අාගම ගැන ප්‍රශ්නයක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1.ආන්න කෑව නිවන කොහොමද බන් හින්දු සකල්පයක් වෙන්නෙ..නිවන් දකින්ඩද හින්දු ආගමේ උගන්නන්නෙ...පොඩ්ඩක් මට කියල දීපන්කො හින්දු ආගමේ කොහොමද නිවන් දකින්නෙ කියල?????

    2.ජයින ආගමේ නිවනක් නැ, ඔයා මොනාද දන්නෙ ..මමම මේකෙ කියපු එකක් අල්ලන්ද කොහෙද කියවන්නෙ ලොල් :lol::lol::lol::lol: මට කියපන්කො ජයින ආගමේ විදිහටත් කොහොමද නිවන් දකින්නෙ කියල..???

    3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..??

    4. කාලගුන දේශගුන කාරනා විග්‍රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්‍රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..

    මම දැන් පොඩි වැඩක ක ඉන්නේ ... තව ටිකකින් ඇවිත් ඔයාට තව විස්තර කරන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    All religions = fake crap

    උබ කතෝලික ආගම බොරු කියල පිලිගත්ත කියල බුදු දහම අදුනන් අපි බුදු දහම බොරු කියල පිලි ගන්ඩ අවශ්යතාවයක් නැ..උබලට ඔනෙ උබලගෙ හෙලුව වහගන්ඩ විතරයි..මුල්ලෙන් එලියට වරෙන් මෙහෙ අදුරු නැ..
     
    Jul 24, 2018
    284
    20
    0
    දවසක් දෙකක් එළකිරි ආවේ නැතුවම මාර අප්සෙට්. මේ වගේ ආතල් සල්ලි දිලවත් ගන්න බෑ..

    උබට පින් තේනුවර මල්ලි..
     
    Jul 24, 2018
    284
    20
    0
    උබ කතෝලික ආගම බොරු කියල පිලිගත්ත කියල බුදු දහම අදුනන් අපි බුදු දහම බොරු කියල පිලි ගන්ඩ අවශ්යතාවයක් නැ..උබලට ඔනෙ උබලගෙ හෙලුව වහගන්ඩ විතරයි..මුල්ලෙන් එලියට වරෙන් මෙහෙ අදුරු නැ..
    ලංකාවේ බුද්දාගම බොරු කියලා ඔප්පු කලොත් උබ ලෑස්තිද පිළිගන්න, අකුරු පොන්නයා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම දැන් පොඩි වැඩක ක ඉන්නේ ... තව ටිකකින් ඇවිත් ඔයාට තව විස්තර කරන්නම්

    ලොල් නියම එකක් බලල උත්තර දෙන්ඩ හදන්නෙ එන්නකො ඔයා වැඩ ඉවර කරල..:lol:
     
    Jul 24, 2018
    284
    20
    0
    බුදුන් වහන්සේට අනුව තමන්ගේ ගැලවීම තමන් සතුයි.. හැබැයි ලංකාවේ, එක්කෝ කතරගම, එක්කෝ මඩු, එක්කෝ මුන්නේශ්වරම.. දෙයියෝන් තව කමක් නැ කියමුකෝ.. බෝගස්වල එක එක ඒවා ලියලා කොළ එල්ලලා පිහිට ඉල්ලන පොන්නයෝ ඉන්න රටක් හුත්තෝ ලංකාව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ බුද්දාගම බොරු කියලා ඔප්පු කලොත් උබ ලෑස්තිද පිළිගන්න, අකුරු පොන්නයා....

    ෆේක් එක්ක කතා කරන්නෙ නැ..ආයෙ කෝට් කරන්නෙත් නැ..ඔප්පු කරන ඒව හරි එකෙන් ඇවිල්ල ඔප්පු කරන්න එතකොට පිලි ගන්නම්.:).
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මම දැන් පොඩි වැඩක ක ඉන්නේ ... තව ටිකකින් ඇවිත් ඔයාට තව විස්තර කරන්නම්

    //3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..??

    4. කාලගුන දේශගුන කාරනා විග්‍රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්‍රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..//

    නිර්වාණය , චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් වෙනස් විදිහට ජින ආගමේ තියනවා (google : 4 noble truth .nirvana in jainism ) ...ජෛන ආගමේ 23 වෙනි තිර්ණන්කර් පර්ශවනාත ට බුදුදහමේ මුචලින්ද නාගයාගේ කතාව ඒ විදිහටම වෙලා තියනවා (කල්ප සුත්‍රය ජෛන )
    තිර්තන්කර් වෙන්න ආත්ම ගානක් පෙරුම් පුරලා මන්නුස්ස ලෝකේ උපදින්නේ සිද්ධාර්ථ රජ්ජුරුවොන්ගෙ ත්රිශාල බිසවගෙයි පුතෙක් විදිහට ඉපදෙනවා . ඒ ඉපදෙන්න කලින් සිහින 14ක් දකිනවා .සුදු අලියෙක් එහෙම

