අැත්තද_බන්_මේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඕක ඉතිං තාක්ෂණයෙ දියුණුවත් එක්ක වෙන දෙයක් බං.. අවුරුදු දහයෙන් පහලොවෙන් ස්මාට් ෆෝන් අරන් දෙනවා ගෙවල් වලින්.. ඒ මදිවට රුපියල් විස්සට ඉන්ටර්නෙට් යන්නත් පුලුවන්නේ.. වැල බලනවා, ෆේස්බුක් යනවා.. ඕවයෙන් ඉතිං ඒ කාලෙට වඩා දැන්කාලෙ කෙල්ලො කොල්ලන්ගෙ ලැජ්ජ බය නැතිවෙනවා ඉක්මනින්ම..

    අනික ඉතිං පෙට්ටිය කැඩිලා කියලා ඒ කෙල්ල බඩුවක් කියන්නත්, පෙට්ටිය කැඩිලා නෑ කියලා ඒ කෙල්ල පිරිසිදුයි කියන්නත් අමාරුයි.. එහෙම හිතන්නෙ මෝඩ හරක්.. පෙට්ටිය කඩාගන්නෙ නැතුව ආතල් ගන්න කෙල්ලො ඕන තරම් ඉන්නවා.. උන් කපටියි අර පෙට්ටිය කඩාගනිපු කෙල්ලොන්ටත් වඩා.. ඒක ඉතිං අරූගෙ පින පව අනුව සෙට් වෙන එකක්.. :lol:

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    :lol::lol::yes:

    පට්ට කතාව,
    පෙට්ටිය කඩා ගන්නේ අසහනේටම නෙමෙයි. ආදරේට යාලු වෙලා ඉන්න කොල්ලට දෙනවා ඉතින් ශුවර් මෙයා මාව බඳී කියලා මෝඩ කමට. පව්.

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මම කියුවා බන් ලදී දවසක.... ඒ සොන්නයා එන්නේ නෑ.... මම ආයේ කියන්නම්.... කියලා බලන්නම්....

    දැන් මේ මොනවද නෙහ්?? ඉස්සර ත්‍රෙඩ් එකක් ගියාම අපේම පොස්ට් 1000යි 1500යි.... මතකනේ????????? ඒ ආතල් අලුත් එවුන් ගන්නේ නෑ බන්,,,... දුකයි කිරිය ගැන දැන්නම්....

    අනෙ පලයං යන්ඩ. තව අවුරුද්දකින් දෙකකින් මේකට එන මල්ලිලාටත් අපි ඔය කතාව කියනව :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මගේ ගතිගුණ වලට සමාන කරන්ඩ පුලුවන් කෙල්ලෙක් මේ ලෝකෙ නැතුව ඇති..
    ඒකනෙ තාම මම තනිකඩ :lol:
    හැබැයි මගෙ පෙනුමනං කලවැද්දෙක් වගේ :lol:
    ඒකත් හේතුවක් වෙන්ඩ ඇති නේද :lol:
     
    • Like
    Reactions: RottenCOLT

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනෙ පලයං යන්ඩ. තව අවුරුද්දකින් දෙකකින් මේකට එන මල්ලිලාටත් අපි ඔය කතාව කියනව :lol:

    උබට වඩා මම පරණයි බ්‍රෝ... :P:P:P උබට වැඩ ආතල් චැට් ත්‍රෙඩ් වල සෙල්ලම් කරලත් තියනවා.... :lol::lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගේ ගතිගුණ වලට සමාන කරන්ඩ පුලුවන් කෙල්ලෙක් මේ ලෝකෙ නැතුව ඇති..
    ඒකනෙ තාම මම තනිකඩ :lol:
    හැබැයි මගෙ පෙනුමනං කලවැද්දෙක් වගේ :lol:
    ඒකත් හේතුවක් වෙන්ඩ ඇති නේද :lol:
    216397-Everyone-Is-Beautiful-In-Their-Own-Way.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උන් බැන්දත් ඉතිං බදින එකා නන්නත්තාරයි.. ඌට ගෙදරින් පිට යන්න නම් හම්බෙන්නෑ.. :lol:


    :rofl:
    ඕක තමා දැන් වෙන සිද්ධිය.. චැට් ත්‍රේඩ් එපා උනා මෑතක මං ඔයින් එකකට ගියා.. චීත්තයක් ආවා චැට් කරකර හිටපු එකා අමතකයි හායි හූයි ආයි ගගා සෙවල පෙර පෙරා ගියා..


    උඹ, චරිත්, මල් බබා, සචියා, නුවන් අයියා, ගයියා, සැසා අයියා, තනුජකයා, දිනුකයා, ගැන්ස්ටර් අන්න නියම පොරවල්.. ඒ කාලෙ සුපිරියටම ෆන් ගත්තා..



    මාත් මල් බබා හෙව්වා බං පහුගිය ටිකේ ඌ නම් ඉදලා හිටලා එනවා.. වැඩ නිසා වැඩිය එවෙන්නෑ කිව්වා.. ඌ රෙදි ගලවගත්තෙ එකදාස් නවසිය බර ගණන් වලනේ බං ආයි ගලවගන්න දෙයක් තියෙද.. ඒ උනාට බුවා ෆන් එකේ ඉන්නවා.. හොද කොල්ලා බං.. අපිට අවුලක් ආබාදයක් නෑනේ පොරගෙන්.. කින්ඩියක් දැම්මත් ඌ ඩෝන්ට් කෙයාර්..



