1.ආන්න කෑව නිවන කොහොමද බන් හින්දු සකල්පයක් වෙන්නෙ..නිවන් දකින්ඩද හින්දු ආගමේ උගන්නන්නෙ...පොඩ්ඩක් මට කියල දීපන්කො හින්දු ආගමේ කොහොමද නිවන් දකින්නෙ කියල?????
2.ජයින ආගමේ නිවනක් නැ, ඔයා මොනාද දන්නෙ ..මමම මේකෙ කියපු එකක් අල්ලන්ද කොහෙද කියවන්නෙ ලොල්මට කියපන්කො ජයින ආගමේ විදිහටත් කොහොමද නිවන් දකින්නෙ කියල..???
3.ජයින අගමේ සහ බුදු දහමෙ ලගින් යනකතා මොනාද තියෙන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරපන්..??
4. කාලගුන දේශගුන කාරනා විග්රහ කරන්නෙ නියාම ධර්ම යටතේදි..නියාම ධර්මයට පිටින් ගිහින් දෙයියො තමයි වස්සන්නෙ කියන උබ වැරදියි..ආන්න උබ ත්රිපිටකය කියලවල නැ කියල ඔප්පු කරා..
මම දැන් පොඩි වැඩක ක ඉන්නේ ... තව ටිකකින් ඇවිත් ඔයාට තව විස්තර කරන්නම්

. 

