relationship එකක් හරියට handle කරන්න එක්ස්පිරියන්ස් එක ගොඩක් වැදගත් වනව.
කලින් යාළුවෙලා නැහැ කියන්නේ කිසිම අත්දැකීමක් නැති ගොන් මෝඩ කෑලි.
එක්ස්පිරියන්ස් නැතිනම් ගොඩක් වෙලාවට ඒක අබලන් තත්වයට වැටෙනවා.
මොකද ඒ කෙල්ල උබෙන් තමයි එක්ස්පිරියන්ස් ගන්නේ.
ඊටපස්සේ වාහනේ පදින්නේ වෙන එකෙක්. එතකොට උබ නිකන් කාලකන්ණියෙක් වෙලා යනවා. උබේ කාලේ අපතේ.
උබටත් එක්ස්පිරියන්ස් නැත්තන් හොටු පෙර පෙර ඉඳියි.
හැබැයි එක්ස්පිරියෙන්ස් එකෙන් ඉගෙනගන්න එකා මෝඩය කියල එකකුත් තියෙනවා. ඒ උනාට ඒත් ඒකට පට්ටම මීටර් එකක් තියේන්න ඕන එක්ස්පිරියන්ස් නැති උනත් අනික් අයගේ ප්‍රශ්න වත් දිහා බලල තේරුම් ගන්න පුළුවන් මීටර් එකක්. එහෙම නැතිව ගොන් බොළඳ මෙලෙක් ගොන් ගහක් උනොත් ඉතින් කාලේ කෑමක් විතරයි කොයි වෙලේ හරි කොට උඩ යනවා.
කොට උඩ යන්නේ මොඩකන් හින්දයි. ඒ කියන්නේ මෝඩ තීරණ ගන්නව. ඒ මෝඩ ගෑනු එක්ක ජිවත් වෙනවා කියන එක භයානක දෙයක්. පෙට්ටිය නං සතපහකට වැඩක් ඇති දෙයක් නෙමෙයි. විශේෂයෙන් ලංකාවේ ගෑනියෙක් ගේ පෙට්ටියක් කියන්නේ කිසිම තේරුමක්ම නැති දෙයක්.