අැත්තද_බන්_මේ

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඕවත් ප්‍රශ්නද බන් සල්ලි ටිකක් හොයන් ඇනපන් කෙල්ලොන්ට!:yes:

    සල්ලි නම් තියෙනවා
    බිලියන ගණන් නම් නෑ

    උබට තේරෙනවනෙ

    මට කෑලි දාගන්න ක්‍රමේ තමයි තේරෙන්නෙ නැත්තෙ බන්:sorry:
    බඩු ගහන්න නම් කියන්න එපා මචන්:angry:
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Thun hathara denek ekka yaalu wecha ekak nam moko bn nidaaagattu ekak nathuwa :D

    ඉතින් බන් යාලුවුනා කියන්නෙ බඩු හරිනෙ
    යාලුවෙලා නිදියගන්නෙ නැතුව අත හරීද
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හොඳ එකක් සෙට් කරන් බැඳපන් මල්ලි ඉක්මනට.පරක්කු කරන්න එපා.MY CONGRATULATIONS.!!! :cool::cool:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    හොඳ එකක් සෙට් කරන් බැඳපන් මල්ලි ඉක්මනට.පරක්කු කරන්න එපා.MY CONGRATULATIONS.!!! :cool::cool:

    බදින්න.....

    පිස්සුද බන්

    තාම campus පටන් ගත්තෙත් නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    relationship එකක් හරියට handle කරන්න එක්ස්පිරියන්ස් එක ගොඩක් වැදගත් වනව.
    කලින් යාළුවෙලා නැහැ කියන්නේ කිසිම අත්දැකීමක් නැති ගොන් මෝඩ කෑලි.
    එක්ස්පිරියන්ස් නැතිනම් ගොඩක් වෙලාවට ඒක අබලන් තත්වයට වැටෙනවා.
    මොකද ඒ කෙල්ල උබෙන් තමයි එක්ස්පිරියන්ස් ගන්නේ.

    ඊටපස්සේ වාහනේ පදින්නේ වෙන එකෙක්. එතකොට උබ නිකන් කාලකන්ණියෙක් වෙලා යනවා. උබේ කාලේ අපතේ.
    උබටත් එක්ස්පිරියන්ස් නැත්තන් හොටු පෙර පෙර ඉඳියි.
    හැබැයි එක්ස්පිරියෙන්ස් එකෙන් ඉගෙනගන්න එකා මෝඩය කියල එකකුත් තියෙනවා. ඒ උනාට ඒත් ඒකට පට්ටම මීටර් එකක් තියේන්න ඕන එක්ස්පිරියන්ස් නැති උනත් අනික් අයගේ ප්‍රශ්න වත් දිහා බලල තේරුම් ගන්න පුළුවන් මීටර් එකක්. එහෙම නැතිව ගොන් බොළඳ මෙලෙක් ගොන් ගහක් උනොත් ඉතින් කාලේ කෑමක් විතරයි කොයි වෙලේ හරි කොට උඩ යනවා.

    කොට උඩ යන්නේ මොඩකන් හින්දයි. ඒ කියන්නේ මෝඩ තීරණ ගන්නව. ඒ මෝඩ ගෑනු එක්ක ජිවත් වෙනවා කියන එක භයානක දෙයක්. පෙට්ටිය නං සතපහකට වැඩක් ඇති දෙයක් නෙමෙයි. විශේෂයෙන් ලංකාවේ ගෑනියෙක් ගේ පෙට්ටියක් කියන්නේ කිසිම තේරුමක්ම නැති දෙයක්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    :yes: පොඩ්ඩක් ආ...ගාන්නකො
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    තෝ හොදයි... මට 25ක්නේ... කෙල්ලෝ ඉදලා තියනවා පෙට්ටි කඩලත් තියනවා... ඇතිවෙන්න ගහලත් තියනවා... ඒ කරපු පාපකරුම වලටද මන්දා දැන් කෙල්ලෙක් නෑ... බදින වයසත් හරි.. :(:(:(:(:(

    කියන කැත විතරක් :growl:
    පෙට්ටියක් කැඩුණ එකක්ම එහෙනං බැඳපං (පව් ගෙවෙන්ඩත් එක්ක)