උබලට මූගේ ප්‍රශ්නෙට උත්තරයක් තියේද?![]()
ඕකට උත්තරේ එදා මම දුන්නේ...

මිනිස්සුන්ගේ පවු එක හේතුවක්, අනික දෙයියන් වහන්සේගේ සැලැස්ම..

උබලට මූගේ ප්‍රශ්නෙට උත්තරයක් තියේද?![]()


ලෝකේ පාලනේ නොකරට අඩුගානේ දේවාලේ හතර මායිමවත් ආරස්සා කරගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙමවත් බැරිනං උගෙන් ඇති වැඩේ මොකද්ද
ඕකට උත්තරේ එදා මම දුන්නේ...
මිනිස්සුන්ගේ පවු එක හේතුවක්, අනික දෙයියන් වහන්සේගේ සැලැස්ම..![]()
ටහුකන්ඩ කවුද යකෝ මට එක එක එව්වා කියන්නේ, තොපේ ඔක්කොම මෙව්වා බල බල ඉන්ඩ මට වෙලාව නෑ.


ලෝකේ පාලනේ නොකරට අඩුගානේ දේවාලේ හතර මායිමවත් ආරස්සා කරගන්න පුළුවන් වෙන්න එපැයි. එහෙමවත් බැරිනං උගෙන් ඇති වැඩේ මොකද්ද
ඕකට උත්තරේ එදා මම දුන්නේ...
මිනිස්සුන්ගේ පවු එක හේතුවක්, අනික දෙයියන් වහන්සේගේ සැලැස්ම..![]()
ඒකත් බයිබලේ කොන නොකපපු කෙනෙක් කතෝලිකයෙක් නොවෙනවා කියලා බයිබලේම කියද්දිත් සර්වබලදාරියට කොන නොකපපු එවුන්ට කතෝලිග ආගම අදහන්න නොදී එලවන්න බෑ වගේ වැඩක්. .
කතෝලිකයොයි, බවුද්දයොයි සේරම හරියට ආගම මොකක්ද කියලා දන්නෑ ඒකයි අව්ල. .
ඒ අතින් බැලුවම මුස්ලිම් එවුන් තව හොදයි උන් ආගම හරි අදහනවා. .
ඉන්නවනම් උබ මට පෙන්නපන්කෝ. .![]()

ඌටනම් පිස්සු බන්. . මරු සැලසුම් ඌට තියෙන්නේ. . තොට අන්ගවිකල ලමෙක් ඉපදුනොත් තේරෙයි දෙයියගේ සැලැස්මේ අව්ල. . එහෙම නොවේවා කියලා පතනවා. .
ගෑනුලමයි රේප් වෙන එකත් සැලැස්මෙ කොටසක්ද
ඔය උත්තරේම තමා ඒක ඕනෑම දෙයියෙක්ට අදාලයි.උබලට මූගේ ප්‍රශ්නෙට උත්තරයක් තියේද?![]()
මුස්ලිම් උන් ලෝකෙටම වදයක්
ඒවුනාට ක්‍රිස්තියානි අය ඒම නෑ
ආන්න ඒ වගේ සර්වබලදාරි දෙයියෙක් ඉන්නවනං උන්දත් එක එකා කියන ඒවා අහන්නේ නෑ කියල කියල අපිට සාධාරණව හිතන්න පුළුවන්.දේවාලවල දෙවියො නෑ,
තමන් කරපු පින්වලින් දෙවිවරුවෙලා ඉපදිලා දිව්‍ය සැප විදගෙන ඉන්නව, එක එකා කියනදේවල් අහන්නෙ නෑ

ඇත්තටම හැබැයි බයිබලේ ඉන්න සාතන් හෙන අතල් බුවා ... ඌ ජිවිත කාලෙටම මරල තියෙන්නේ මිනිස්සු 10ද කොහෙද... sexual freedom, freedom of knowledge වගේ දේවල් වල හොද advocate කෙනෙක්..![]()


නෑ බන්, එහෙම ළමයි ලැබෙන මිනිස්සුත් දෙවියන්ට මාර විශ්වාසයෙන් ඉන්නවා.



ආන්න ඒ වගේ සර්වබලදාරි දෙයියෙක් ඉන්නවනං උන්දත් එක එකා කියන ඒවා අහන්නේ නෑ කියල කියල අපිට සාධාරණව හිතන්න පුළුවන්.
සමහරවිට යාඤා කරන ඒවා දෙයියෝ අහගෙන ඇති, කවදාහරි අපිට පිහිටක් හම්බෙයි කියල බලාපොරෝත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තන් දෙයියෝ වැඩියෙන යාඤා කරන අයට ස්වර්ගෙට ආවට පස්සේ වැඩියෙන් සලකන්න හිතාගෙන ඉන්නවද කවුද දන්නේ.ඌ අහන්නේ නැත්තන් පල්ලි අටවන් යාඤා කරන්නේ මක්කටෙයි?
කතරගම දෙයියනම් හින්දු දෙයියෙක් කිව්වැකි. . ඌට බවුද්දයන්ව වැඩක් නෑ කිව්වැකි. .
ඇයි කතෝලික දෙයියොත් කතෝලිකයන්ට ඒකම කරන්නේ. .
මන්නම් හිතන්නේ කොන කපන් නැති එවුන්ව සර්වබලදාරියා කොන් කරනවද කොහෙද. . කතෝලිකයෙක් වෙන්න මේ මේ දේවල් කලයුතුයි කියලා බයිබලේ තියෙද්දි උබලා ඒවා කරන්නේ නැති නිසා සර්වබලදාරියට මලපැනලා ඇත්තේ. .