    ඊට පස්සේ ගිහි ගෙයි හැරලා යන්නේ අවුරුදු 31 දී දුවව තියල
    අවුරුදු 12 ක් සල් ගහක් යට දුෂ්කරක්‍රියා කරලා .පෝය දවසක මාර පරාජය කරලා නිර්වාණය අවබෝධ කරගන්නවා
    (අකරංග සුත්‍රය ජෛන )

    එකම නෙවෙයි එත් ලගින් යන සමාන කතා ...හරියට දේවවාදී ආගම වල තියන දිගුවක් වගේ තමයි ඉතින් .. වැඩිය ඕනි නැහැ ජෛන ආගමේ පිළිම ටික ගුගල් කරලා බලන්න බුදුහාමුදුරුවොන්ගෙයි මහාවිරගෙයි පිළිම කොච්චර එක වගේද කියල

    උබ නියම ධර්ම විතරයි කියවල තියෙන්නේ ..එහෙම දෙවියන්ට වැස්ස වස්සවන්න පුළුවන් කියල මම නෙවෙයි කියන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ ..උබයි ත්‍රිපිටකය කියවල නැත්තේ .
    .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උබ කතෝලික ආගම බොරු කියල පිලිගත්ත කියල බුදු දහම අදුනන් අපි බුදු දහම බොරු කියල පිලි ගන්ඩ අවශ්යතාවයක් නැ..උබලට ඔනෙ උබලගෙ හෙලුව වහගන්ඩ විතරයි..මුල්ලෙන් එලියට වරෙන් මෙහෙ අදුරු නැ..

    All religions means all. including buddhism too :rofl:
     
    Jul 24, 2018
    284
    20
    0
    ෆේක් එක්ක කතා කරන්නෙ නැ..ආයෙ කෝට් කරන්නෙත් නැ..ඔප්පු කරන ඒව හරි එකෙන් ඇවිල්ල ඔප්පු කරන්න එතකොට පිලි ගන්නම්.:).
    රිදිච්ච තරමට තාම තෙල් ගානවා වගේ.. මම ෆේක්, හරි.... පොයින්ට් එක ෆේක් ද කියපන්කො.. ලංකාවේ කොහෙද හුත්තෝ බෞද්දයෝ.. 1%ක් ඇති.. 99%ක් ම දේවාල පල්ලි ගානේ යන පොන්නයෝනේ..
     
    Jul 24, 2018
    284
    20
    0
    All religions means all. including buddhism too :rofl:
    :P:P:P:P

    එහෙම වෙන්නේ කොහොමද? අපේ එක හැර අනිත් ඔක්කොම ෆේක්.. මගේ වාසනාවට මම හරිම එකේ ඉපදුනේ.. උබලට කොහෙද එහෙම පිනක්..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    //3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..??

    4. කාලගුන දේශගුන කාරනා විග්‍රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්‍රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..//

    නිර්වාණය , චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් වෙනස් විදිහට ජින ආගමේ තියනවා (google : 4 noble truth .nirvana in jainism ) ...ජෛන ආගමේ 23 වෙනි තිර්ණන්කර් පර්ශවනාත ට බුදුදහමේ මුචලින්ද නාගයාගේ කතාව ඒ විදිහටම වෙලා තියනවා (කල්ප සුත්‍රය ජෛන )
    තිර්තන්කර් වෙන්න ආත්ම ගානක් පෙරුම් පුරලා මන්නුස්ස ලෝකේ උපදින්නේ සිද්ධාර්ථ රජ්ජුරුවොන්ගෙ ත්රිශාල බිසවගෙයි පුතෙක් විදිහට ඉපදෙනවා . ඒ ඉපදෙන්න කලින් සිහින 14ක් දකිනවා .සුදු අලියෙක් එහෙම

    ඊට පස්සේ ගිහි ගෙයි හැරලා යන්නේ අවුරුදු 31 දී දුවව තියල
    අවුරුදු 12 ක් සල් ගහක් යට දුෂ්කරක්‍රියා කරලා .පෝය දවසක මාර පරාජය කරලා නිර්වාණය අවබෝධ කරගන්නවා
    (අකරංග සුත්‍රය ජෛන )

    එකම නෙවෙයි එත් ලගින් යන සමාන කතා ...හරියට දේවවාදී ආගම වල තියන දිගුවක් වගේ තමයි ඉතින් .. වැඩිය ඕනි නැහැ ජෛන ආගමේ පිළිම ටික ගුගල් කරලා බලන්න බුදුහාමුදුරුවොන්ගෙයි මහාවිරගෙයි පිළිම කොච්චර එක වගේද කියල

    උබ නියම ධර්ම විතරයි කියවල තියෙන්නේ ..එහෙම දෙවියන්ට වැස්ස වස්සවන්න පුළුවන් කියල මම නෙවෙයි කියන්නේ ත්‍රිපිටකයේ තියෙන්නේ ..උබයි ත්‍රිපිටකය කියවල නැත්තේ .
    .