    KPZ මහන වෙන්න ගියා මතකද කාලයක්..:lol:

    අඩෝ සිරාවට බන්... ආයේ ඒ කාලේ එන්නේ නෑ... අපි චැට් ත්‍රෙඩ් දැම්මත් අලුත් එවුන් ඇවිල්ල එක කෙලොනවා... ෂුවර්.... අපි ඉස්සර සෙල්ලම් කල හැටි දැන් කලානම් බෑන් තමා.... ඉස්සර හෙන ආතල් බන්... ආතල් කිරියක්... KPZ බුදුහාමුදුරුවන්ගේ ෆොටෝ දාගෙන.... මහන වෙලානේ හිටියේ බාගෙට... දැන් සිල් කඩලා
    umbe oya kellonta anapu case man danne nae!!! 25n bandinna thota amu kawilada!!! 30 paninakan hitapan pissu kelinna epa!!! jeewithe windapan thamunge yaaluwoth ekka bandala jeewithe complicate karaganne epa... experience walin kiyanne

    අප්පෝ මම බදින්නේ නෑ... මම බදින්නේ 30.. මගේ ටර්ගට් එක 30 තම... වැඩ කරලා ඉවර වෙලා බදින්නේ
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    :sorry::(
    ලබන අවුරැද්ද ලැබුවම 21 බන් මට:(
    කවදාවත් කෙල්ලෙක් ඉදලා නෑ බන්:sorry:

    20992684_1816505388661361_3278445649353280634_n.jpg

    අැත්ත කතාව
    කොල්ලෙක් අවුරුදු 23ක් වෙනකන් තනියම හිටියත් කෙල්ලෙක් එහෙම ඉන්නෙ නෑ බං
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මේ මාසේ 23 එකයි.. නොවෙම්බර් එකයි තියෙන්නේ.... :sorry::sorry:

    කොහෙද වැඩේ පටන් ගන්න කලින් කෑවනේ වැඩේ...

    කෝ බන් මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයා. දැන් මේකේ වෙන වෙන මගුල් කියවන්නේ..

    අපේ ඉස්සර ඉදලම හැටියක්ද කොහෙද අනුන්ගේ ත්‍රෙඩ් ගූ කරන එක.

    ko oi uba denawai kiwwa advices tika:growl:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඕක ඉතිං තාක්ෂණයෙ දියුණුවත් එක්ක වෙන දෙයක් බං.. අවුරුදු දහයෙන් පහලොවෙන් ස්මාට් ෆෝන් අරන් දෙනවා ගෙවල් වලින්.. ඒ මදිවට රුපියල් විස්සට ඉන්ටර්නෙට් යන්නත් පුලුවන්නේ.. වැල බලනවා, ෆේස්බුක් යනවා.. ඕවයෙන් ඉතිං ඒ කාලෙට වඩා දැන්කාලෙ කෙල්ලො කොල්ලන්ගෙ ලැජ්ජ බය නැතිවෙනවා ඉක්මනින්ම..

    අනික ඉතිං පෙට්ටිය කැඩිලා කියලා ඒ කෙල්ල බඩුවක් කියන්නත්, පෙට්ටිය කැඩිලා නෑ කියලා ඒ කෙල්ල පිරිසිදුයි කියන්නත් අමාරුයි.. එහෙම හිතන්නෙ මෝඩ හරක්.. පෙට්ටිය කඩාගන්නෙ නැතුව ආතල් ගන්න කෙල්ලො ඕන තරම් ඉන්නවා.. උන් කපටියි අර පෙට්ටිය කඩාගනිපු කෙල්ලොන්ටත් වඩා.. ඒක ඉතිං අරූගෙ පින පව අනුව සෙට් වෙන එකක්.. :lol:
    fb eken kali daganna hati kiyapanko​
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඕවා බොරු කථා බන්. තාම හොද කෙල්ලෝ ඉන්නවා. ඇරත් පෙට්ටිය තිබුනට මදිනේ බන්,ගල් කපලා, පුකේ ඇරවගෙන, තොල දාලා උරලා තියෙනවා නම්. ඒක නිසා ඕවා ගැන හිතලා වැඩක් නෑ, බඩුවක්ද නැද්ද කියලා හොයලා බලපන්, ඊට කලින් කොල්ලෝ කී දෙනෙක් හිටියද නැද්ද බලපන්. අවුරුදු 3 කට එක කොල්ලෙක් වගේ හිටියා නම් ෂේප්, අවුරුද්දට එක කොල්ලා ගානේ නම් ෂූවර් නෑ, ඒ වගේම කලින් කොල්ලන්ගෙන් අයින් වෙච්ච හේතුවත් බලපන්. :yes: දැන් සමාජය අධික ලෙස කාමුක වෙලා තියෙන්නේ බන් ඒක නිසා ඉස්සරහට බඩු තමයි බදින්න වෙන්නේ කොහොමත්. බටහිර ටිවී ෂෝ, මූවිස් තහනම් කරන්න ඕනේ, ඔවා වලින් තමයි හැම හුත්තම ලංකාවට එන්නේ. චීනේ බලපන්, උන් බටහිර කුණු ගන්නේ නෑ, හැම දේම පෙරලා රටට ගන්නේ නැත්නම් වෙන්නේ රටේ මෝඩයෝ ටික ඒවා පිළිපැදලා වැරදි පාරේ යනවා. උබ බඩු නොගහා අවංක විදියට, හොදට ඉදපන් උබට වරදින්නේ නෑ මචන්.!

    yako badu nogaha, sadarana awankawa inna unta thama thama kello naththe:growl:

    kudu,cigrate,arakku use karana badu gahana kello deka thuna inna unta thamai thawath kali set wenne

    api wage eunta HULAN:frown: