අාගම ගැන ප්‍රශ්නයක්

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    there are more than 500 faiths in world that believe in a divine being
    so at least 499 must be wrong
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මිනිහෝ ඔලු ගොඩවල් අත් ගොඩවල් තියෙන දෙයියොන්ට කඩේ යන්න එපා එහෙම දෙවිවරු බුදුදහමේ නෑ. .
    මිනිස්සු නොදන්න කමටයි රැල්ලටයි හින්දු ආගම අදහනවා. .

    වැස්ස වස්සන / ගද සුවද ඇති කරන /වලාකුළු හදන /හුලග ඇතිකරන /උෂ්ණත්වය අඩු වැඩි කරන දෙවියෝ බුදුදහමේ ඉන්නවා ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)

    තව ඉර දෙවි සද දෙවි වගේ ඒවත් තියනවා (සංයුත්ත නිකාය -සහතාවග්ගපාලි -දෙවපුත්තසන්යුත්තo -චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය )පායාසිරාජක්ක්න සුත්‍රය

    PS:තව චන්දිම / සුර්ය සුත්‍රයේදී රාහු කියන්නේ අසුරයෙක් විදිහට සදහන් වෙනවා ..

    අනික ඔය කියන දෙවිවරුන්ගේ වාහන එහෙම තාම කරත්ත සත්තු , ..මිනිස්සු දියුණු වෙලා කාර් පදිනවා .දිවිය ලෝක පාලනය වෙන්නේ පැරණි රාජාණ්ඩු ක්‍රම වලින් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී /සමාජවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරද්දී

    තවනම් කොච්චරනම් දේ කියන්න පුලුවන්ද ඔහොම කියාගෙන ගියොත් ..ඔය සේරම අබව්වයයි තමයි ඉතින් … මැවුම්වාදී දෙවියෝ විතරක් නෙවෙයි . ඔබතුමාට තියෙන්නෙත් බුදුදහමේ එහෙම ඒවා කියල විස්වාසයක් විතරයි ..උත්තර දෙන්න කැමතිනම් තව ගොඩක් දේවල් ගැන අහන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැස්ස වස්සන / ගද සුවද ඇති කරන /වලාකුළු හදන /හුලග ඇතිකරන /උෂ්ණත්වය අඩු වැඩි කරන දෙවියෝ බුදුදහමේ ඉන්නවා ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)

    තව ඉර දෙවි සද දෙවි වගේ ඒවත් තියනවා (සංයුත්ත නිකාය -සහතාවග්ගපාලි -දෙවපුත්තසන්යුත්තo -චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය )

    අනික ඔය කියන දෙවිවරුන්ගේ වාහන එහෙම තාම කරත්ත ..මිනිස්සු දියුණු වෙලා කාර් පදිනවා .දිවිය ලෝක පාලනය වෙන්නේ පැරණි රාජාණ්ඩු ක්‍රම වලින් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී /සමාජවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරද්දී

    තවනම් කොච්චරනම් දේ කියන්න පුලුවන්ද ඔහොම කියාගෙන ගියොත් ..ඔය සේරම අබව්වයයි තමයි ඉතින් … මැවුම්වාදී දෙවියෝ විතරක් නෙවෙයි . ඔබතුමාට තියෙන්නෙත් බුදුදහමේ එහෙම ඒවා කියල විස්වාසයක් විතරයි ..උත්තර දෙන්න කැමතිනම් තව ගොඩක් දේවල් ගැන අහන්න පුළුවන්

    Bump:nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැස්ස වස්සන / ගද සුවද ඇති කරන /වලාකුළු හදන /හුලග ඇතිකරන /උෂ්ණත්වය අඩු වැඩි කරන දෙවියෝ බුදුදහමේ ඉන්නවා ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)

    තව ඉර දෙවි සද දෙවි වගේ ඒවත් තියනවා (සංයුත්ත නිකාය -සහතාවග්ගපාලි -දෙවපුත්තසන්යුත්තo -චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය )පායාසිරාජක්ක්න සුත්‍රය

    PS:තව චන්දිම / සුර්ය සුත්‍රයේදී රාහු කියන්නේ අසුරයෙක් විදිහට සදහන් වෙනවා ..

    අනික ඔය කියන දෙවිවරුන්ගේ වාහන එහෙම තාම කරත්ත සත්තු , ..මිනිස්සු දියුණු වෙලා කාර් පදිනවා .දිවිය ලෝක පාලනය වෙන්නේ පැරණි රාජාණ්ඩු ක්‍රම වලින් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී /සමාජවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරද්දී

    තවනම් කොච්චරනම් දේ කියන්න පුලුවන්ද ඔහොම කියාගෙන ගියොත් ..ඔය සේරම අබව්වයයි තමයි ඉතින් … මැවුම්වාදී දෙවියෝ විතරක් නෙවෙයි . ඔබතුමාට තියෙන්නෙත් බුදුදහමේ එහෙම ඒවා කියල විස්වාසයක් විතරයි ..උත්තර දෙන්න කැමතිනම් තව ගොඩක් දේවල් ගැන අහන්න පුළුවන්

    ඔය මොන ආගමක දෙවියෝ ගැනද කියන්නේ? කියන්න හදනදේ තේරුන් නෑ. .
    බුදුදහමේ දෙවියන්ට යාඤා කරන්න, පලතුරු කවන්න කියලා නෑනේ. . විවිද දෙවිවරු වර්ග, දිව්යලෝක ගැන තියෙනවා. . හැබැයි උන්ව අදහන්න කියලා නෑ. .

    Last edited:
    • Like
    Reactions: shenic_v2.0.0

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.මේවගේ තෙර්ඩ් දාන්ඩ එපා...තමන්ගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉදපන්..

    2. කතෝලිකයො ආයෙ බුදු දහම ගැන කතා කරනව වගේ ... තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ආගම ගැන කතා කරන් ඉදපල්ල...ආයෙ නොකියුවනම් කියන්ඩ එපා...
     
    මොකක්ද කියන්ඩ හදන්ඩ කියල කෙලින් කියන්ඩ, දෙන්නම් උත්තරේ අoග සම්පූරන වෙන්ඩ...නොදන්නා දේවල් දන්නව වගේ කියවන්ඩ ගිහින් නහින්ඩ යනව කියලනම් පේනව මට..:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1.මේවගේ තෙර්ඩ් දාන්ඩ එපා...තමන්ගෙ ආගම අදහගෙන පාඩුවෙ ඉදපන්..

    2. කතෝලිකයො ආයෙ බුදු දහම ගැන කතා කරනව වගේ ... තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ආගම ගැන කතා කරන් ඉදපල්ල...ආයෙ නොකියුවනම් කියන්ඩ එපා...

    :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොන ආගමක දෙවියෝ ගැනද කියන්නේ? කියන්න හදනදේ තේරුන් නෑ. .
    බුදුදහමේ දෙවියන්ට යාඤා කරන්න, පලතුරු කවන්න කියලා නෑනේ. . විවිද දෙවිවරු වර්ග, දිව්යලෝක ගැන තියෙනවා. . හැබැයි උන්ව අදහන්න කියලා නෑ. .

    කතෝලික මීහරක් ටික බුදු දහම දේව ඇදහිල්ලකට ලඝු කරන්ඩ උපරිම උස්සහයක් ගන්නව...:lol::lol:..ඒත් ඒ බූරුවන්ට නොතේරෙන පලවෙනි දේනම් දේවියන් ඇදහීම බුදු දහමින් ප්‍රතික්ශේපිතයි කියන දේ..:):) බුදු දහම තියෙන්නෙ මනුස්සය වටා,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්ස වස්සන / ගද සුවද ඇති කරන /වලාකුළු හදන /හුලග ඇතිකරන /උෂ්ණත්වය අඩු වැඩි කරන දෙවියෝ බුදුදහමේ ඉන්නවා ( සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -. වලාහකසංයුත්තං)

    තව ඉර දෙවි සද දෙවි වගේ ඒවත් තියනවා (සංයුත්ත නිකාය -සහතාවග්ගපාලි -දෙවපුත්තසන්යුත්තo -චන්දිම සුත්‍රය /සුර්ය සුත්‍රය )පායාසිරාජක්ක්න සුත්‍රය

    PS:තව චන්දිම / සුර්ය සුත්‍රයේදී රාහු කියන්නේ අසුරයෙක් විදිහට සදහන් වෙනවා ..

    අනික ඔය කියන දෙවිවරුන්ගේ වාහන එහෙම තාම කරත්ත සත්තු , ..මිනිස්සු දියුණු වෙලා කාර් පදිනවා .දිවිය ලෝක පාලනය වෙන්නේ පැරණි රාජාණ්ඩු ක්‍රම වලින් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී /සමාජවාදී දියුණු පාලන ක්‍රම පාවිච්චි කරද්දී

    තවනම් කොච්චරනම් දේ කියන්න පුලුවන්ද ඔහොම කියාගෙන ගියොත් ..ඔය සේරම අබව්වයයි තමයි ඉතින් … මැවුම්වාදී දෙවියෝ විතරක් නෙවෙයි . ඔබතුමාට තියෙන්නෙත් බුදුදහමේ එහෙම ඒවා කියල විස්වාසයක් විතරයි ..උත්තර දෙන්න කැමතිනම් තව ගොඩක් දේවල් ගැන අහන්න පුළුවන්

    අව්ව ගැන නං කියල නෑ බං බොරු කියන්න එපා වැස්ස හුලඟ අකුණු වලට නං දෙවියො ඉන්නව කියල තියෙනව ඒත් දන්න තරමින් වහින හැම වතාවෙම දෙයියො වස්සනව කියල නෑ අකාලෙ හේතුවක් නැතුව වැස්ස හුලඟ ඇති කරන්නෙ දෙවියො බලපෑම් කරනව කියල විතරයි කියල තියෙන්නෙ. කොහොමත් වැස්ස හුලඟ ගැන අපි හිතං ඉන්න තරමෙ නිවැරදි අවබෝධයක් තාම අපිට නෑ. අර සමනල්ලු තටු ගහල ටෝනෙඩෝ ඇති කරන කතාව නිර්මාණය වෙන්නෙම කාලගුණය ගැන අපේ විද්‍යාත්මක දැනුමෙ තියෙන අසම්පූර්ණබාවය පදනම් කරගෙන. වැස්ස හරියටම දෙවියො වස්සනව පායවනව මම දැකල නෑ. ඒ වුනාට පහුගිය දවස් වල ලංකාවට එන්න තිබ්බ හෙන කුනාටුවක් එන්න කිට්ටු වෙද්දි පහන් පත්තු කරල දෙවියන්ට පිං දීල (නාථ) ඒක ලංකාවට එවන්න එපා කිව්ව ලංකාවට එන්න කලිං ඒක සමනය වුනා. හැබැයි කාලගුණ විද්‍යා අංශ වල හැටියට ඒක කෙලිංම ලංකාවට එන්නතිබ්බෙ තිබුණු හැම අනාවැකියකම හෙන වැසි තිබ්බ. දැන් ඉතිං හිනා වෙයං නාථ දෙයියන්ට කියල වැස්ස පායවන්න පුලුවන්නං ඇයි හයියෙන් වහින හැම වතාවෙම කියන්නැත්තෙ කියල. මං පහණ තිබ්බෙ නෑ පස්සෙයි දන්නෙ 100%ක්ම ඒ හේතුව හින්ද වුනා කියනව නෙමේ ඒ වුනාට අභෞතික පිටසක්වල ජීවියො aka දෙවියො ඉන්න ඉඩක් තියෙනව
     
    වැස්ස සුලග අවුව සෘතු වියර්යාස කාලගුන දේශගුන ඔය ඔක්කොම බුදු දහම විස්තර කරන්නෙ ''නියාම ධර්ම'' යටතේ...ඔය එකකටව්ත් දෙයියන්ගෙ බලපෑමක් නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්ස සුලග අවුව සෘතු වියර්යාස කාලගුන දේශගුන ඔය ඔක්කොම බුදු දහම විස්තර කරන්නෙ ''නියාම ධර්ම'' යටතේ...ඔය එකකටව්ත් දෙයියන්ගෙ බලපෑමක් නැ..

    නෑ බං අරූ කියන එක ඇත්ත. මටත් සූත්‍රෙ මතක නෑ එහෙම කියන සූත්‍රයක් තියෙනව දෙවියන්ගෙ බලපෑමෙන් ඔය තුන ඇතිවෙන්න පුලුවන් කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බං අරූ කියන එක ඇත්ත. මටත් සූත්‍රෙ මතක නෑ එහෙම කියන සූත්‍රයක් තියෙනව දෙවියන්ගෙ බලපෑමෙන් ඔය තුන ඇතිවෙන්න පුලුවන් කියල

    ඒක මෙහෙමයි වෙන්නෙ.. දෙවියන්ට පුලුවන්ද ආරාබියට ලoකාවට වගේ නිතර වැසි වස්සන්ඩ????? එහෙමත් නැත්තන් ලoකාවට, යුරෝපෙට වගේ අයිස් වැස්සක් වස්සන්ඩ..පුලුවන්ද බැරිද??????? හැමෝම දන්නව උත්තරය දෙවියන්ට එහෙම කරන්ඩ බැ...

    අන්න ඒක නිසා ''නියාම ධර්ම'' කියවන්ඩ, බුදු දහමෙදි කාලගුන සහ දේශගුන කාරනා විස්තර කරන්නෙ ''නියාම ධර්ම'' යටතේදි...:):)

    දෙව්යන්ගෙ බලපෑම කියන කාරනා සියුම් දේවල් විතරයි, මහා දෙයක් කරන්ඩ බැ...උඩ උදාහරනය ඒකට දුන්නෙ..

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක මෙහෙමයි වෙන්නෙ.. දෙවියන්ට පුලුවන්ද ආරාබියට ලoකාවට වගේ නිතර වැසි වස්සන්ඩ????? එහෙමත් නැත්තන් ලoකාවට, යුරෝපෙට වගේ අයිස් වැස්සක් වස්සන්ඩ..පුලුවන්ද බැරිද??????? හැමෝම දන්නව උත්තරය දෙවියන්ට එහෙම කරන්ඩ බැ...

    ''නියාම ධර්ම'' කියවන්ඩ, බුදු දහමෙදි කාලගුන සහ දේශගුන කාරනා විස්තර කරන්නෙ ''නියාම ධර්ම'' යටතේදි...:):)

    දෙව්යන්ගෙ බලපෑම කියන කාරනා සියුම් දේවල් විතරයි, මහා දෙයක් කරන්ඩ බැ...උඩ උදාහරනය ඒකට දුන්නෙ..

    :yes:
    share වෙන්නෙ වැස්ස වස්සන්නෙ දෙවියො විතරයි කියල. ඒත් තියෙන්නෙ සමහර වෙලාවට අකල් වැස්ස දෙවියො වස්සනව කියල