    අැයි මිනිස්සුත් වැස්ස වස්සවන්නෙ වලාකුලුවලට අනන් මනන් දාල :rolleyes:
     
    1. ට කෝ උත්තර ඒවට උත්තර ඇත්තෙම නැද්ද??

    2. ට කෝ උත්තර ඒවට උත්තර ඇත්තෙම නැද්ද??

    3.හොදට ගූගල් කරල තියෙනව කියල පේනව බොහොම හොදයි මොනා හරි ඉගෙන ගන්න එක නරකට තියෙන්නෙ අල්ලගන්න කෝණය.. මොනාද ඔයා කියන්නෙ ම්ම්ම්ම්ම් චතුරාය්ය සත්ය සමානලු අසමානලු කෝකද දැන් මම පිලි ගන්න ඔනෙ???

    මනුස්සයෙක් උනාම අම්ම තාත්ත කෙනෙක්ගෙනෙ උපදින්නෙ මොකක්ද දැන් ප්‍රශ්නෙ ??

    ඔයාට ගුගල් පිහිට ඔනෙ උනට මට අවශ්ය නැ බුදු පිලිම සහ නිගන්ඨ පිලිම වෙනස් පොඩ්ඩක් අස් ඇරල බලන්න..ගුගල් කරන එක හරියට කරපන් උඩින් පල්ලෙන් නැතුව..:)

    4.මට තියෙන ලොකුම ප්‍රශ්නෙ නියාම ධර්ම තියෙද්දි දෙයියෙක් අල්ලන් දගලන්නෙ ඇයි කියන එක.:lol::lol::lol:.උබට ඔනෙ නම් වස්සන්නෙ දෙයියො කියල පිලි ගනින් මට ප්‍රශ්නයක් නැ.:).මෙහෙමයි එකම කියෝ කියෝ ඉන්ඩ ඔනෙ නම් කියවපන්..මෝඩ කිතුනුවගෙ ක්‍රමේ ඒක..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    All religions means all. including buddhism too :rofl:

    බුදු දහම අගමක් නෙමේ..මරිමෝඩ කතෝලිකයන්ට ඕව තේරෙන් නැ..ඕවට කියන්නෙ ඉල්ලන් නානව කියල..පව්..:):)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    Budh hamuduruwo dewiyo keala dehsana karapu wachan ubala waradiyta therum aran thiyenne budhdha darshane kisma dewiyek na oya shakraya wage dewal minissu hadagththa dewal budh hamduruwo keanneth manussayek budhdha dharshanya mansussayanta withari , loke dewiyo mawwa keala wiswasa karana unta mewa keala wadak na
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Budh hamuduruwo dewiyo keala dehsana karapu wachan ubala waradiyta therum aran thiyenne budhdha darshane kisma dewiyek na oya shakraya wage dewal minissu hadagththa dewal budh hamduruwo keanneth manussayek budhdha dharshanya mansussayanta withari , loke dewiyo mawwa keala wiswasa karana unta mewa keala wadak na

    පදනම මොකද්දද?
    ඒකාලෙ හිටියද උභ
     
    Jul 24, 2018
    284
    20
    0
    බුදු දහම අගමක් නෙමේ..මරිමෝඩ කතෝලිකයන්ට ඕව තේරෙන් නැ..ඕවට කියන්නෙ ඉල්ලන් නානව කියල..පව්..:):)
    :lol::lol::lol::lol::lol:

    නෑ.. නැ.. ඕක ආගමක් නෙමෙයි නාඩගමක්

    රටේ මහා එකාගේ ඉදන් හිගන්නා වෙනකන් ගහක් බදාගෙන ඉල්ලනවා ඉල්ලනවා ඉවරයක් නැ.. එහෙව් වේසිගෙ පුතාලා තමුන්ගේ පුකේ ගු බෙට්ට එල්ලගෙන අනුන්ගේ පුකවල් හෝදන්න එනවා..

    1b665aff-8a01-4286-b549-563c53ae4612.png

    fbdc5254-c982-4eb5-8f90-dc11e46658b4.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කතෝලික දේවාලයේ සුදු ඇදගත් කපුවා කරනුයේද දෙවිටන්ට කන්නලවු කිරිමයි..මරි මෝඩ කතෝලිකයිනි තොපගේ දෙවොලෙහි දෙවියාට කන්නලවු කිරීමෙන් කිසිවක් නොලැබේ..

    Last edited:
    Jul 24, 2018
    284
    20
    0
    කුරුසේ එල්ලුන එකාගේ ඇනේ ගැන හොයන උන් තමා මේවා කරන්නේ..

    අකුරු පොන්නයා හිතලා කිව්වා නෙමෙයි, කියා උනා.... ඕක ආගමක් නෙමෙයි තමයි.. විගඩමක් ඕක.

    a7c76502-13d6-4d5d-bb73-a82538db4368.png