන එකත් සැලැස්මෙ කොටසක්ද

    යක්ෂයාගේ බලපෑමත් තියනව..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    යක්ෂයාගේ බලපෑමත් තියනව..

    :love:

    hail-satan-men-s-t-shirt.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මුස්ලිම් උන් ලෝකෙටම වදයක්
    ඒවුනාට ක්‍රිස්තියානි අය ඒම නෑ

    ඒ ආගම හරියට අදහන්නේ නැති නිසානේ බන්. . හරියට ඇදහුවනම් කොන කපන් වෙනත් ආගම් වල එවුන්ව මරන් ඉන්නේ. . මුස්ලිම් ආගමෙයි කතෝලික ආගමෙයි වෙනසක් නෑ එකම වෙනස මුස්ලිම් එකා ආගම අදහනවා කතෝලික එකා ආගමේ කොටස් අතැරලා අදහනවා. .
    බවුද්දයොත් ඔහොම තමයි. . උන් බුදුදහමට වඩා හින්දු දෙයියන්වයි, ජොතිශ කාරයන්වයි අදහනවා. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලවල දෙවියො නෑ,
    තමන් කරපු පින්වලින් දෙවිවරුවෙලා ඉපදිලා දිව්‍ය සැප විදගෙන ඉන්නව, එක එකා කියනදේවල් අහන්නෙ නෑ
    ආන්න ඒ වගේ සර්වබලදාරි දෙයියෙක් ඉන්නවනං උන්දත් එක එකා කියන ඒවා අහන්නේ නෑ කියල කියල අපිට සාධාරණව හිතන්න පුළුවන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇත්තටම හැබැයි බයිබලේ ඉන්න සාතන් හෙන අතල් බුවා ... ඌ ජිවිත කාලෙටම මරල තියෙන්නේ මිනිස්සු 10ද කොහෙද... sexual freedom, freedom of knowledge වගේ දේවල් වල හොද advocate කෙනෙක්..
    :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඇත්තටම හැබැයි බයිබලේ ඉන්න සාතන් හෙන අතල් බුවා ... ඌ ජිවිත කාලෙටම මරල තියෙන්නේ මිනිස්සු 10ද කොහෙද... sexual freedom, freedom of knowledge වගේ දේවල් වල හොද advocate කෙනෙක්..
    :baffled:

    :rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආන්න ඒ වගේ සර්වබලදාරි දෙයියෙක් ඉන්නවනං උන්දත් එක එකා කියන ඒවා අහන්නේ නෑ කියල කියල අපිට සාධාරණව හිතන්න පුළුවන්.

    ඌ අහන්නේ නැත්තන් පල්ලි අටවන් යාඤා කරන්නේ මක්කටෙයි?
    කතරගම දෙයියනම් හින්දු දෙයියෙක් කිව්වැකි. . ඌට බවුද්දයන්ව වැඩක් නෑ කිව්වැකි. .
    ඇයි කතෝලික දෙයියොත් කතෝලිකයන්ට ඒකම කරන්නේ. .
    මන්නම් හිතන්නේ කොන කපන් නැති එවුන්ව සර්වබලදාරියා කොන් කරනවද කොහෙද. . කතෝලිකයෙක් වෙන්න මේ මේ දේවල් කලයුතුයි කියලා බයිබලේ තියෙද්දි උබලා ඒවා කරන්නේ නැති නිසා සර්වබලදාරියට මලපැනලා ඇත්තේ. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ අහන්නේ නැත්තන් පල්ලි අටවන් යාඤා කරන්නේ මක්කටෙයි?
    කතරගම දෙයියනම් හින්දු දෙයියෙක් කිව්වැකි. . ඌට බවුද්දයන්ව වැඩක් නෑ කිව්වැකි. .
    ඇයි කතෝලික දෙයියොත් කතෝලිකයන්ට ඒකම කරන්නේ. .
    මන්නම් හිතන්නේ කොන කපන් නැති එවුන්ව සර්වබලදාරියා කොන් කරනවද කොහෙද. . කතෝලිකයෙක් වෙන්න මේ මේ දේවල් කලයුතුයි කියලා බයිබලේ තියෙද්දි උබලා ඒවා කරන්නේ නැති නිසා සර්වබලදාරියට මලපැනලා ඇත්තේ. .
    සමහරවිට යාඤා කරන ඒවා දෙයියෝ අහගෙන ඇති, කවදාහරි අපිට පිහිටක් හම්බෙයි කියල බලාපොරෝත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තන් දෙයියෝ වැඩියෙන යාඤා කරන අයට ස්වර්ගෙට ආවට පස්සේ වැඩියෙන් සලකන්න හිතාගෙන ඉන්නවද කවුද දන්නේ.